වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




තාරුණ්‍යයේ මහ කලා මංගල්‍යය යෞවන සම්මාන උලෙළ

තාරුණ්‍යයේ මහ කලා මංගල්‍යය යෞවන සම්මාන උලෙළ

හෙළකලා කෙතට ආධුනික කලා අංකුර හඳුන්වාදෙන තාරුණ්‍යයේ මහා කලා මංගල්‍යය යෞවන සම්මාන උළෙල පසුගිය දා මහරගම තරුණ මධ්‍යස්ථාන රංඟ ශාලාවේ දී පැවැත්වුණි.39 වැනි පියසටහන මෙවර ඉතා විචිත්‍රවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ , ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.කීරගල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල ආරම්භ විය.

හොදම කෙටි නාට්‍යයේ නළුවා කෙටි නාට්‍ය හොදම නළුවා ආර්.සුදර්ශන ක්‍රිෂාන්ත හා තිළිණි ජයමාලි

හොදම නාට්‍ය නිෂ්පාදනය
උෂාන් පෙරේරාගේ
මායා බන්දනහොදම නළුවා
ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි
සූකර අසපුවහොදම නිළිය සම සම්මාන
මිහිරි ප්‍රියංගනී -
මායා බන්දන/
ඕෂධී ගුණසේකර -
සූකර අසපුවහොදම රංගනය -
අනුරාධ මල්ලවආරච්චි
මායා බන්ධනහොදම නිෂ්පාදනය
එම්.සුරේෂ් මධුෂාන්
ස්වර්ග රාජ්‍යයකෙටි නාට්‍ය
හොදම රංගනය
කසුනි ප්‍රනාන්දු
බිසෝ අම්බලම
කෙටි නාට්‍ය හොදම
රංගනය උදිත ලියනගේ
ජිංකානා
කෙටි නාට්‍ය හොදම නළුවා
ආර්.සුදර්ශන ක්‍රිෂාන්ත
ස්වර්ග රාජ්‍යදිගු නාට්‍යය සිංහල -
හොදම සහාය නළුවා
ක්‍රිෂේන් එල් සිරිවර්ධන
මායා බන්ධන
දිගු නාට්‍යය විශිෂ්ඨ සහාය රංගනය
තිලංක ගමගේ
ගිරිකුඨ කාශ්‍යප
දිගු නාට්‍යය විශිෂ්ඨ සහාය රංගනය
දේවින්ද වික්‍රමසිංහ
ප්‍රපාතය ලග වනස්පතී
කෙටි නාට්‍ය හොදම නිලිය
තිළිණි ජයමාලි
පුද්ගලිකයි රහසිගතයි
කෙටි නාට්‍ය හොදම රංගනය
කසුන් ලියනගේ
පුද්ගලිකයි රහසිගතයි
කෙටි නාට්‍ය හොදම සහාය නළුවා
උදිත ලියනගේ
අහිංසකයන්ගේ ආරාමය
කෙටි නාට්‍ය විශිෂ්ඨ සහාය රංගනය
ඒ.පී.එස්.යූ රාජරත්න -
good buy
කෙටි නාට්‍ය විශිෂ්ඨ
සහාය රංගනය
තිළිණ හෙයියන්තුඩුව ජිංකානා
දිගු නාට්‍ය ජූරියේ විශේෂ සම්මාන සංගීත නිර්මාණය
ලහිරු මාඩිවෙල
ගිරිකුඨ කාශ්‍යප
නිපුනි සාරදා
ප්‍රපාතය ළඟ වනස්පතී
දිගු නාට්‍ය හොදම අංග රචනය නෙළුම් කූරගලආරච්චි
ශක්ති ලක්නාත්
(මායා බන්ධන)
දිගු නාට්‍ය සිංහල හොදම ඇදුම් නිර්මාණය -
දිනුෂිකා සෙනෙවිරත්න,
ඉරේෂා ජානකී, දිල්හාරා මී‍ගොඩ
ප්‍රපාතය ලග වනස්පතී
දිගු නාට්‍ය හොදම වින්‍යාසය
අඛිල සපුමල් -
ගිරිකූඨ කාශ්‍යප
දිගු නාට්‍ය රංගාලෝක නිර්මාණය චතුර දසනායක මායා බන්ධන
දිගු නාට්‍ය රංගාලෝක වින්‍යාසය අඛිල සපුමල් ගිරිකූඨ කාශ්‍යප
කෙටි නාට්‍ය හොදම
සංගීත නිර්මාණය
නිලුෂා දිල්ෂානි ස්වර්ග රාජ්‍යය /සුධර්ෂණ ක්‍රිෂාන්ත
කෙටි නාට්‍ය සිංහල හොදම රංගාලෝක නිර්මාණය
චින්තක තිලකරත්න අහිංසකයන්ගේ ආරාමය
කෙටි නාට්‍ය හොදම
වේදිකා පරිපාලනය
රුවන් දේශප්‍රිය ජිංකානා
කෙටි නාට්‍ය හොදම වේදිකා පසුතල නිර්මාණය
කසුන් තිවංක
අහිංසකයන්ගේ ආරාමය
කෙටි නාට්‍ය හොදම
ඇඳුම් නිර්මාණය
රෝහණ කස්තුරිආරච්චි පුද්ගලිකයි රහසිගතයි
කෙටි නාට්‍ය හොදම අංග රචනය ශක්ති ලක්නාත් බිසෝ අම්බලම
කෙටි නාට්‍ය හොදම
රංග වින්‍යාසය
ප්‍රදීප් රාමවික්‍රම
අහිංසකයගේ ආරාමය
කෙටි නාට්‍ය දමිළ -
හොදම සංගීත නිර්මාණය
තුෂාර වේදගේ
පුදයින්ද කනමුගල්
හොදම රංගාලෝක නිර්මාණය
සුරේෂ මධුෂාන්
ඉල්ලාද වර්ගල්
හොදම වේදිකා පරිපාලනය
බී.ක්‍රිෂාන් පුදයින්ද කනමුගල්
හොදම වේදිකා
පසුතල නිර්මාණය
රුමේෂ් ටී.චන්ද්‍රසිරි
පුදයින්ද කනමුගල්
හොදම වේදිකා ඇදුම් නිර්මාණය ඊ.නවීෂා කාංගේජන් සබදමි
හොදම අංග රචනය
ජයප්‍රකාශ් ශර්මා
පුදයින්ද කනමුගල්
කෙටි නාට්‍ය (සිංහල) හොඳම කෙටි නාට්‍ය දෙමළ
හොඳම නිෂ්පාදනය
රුමේෂ් ටී.චන්ද්‍රසිරි -
පුදයින්ද කනවුගල්
හොදම නළුවා
ජයප්‍රකාෂ් එස් ශර්මා -
පුදයින්ද කනවුගල්
හොදම නාට්‍ය රචනය
රුමේෂ් ටී.චන්ද්‍රසිරි
පුදයින්ද කනවුගල්
දිගු නාට්‍ය සහාය නිළිය
කසුනි සදුනිකා
මායා බන්දන
දිගු නාට්‍ය විශිෂ්ඨ සහය රංගනය නයන තාරාද සිල්වා මායා බන්දන
දිගු නාට්‍ය විශිෂ්ඨ සහාය රංගනය ඩීම්ත්‍රි ගුණතිලක ගිරිකූඨ කාශ්‍යප
නව නිර්මාණ නැටුම් සමූහ ඩබ්.ජී.එම් තාරක මාතලේ
පහතරට බෙරවාදනය
දිලිනි තරුෂිකා පතිරනගේ කළුතර
සබරගමු බෙරවාදනය (ඒකල) ඉදුනිල් කරුණාරත්න රත්නපුර
ශාස්ත්‍රීය ගායනය (ඒකල) කාන්තා ආශ්කා දේශානි, මහනුවර,
වාසුබි ෂර්මා -
නාගරික තරුණයා
ශාස්ත්‍රීය ගායනය (ඒකල) පිරිමි - රංගන දහනායක
අනුරාධපුරය,
ඩී.රංජිත් කුමාර් - යාපනය
චිත්‍ර
ලියාරා දිලුනි - හම්බන්තොට
කැටයම් -
විරාජ් මධුෂංක - ගාල්ල
විශේෂ අවශ්‍යතා
නිවේදක
හංසනී පිනිපා - කොළඹ (දමිළ) වී.විජයලාදන්
ජනගායනය -
වී.විජයලක්ෂ්මී -
සිංහල හංසනී පිනීපා - කොළඹ/වී.කේ .එන් නිලංග - රත්නපුර
කථික - හංසනී පිනිපා - කොළඹ
නව නිර්මාණ නැටුම් -
ඒ .අනුෂන් (දමිළ) - මෝහන රාණි (පිරිමි)
තුෂාන් විජේරත්න
නව නිර්මාණ නැටුම් -
සුමුදු විජේතිලක ගාල්ල
චිත්‍ර - තිළිණි හංසිකා ගාල්ල
යොවුන් ගායන ශිල්පි
සසිත අංජන - කොළඹ
කේ.විජයලක්ෂ්මී
චිත්‍ර -
ප්‍රකාශන -
ඩිල්ෂාන් උදයංග කොළඹ චිත්‍ර සම්ප්‍රධායික -
විසද සසේන් ගාල්ල
ඡායාරූප
අයි.එස් .බණ්ඩාර මාතලේ ඡායාරූප වර්ණ
දම්සර පෙරේරා කොළඹ
නව කථා -සිංහල මාධ්‍ය
සදරුවනි නදීෂා
දමිළ කෙටි කථා
ජයමි ක්‍රිෂ්ටි රාජා
සිංහල මාධ්‍ය කෙටිකථා
පුලස්ති අනුරාධ පොලොන්නරුව
ගද්‍ය රචනා සිංහල මාධ්‍ය
විශ්ව ප්‍රභාත්
දමිළ මාධ්‍ය එන් .අභිරාමි
පද්‍ය රචනා
සිංහල කවීෂා දේවින්දි
දමිළ එම්.එම්.තුෂාඩ්
ගීත රචනා
චතුරිකා හංසනී කළුතර ළමා සාහිත්‍ය කෘති
සංජීව ජයසිංහ කොළඹ
නිවේදක සිංහල ටී.කේ.ටී.රවිප්‍රිය තල්පාවිල - මහනුවර
දෙමළ මාධ්‍ය
එන්.ජී.උෂාන්තන්
නිවේදක ඉංග්‍රීසි -
ඒ.ආර්.ෆ.ආරා පුත්තලම
සිංහල මාධ්‍ය කථික
යසස්ති ශෂිප්‍රභා රණසිංහ මහනුවර
දෙමළ මාධ්‍ය
සිවස්කන්දසිරි
විචාරක සම්මානය
දමිත් වැලිකල ත්‍රිකුණාමලය
ශාස්ත්‍රීය වාදන (සර්පිනා) කේ.ජී.එම්.කරුණායක කෑගල්ල,
ටී.එම්.පී.එස් තෙන්නකෝන් - තබ්ලා කුරුණෑගල
කේ.ජී.එම්.කරුණායක - වයලීන් කෑගල්ල ,
ඩබ්.එම්.පී විජේසුරිය - සිතාර් කුරුනෑගල
මධුෂානි හෙට්ටිආරච්චි - බටනලා කොළඹ,
කේ.ජී.එම්.කරුණායක - එස්රාජ්
කෑගල්ල
ජනගායන පී.කේ සුපුන් මාධව නාගරික තරුණයා,
අරුෂාන් - දමිළ මාධ්‍ය
යොවුන් ගායන ශිල්පි
ජේ.එස්.එන් අබේසේකර බදුල්ල ඉෂිනි අවිශ්කා - දමිළ
ඉංග්‍රිසි මාධ්‍ය
තරිදු කරුණායක