වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




විජය වෙන්ව වසරයි

විජය වෙන්ව වසරයි

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි අප අතරින් සමුගෙන වසරක් ගත වීම නිමිත්තෙන් පැවැත්වුණු දානමය පින්කමක් කලාපුරයේ පිහිටි නිවසේදී පැවැත්විණි.

ඊට සමගාමීව කලාකරුවන්, ඥාතින් හා රසික රසිකාවන්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ පින්කමක් ද පැවැත්විණි.