වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




රැඟුමට නැවතත්

රැඟුමට නැවතත්

ඕං බන්දුල විජේවීරට හත්මසකට පසු නැවතත් වේදිකාවේ රඟපාන්න හිතිලා. කලක් මෙයා හිටියේ සින්දු කිය කියනේ. ඒ විතරක් නෙවෙයි, මාමයි බෑනයි ප්‍රසංගය හරහා බන්දුල වේදිකාවේ රෝහණ බැද්දගේ සමඟ කළ පෙරළියට කිට්ටු වෙන්නවත් කාටවත් බැරි වුණා.

වේදිකාවේ රසය දන්නේ වේදිකාවේ රඟපාන අයම පමණයි. ඒ හින්දා වෙන්න ඇති බන්දුල යළිත් වේදිකාවට පය තිබ්බේ. ඔහු වේදිකාවේ හත් මසකට පසු යළි පිවිසුම සනිටුහන් කළේ මධුර ජවනිකා රඟපාලයි.