වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




මෙහෙමත් කල යා ද

මෙහෙමත් කල යා ද

අතිශය ජනප්‍රිය යුවළකගේ පැරැණි ිසේයාරූ දෙකක් අපට හමු වුණා. හිතෙන විදිහට ඒවා අවුරුදු විස්සක්වත් පරණ ඇති. ඔක්කොටම කලින් බලන්නකෝ මේ දෙන්නව අඳුනගන්න පුළුවන් ද කියලා. මොකෝ බැරි නේද. මේ ඉන්නේ චන්න ගයත්‍රි යුවළ. දෙන්නා ආදරය කරන කාලේ ගත්තු ඡායාරූප. බලන්නකො දෙන්නගෙ ඒ කාලේ හැටි.