වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා කතාබස්

සිනමා කතාබස්

චිත්‍රපට කර්මාන්තය ආරම්භයේදී චිත්‍රපට පිළිබද තිබුණු අදහස් කාලයක් යන විට ටිකෙන් ටික වෙනස් වුණා. ඒ අදහස් දෙස බලන විට චිත්‍රපට කර්මාන්තය ඉදිරියට ගියේ කෙසේ දැයි යන්නත් වටහා ගන්න හැකියි.