වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




සැමරුම් තුනයි

සැමරුම් තුනයි

අපට සිටින විශිෂ්ට රංගධරයකු වන ශ්‍රියන්ත මෙන්ඩිස් ඉකුත් දිනයකදී තම උපන් දිනය සැමරුවා. කීවෙනි උපන් දිනය ද කියලා අහන්න එපා. ඒක අදාළ නැහැනෙ. මේ උපන් දිනය දා ශ්‍රියන්ත තවත් සැමරුම් දෙකක් සිදු කළා. ඉන් පළමුවැන්න තමයි තම විවාහ සංවත්සරය. ඒත් සමඟම එදිනම තමයි ඔහු තම දෙවැනි දියණියගේ විවාහය රෙජිස්ටාර් කළෙත්. මේ සියලු කටයුතු උත්සවශ්‍රීයෙන් ශ්‍රියන්ත එදා සමරනු ලැබුවා.