වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

ඇගේ ඇස අග

තිරගත වූ දිනය - 2016 මැයි 13 ඉදිරිපත් කිරීම - සිළුමිණ ෆිල්ම්ස් නිෂ්පාදනය - ජගත් විජේනායක කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - අශෝක හඳගම සහය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල (පෙර නිෂ්පාදන) අමල් අල්විස් (පසු නිෂ්පාදන) කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය සහය - අනුර කොඩිතුවක්කු, මුදිතා විතාන සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ සහය - අජිත් රාමනායක අංග රචනය - නාරද තොටගමුව සහය - ළහිරු මධුමාධව කලා අධ්‍යක්ෂණය - උපුල් චමිල බණ්ඩාර සහය - සුමිත්‍ර ධර්මතිලක, නුවන් මලින්ද ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහාය - පුබුදු ධනාජ වනිගසේකර නිෂ්පාදන කළමනාකරණය - මංජුල පෙරේරා නිෂ්පාදන සහය - සමන් වන්නිනායක, තුවාන් රාමලාන්, දුශාන්ත පෙරේරා ඉංග්‍රිසි උපසිරැසි - සඳලි හඳගම ආලීකකරණය -කෝසල මානෝජ්, තිලක් පුෂ්පකුමාර, ඒ. පී. ඒ. තිලකසිරි. මහින් ප්‍රේමලාල් කෘත්‍රිම වැසි - ගාමිණී විමලසේන, එස්. කනිශ්ක, යූ. විජේරත්න, ඩබ්ලිව්. පී. බංඩාර ට්‍රැක් ඩොලි ක්‍රියාකරවීම - හිරාන් ඉන්දික ශබ්ද පටිගත කිරීමේ සහ - ස්ට්‍රිනර් ඇඩම්ස්, අරුණ ශාන්ත දර්ශන තල ශබ්ද පටිගත කිරීම - ලලිත් වසන්ත

ක්ලැපර් - ස්ට්‍රිනර් ඇඩැම්ස් මූල්‍ය සම්බන්ධීකරණය - මහේෂ් මධුසංක ගුණරත්න ඇඳුම් නිර්මාණය - පූර්ණිමා මුහන්දිරම් සහය - සවන් පවිත්‍ර දෘශ්‍ය ප්‍රයෝග - කසුන් සංජය, ඉරේෂාන් වික්‍රමසිංහ පූර්ව ප්‍රචාර සැලසුම් - සසංක සංජීව අබේකෝන් වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ ශබ්ද සංකලන - යුගන් ෂූල්ස් උපකරණ සැපයීම - මැජික් ලැන්ටින්

සංස්කරණ මැදිරිය සහ ශබ්දාගාරය - දී වීඩියෝ ටීම් (ලංකාව), ඕඩියෝ ගේම් ප්‍රඩක්ෂන් (ජර්මනිය) රියදුරු - විතානගේ හින්නි මහත්තයා, අජිත් පී. කේ. පෙරේරා, කැළුම් සෝමරත්න සංගීත අධ්‍යක්ෂණය - චිත්‍රාල් 'චීටී' සෝමපාල ගීත හා ගායන ශිල්පීන් -

ඇහැරන්න ඉතිං දැන්වත් - චිත්‍රාල් සෝමපාල

විදුලි කොටන අහස වගේ - නළු නිළියන් - ස්වර්ණා මල්ලවආරච්චි, ද්‍රිටිමාන් චැටර්ජි, රිතිකා කොඩිතුවක්කු, සඳලි ඈෂ්, හසනිකා කරලියැද්ද, තිලක්ෂණී රත්නායක, අශෝක සොයිසා, කිං රත්ම්, කීර්ති රංජිත් පීරිස්, අමරපාල කරසිංහආරච්චි, නයෝමි කාංචනා, තිලක් ජයකොඩි, මංජුල පෙරේරා

හොරා පොලිස්

තිරගත වු දිනය - 2016 ජූනි 09 ඉදිරිපත් කිරීම - සංගීතා චිත්‍රපට නිෂ්පාදනය, කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුරංග අල්විස් සහය අධ්‍යක්ෂණය - නිම්ෂාන් වීරක්කොඩි, නිදීෂ සමිත් ඩයස් කැමරා අධ්‍යක්ෂණය - තුසිත අනුරාධ සහය - පැතුම් ධනංජය, අචිල් සඳමල් සංස්කරණය, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග හා ත්‍රිමාණ සජීවීකරණය - රුවන් වීරසිංහ අංග රචනය - චාමර නිරෝශන් සහාය - සංජය අමරසිංහ කලා අධ්‍යක්ෂණය - සමන් පද්මකුමාර සහාය - ආර්. චමින්ද කුමාර ගුණසිංහ නැටුම් අධ්‍යක්ෂණය - සංඛ ප්‍රසාද් ශබ්ද පරිපාලනය, ශබ්ද සැලැසුම හා මිශ්‍රණය - කාලිංග ගිහාන් පෙරේරා ගීත පටිගත කිරීම - සුනෙත් කැලුම් මූල්‍ය කළමනාකරණය - ප්‍රසාද් සුරේච නිෂ්පාදන කළමනාකරණය - ජයන්ත දර්ශන දිසානායක, ප්‍රසාද් සුරේඛ නිෂ්පාදක විධායක - නිම්ෂාන් වීරක්කොඩි ඇඳුම් නිර්මාණ ශිල්පී - ප්‍රියාත් අනුර ශ්‍රී වීඩියෝ පටිගත කිරීම - අනුර රත්නායක නිෂ්පාදන සහය - නිශාන්ත ප්‍රදීප්, යූ. කේ. සුමනසේකර ගීත ප්‍රතිවාදනය - ජෝර්ජ් මනතුංග දෙබස් පටිගත කිරීම - සුමිත් ප්‍රියංක (සරසවි චිත්‍රාගාරය) පොලිස් ඇඳුම් සැපයීම - ජානක ජයකොඩි ආලෝකකරණ ශිල්පීන් - චාමර මධසංඛ, මයුර කෞශල්‍ය, දමිත් ලහිරු විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරවීම - ඉන්දික අනුරුද්ධ, හර්ෂ ප්‍රවාහන සහය - සුමනසේකර ට්‍රාන්ස්පෝට් කැමරා උපකරණ සැපයීම - ආර්. එස්. වීඩියෝ, කළුබෝවිල සංස්කරණ මැදිරිය - ඛ්)ඉ ස්ටුඩියෝ කෘත්‍රිම වැසි උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස් අමතර ආලෝකකරණය - ටී. වී. ටී. ආයතනය වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර, ෆයින් විෂන් සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත හා ගායන ශිල්පීන් - ළංවෙන්න එන්න දැං - බුද්ධික උෂාන්, කේ සුජීවා පද රචනය - චන්ද්‍රදාස ප්‍රනාන්දු රුවන් වලා විමානේ (පැරැණි ගීතය ද මෙයට ඇතුළත් කර ඇත) නළු නිළියන් - මහේන්ද්‍ර පෙරේරා, ගංගු රොෂානා, ප්‍රියන්ත සෙනෙවිරත්න, ධනුෂ්කා ඉරෝෂණි, දෙනුවන් සේනාධි, මාක් සැම්සන්, ආරියසේන ගමගේ, සමන්ති ලැනරෝල්, ඩී. බී. ගංගොඩතැන්න, අර්ඩ්ලි වෙදමුණි, ජීවාන් සප්ත රංග (ළමා), සුමිත් මුදන්නායක, රජිත එදිරිසිංහ, සුමිත් ගෝමස්, උපේක්ෂ ඉන්ද්‍රජිත්, ජානක ජයකොඩි, ගයාන් මපලගම, සමන්ත මායාදුන්න, ප්‍රියාත් අනුර ශ්‍රී, සමන් පද්මකුමාර, ඔෂාන්ත නදීශාන්, තරත්ති පෙරේරා, දයා පිටකොටුව, සෙනුක ඔඩිසෙන්, ගෝතමී රඹුක්වැල්ල, හිරුණි, පුබුද්ධිකා ලක්මිණි, කමල් ප්‍රියශාන්ත, ශිරානි රත්නායක, චන්ද්‍ර අඟුලාන, අනුර රත්නායක, ඉන්දික මධුරගේ, යූ. කේ. සුමනසේකර, දිල්ශාන් දිල්රුක්ෂි, දයා විමලසූරිය. රෝයි චන්දන, ප්‍රියංකා, තරිඳු, අනුර කුමාර, අනිල් චන්ද්‍රලාල්, රංජිත් දැඩිගම, මහේෂ් ධනංදන, සංධීප මදුභාෂාන, කැලුම් සඳකැලුම් ද සිල්වා, වසන්ත කුමාර, මහේෂ් ප්‍රනාන්දු, ඉන්දිකා සඳමාලි

ආදරණීය කතාවක්

තිරගත වූ දිනය - 2016 ජූනි 10 නිෂ්පාදනය - ප්‍රියන්ත කොළඹගේ, චමින්ද ගමගේ ඉදිරිපත් කිරීම - සී 2 ක්‍රියේෂන්

කතාව සහ අධ්‍යක්ෂණය - ප්‍රියන්ත කොළඹගේ තිර රචනය - උවනි චාමිකා, ප්‍රියන්ත කොළඹගේ, වජිර කස්තුරි සහය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, ජනක චාමර, නිරෝෂන් එදිරිමාන්න

කැමරා අධ්‍යක්ෂණය - රුවන් කොස්තා කැමරා සහය - බුද්ධික සේරසිංහ, මෙවන් නිශාන්ත, පැතුම් ධනංජය සංස්කරණය - අකිල බුද්ධික වටරැක, මේග කාවින්ද කොළඹගේ

අංග රචනය සහ කොණ්ඩා සැකසුම - නලින් ප්‍රේමතිලක

අංග රචනා සහාය - මලින්ද මුදලිගේ, රොෂාන් නිශාන්ත, රෝලන්ඩ් රොඩ්නි කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම, සහය - ලෙස්ලි විමල් වීරසිංහ, ධනුෂ්ක චතුරංග ශබ්ද සැලසුම්කරණය සහ සංයෝජනය - සසිත රුවන් මාරසිංහ ශබ්දගාරය සහ සංස්කරණ මැදිරිය - ක්‍රියේටිව් ෆෝර්ස් දෙබස් පටිගත කිරීම - ඩිරාන් විජයසිංහ (ක්‍රියේටිව් ෆෝර්ස්) වර්ණ සංයෝජනය - මේඝ කාවින්ද කොළඹගේ ග්‍රැෆික් නිර්මාණය - ඩිරාන් විජයසිංහ, මහේෂ් බුද්ධික චන්ද්‍රසේන විදුලි කාර්මික ශිල්පීන් - සුන්දරේෂන්, වජීර දීපාල්, ඒ. ඩබ්ලිව්. ඒ. විජිත, ධනුෂ්ක රසදත්, අබේකෝන් බස්නායක, සුනිල් ජයකොඩි, කේ. එස්. ආරියප්පෙරුම, ඉසුරු උදයන්ත නිෂ්පාදන සහය - එම්මානුවෙල් ඩයස්, අසංක පුෂ්ප කමාර, ජනක සාන්ත ප්‍රචාරක රූගත කිරීම් - කවිදු ප්‍රසාන් විජේවර්ධන ආලෝක හා තාක්සණික උපකරණ - එෆ්. ඊ. ජී.

පසු නිෂ්පාදන කටයුතු - ක්‍රිටේටිව් ෆෝර්ස් ෆිල්ම් ස්ටුඩියෝ කැමරා උපකරණ - ඩිල් ෆිල්ම්ස් නිෂ්පාදන කළමනාකරණ සහය - වසන්ති වීරද්දන, ඩිරාන් විජයසිංහ, රුවින් මාලදෙනිය නිශ්චල ඡායාරූප - මේඝ කාවින්ද කොළඹගේ, මහේෂ්නි ශාන්ත, චමින්ද ඉන්දික ඇඳුම් නිර්මාණය - ජනක උලල්දුපිටිය සහය - නිෂන්ත කුමාර සංගීත අධ්‍යක්ෂණය - උදාර සමරවීර (ප්‍රථම සිනමා පිවිසීම) ගීත ගායන ශිල්පීන් හා ගීත රචකයින් - සිතුවිලි පුරා සිහිනෙක - චිත්‍රාල් සෝමපාල පද - ප්‍රියන්ත කොළඹගේ ආදරේ - කුෂාණි සඳරේඛා, කසුන් කල්හාර - පද - උපුල් ශාන්ත සන්නස්ගල සිතුවිලි පුරා - උරේෂා රවිහාරි - පද - ප්‍රියන්ත කොළඹගේ මා නොගැයූ ගීතේ - කුෂාණි සඳරේඛා / අමල් පෙරේරා - පද - චමින්ද ගමගේ මේ ඔබට ඇහෙනවද - කුෂාණි සඳරේඛාක, කසුන් කල්හාර - පද - ප්‍රියන්ත කොළඹගේ සිතුවිලි පුරා - කුෂාණි සඳරේඛා - පද - ප්‍රියන්ත කොළඹගේ අහසින් එහා - කසුන් කල්හාර, උරේෂා රවිහාරි - පද - නිලාර් එන්. කාසිම් ඉපදුන තැනදීම - අමිල පෙරේරා - පද - නන්දන වික්‍රමගේ මේ ඔබට ඇහෙනවද - කසුන් කල්හාර - පද - ප්‍රියන්ත කොළඹගේ නළු නිළියන් - හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, උදාරි වර්කුලසූරිය, මොරින් චාරුණි, අරුණි රාජපක්ෂ, සුරංගා රණවන, අංජලි ලියනගේ, අංජානා සත්‍යාංගනී, ජූජන දන්දෙනිය, අනුරුද්ධ ප්‍රනාන්දු, ප්‍රභාත් මනෝහර, ගරු රගපෑම් - ශ්‍රිනාත් මද්දුගේ, සාරංග දිසාසේකර, විශාඛා සිරිවර්ධන, නිලාර් එන්. කාසිම්, රින්ස්ලි වීරරත්න, වෛද්‍ය අසේල අමරසිරි, ජෙහාන් බැස්ටියන්, ටෙනිසන් එදිරිසිංහ, ප්‍රසාද් සමරතුංග, රමේෂ් උවයිස්, ක්‍රිෂාන් රණසිංහ, අසංක දේවමිත්‍ර පෙරේරා තිව්රා සංගීත කණ්ඩායම - ඩී. එස්. සේනානායක විද්‍යාලය, යශෝධ සඳමල් ගජනයාක, නවෝද්‍ය ගුණසේකර, වින්දුල නිකෝලා ආටිගල, හන්ස රන්මල් ගජනායක, සසිත් ජයාත්, හිරාන් චාමර, සචින්ත දෙනිපිටිය, උපුල් වර්ණසූරිය, සචිත් රංගන, කුමුදේශ් ආරියසිංහ, ලක්ජන පෙරේරා අතිරේක නළු නිළියන් - තරංගනි පෙරේරා, සිදේශිත් විජේසිංහ, රූපිකා ස්වර්ණලතා, නිශාන් දේවප්‍රිය, ඩිරාන් විජයසිංහ, ලුමිලා කිරිල්ලෝවා, පීටර් සැටනියුස්, මිල්ටන්, ස්වර්ණලතා, පී. එස්. ඒ. සිල්වා, එච්. එස්. බණ්ඩාර, සසංකා මැක්ෂිමන්, අනුෂා වසන්ති, ශශිනි කල්ෂානි, අචිනි ඉෂාර, කසුන් සංජීව, බන්දුල, චලනි ඇන්තනි, චතුරංග මෙන්ඩිස්, නිමේධා සෙව්වන්දි, සංජු විතානගේ, පද්මා මෙන්ඩිස්, නිමේෂා සෙව්වන්දි, සිතාරා ශිරෝමි, දිල්රුක්ෂි වීරපරාක්‍රම, බියන් ධනුස්ක, මාලක ඈපාසිංහ, කසුන් ඉන්දික, ජේ. ඒ. චානුක, සුරංග පෙරේරා, හංසි හෙට්ටිආරච්චි, චමෝදි වෙනෝදිකා, සුබෝධා මහේසිකා, ජානිදි බෝදනා, ඕමාර් නිෆ්රාෂ්, ඉරෝෂන මුදාලගේ, අවන්තිකා උමයංගනී

පුතණ්ඩියා

තිරගත වූ දිනය - 2016 ජූලි 22 ඉදිරිපත් කිරීම - යුනිවසල් ලංකා ෆිල්ම්ස් නිෂ්පාදනය - කපිතාන් සමන්ත මීඇල්ල, මෙත්සිරි කුමාරසිංහ අධ්‍යක්ෂණය - ත්‍රිශූල දීප තඹවිට කතාව, දෙබස්, තිර රචනය - බුද්ධික ජයරත්න සහය අධ්‍යක්ෂණය - තිස්ස ලියනආරච්චි, නාලක රොෂාන් කැමරා අධ්‍යක්ෂණය - ත්‍රිශූල දීප තඹවිට කැමරා සහාය - බුද්ධික සේරසිංහ, පැතුම් ධනංජය, ගයාන් ගීතප්‍රිය ආලෝකකරණය - චමින්ද පතිරත්න, ගයාන් ගීතප්‍රිය සංස්කරණය - ප්‍රවීන් ජයරත්න සංස්කරණ පෙර සැකැස්ම හා තාක්ෂණ සහාය - ඉරුෂ ගමගේ

අංග රචනය - ජේ. සුරනිමල කලා අධ්‍යක්ෂණය හා ඇඳුම් නිර්මාණය - දිනේෂ් ජයශාන්ත සහාය - ප්‍රියන්ත දිසානායක, අල්සජන් සටන් අධ්‍යක්ෂණය - සාන්ත මායාදුන්න

ශබ්ද පරිපාලනය - සශික ගිම්හාන් පෙරේරා නිෂ්පාදන කළමනාකරණය - උදයශාන්ත ලියනගේ පොලිස් නිල ඇඳුම් සැපයීම - ජානක ජයකොඩි ත්‍රිමාන සජීවීකරණය - කවිශ්ක රවිදු නිෂ්පාදන සහය - සුමිත් ගලහිටියාව ට්‍රැක් ඩොලි ක්‍රියාකරවීම - ඩොරික් රත්නායක ක්‍රේන් ක්‍රියාකරවීම - මහේෂ් ප්‍රනාන්දු ජෙනරේටර් ක්‍රියා කරවීම - හේවා පේඩිගේ රුක්ෂාන් පසුබිම් සංගීත සංයෝජනය - සුනෙත් කැලුම්

දෙබස් හා අමතර ශබ්ද පටිගත කිරීම - සශින් ගිම්හාන් පෙරේරා විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න සහය - කෝකිල ගයාන් ඩී ජේ වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ

ඩිල් ෆිල්ම්ස් උපකරණ සම්බන්ධීකරණය - චමින්ද එස්. පෙරේරා කැමරා ආලෝක උපකරණ සැපයීම, සංස්කරණ, ශබ්දාගාර හා ඩී. අයි පහසුකම් - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත හා ගායන ශිල්පීන්, ගීත ප්‍රබන්ධකයින් - මඟහැරියා නොවේ -විශාරද අමරසිරි පීරිස් - පද රචනය - කැලුම් ශ්‍රීමාල් මහනුවරයි - කොළඹයි - රොහාන් හෙට්ටිආරච්චි - පද රචනය - මහින්ද කේ. ප්‍රේමසිරි නළු නිළියන් - බුද්ධික ජයරත්න, ජීවන් කුමාරතුංග, හිමාලි සිරිවර්ධන, ධර්මප්‍රිය ඩයස්, නොහාරා පීරිස්, අර්ජුන කමලාක්, නිහාල් ප්‍රනාන්දු, වසන්ත විට්ටච්චි, ටිරෝන් මයිකල්, ධනංජය සිරිවර්ධන, දුලීකා මාරපන, මේනක රාජපක්ෂ, ජයනි සේනානායක, චතුර පෙරේරා, සරත් දික්කුඹුර, කුසුම් පෙරේරා, ප්‍රේමදාස විතානගේ, උදයශාන්ත ලියනගේ, ගාමිණී තිලකසිරි, තිස්ස බණ්ඩාරනායක, කපිල ඉලංගකෝන්, රංජිත් බාලසූරිය, අජන්ත අමරසිංහ, චේතනා විතානගේ, අසිත රත්නායක, රොහාන් හෙට්ටිආරච්චි, සගනා රාමචන්ද්‍රන්, ශ්‍රීයානි වික්‍රමසිංහ, චමින්ද මිරිහාන, රවි ගුණවර්ධන, අසංක එදිරිසිංහ, උදය ජයසුන්දර, ළමා - මෙතුල් සාමක තඹවිට, ළමා - දෙවින් විභූෂිත් - සුපර් ස්ටන්ට් ටීම් ඇන්ඩ් මායාදුන්න ඇකඩමි සටන් ශිල්පීන් - සඳකැලුම් ද සිල්වා, සිංදීප මධුභාෂන, අනුර කුමාර, රංජිත් දැඩිගම, නාමල්, මොහොමඩ් තුවාන්, අජිත් පද්මසිරි