වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දැක්කමයි

මේ දැක්කමයි

මේ කියන්න හදන්නේ අපේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා ගැන කතාවක්. ඉකුත් දිනකදී ඔහු සහභාගි වුණු චිත්‍රපට මුහුරතකට අපිත් එකතු වුණා. ඔහු එහිදී කිව්ව සභාපතිතුමන්ව හමුවන්න ඇපොයිමන්ට් දාන්න අවශ්‍ය නැහැ කියලත්. ඇත්තටම ඒක වටිනා අදහසක්. චිත්‍රපට ක්ෂේත්‍රයේ පිරවරට සභාපතිතුමන්ව හමුවන්න එහෙම පුළුවන් වුණාම ඒ අයටත් පහසුවක්. ඒ වගේම එදා සභාපතිතුමන් එතැනින් නික්ම යාමට පෙර හැමෝටම අත දීලා යන්නම් කිව්වා. එහෙම සභාපති කෙනෙක් දැක්කමයි.