වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමාව
එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

කුරුළු පිහාටු

තිරගත වූ දිනය - 2006 නොවැම්බර් 23

ඉදිරිපත් කිරිම - එෆ්. ටී එන්ටර්ටේන්ට්මන්ට්

නිෂ්පාදනය - පෝල් නිව්මන්

අධ්‍යක්ෂණය - සුමිත් කුමාර

කතාව, දෙබස්, තිර රචනය හා ගීත රචනය - මහින්ද කේ. ප්‍රේමසිරි

සහාය අධ්‍යක්ෂණය - මහින්ද කේ. පේ‍්‍රමසිරි, නාලක රත්නායක

කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී.දයානන්ද

සහාය - මාෂල් ස්ටැන්ලි

අතිරේක කැමරා - රවීන්ද්‍ර ප්‍රසාද්, ෆ්රැන්ක්ලීන් රූප්

ආලෝකරණ සහාය - ලලිත් පද්මසිරි, මංජුල නිශාන්ත, සුන්දර

සංස්කරණය - එල්මෝ හැලිඩේ

සහාය - රත්නපාල හපුආරච්චි

අංග රචනය - රංජිත් මතඟවීර

කලා අධ්‍යක්ෂණය - සේන මාඹුලගේ, දමිත් වරුෂවිතාන

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - විමල් රණවක, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, සුසන්ත ධර්මප්‍රිය, ආනන්ද වික්‍රමරත්න, රසික රුවන්, සුමිත් ප්‍රියංක, අනුර කපිල, ආර්. එම්. සිරිසේන, ඒ. ඒ. ධර්මසිරි

ශබ්ද කටයුතු හා සංස්කරණ මැදිරිය - සරසවි චිත්‍රාගාරය

රසායනික කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි

නිෂ්පාදන කළමනාකරණය - ඩිලාන් නිලංක සහාය උදය ශාන්ත ලියනගේ

නිශ්චල ඡායාරූප - දයාවංශ විජයලත්

සංගීතය පටිගත කිරීම - ක්‍රිස්ටි පෙර්රා, සව්සිරිපාය ශබ්දාගාරය

විදුලි උත්පාදක යන්ත්‍ර - යූ. ආර්. පෙර්රා, මාරවිල

කැමරා සහ ආලෝක උපකරණ - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්

 විශේෂ ප්‍රයෝග උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස්

නිෂ්පාදන සහාය - අධිනීතිඥ සුනිල් ප්‍රේමදාස

ප්‍රවාහන පහසුකම් - නීල් ප්‍රියන්ත, නාලක රාජපක්ෂ, රුසින් පෙරේරා, මිලේනියම් කැබ්ස්, අතුරුගිරිය

සංගීත අධ්‍යක්ෂණය - ආනන්ද ගමගේ

ගීත ගායනය - සේනානායක වේරලියද්ද, කුමාරි මුණසිංහ, සජිත අනුත්තර, එඩ්වඩ් ජයකොඩි (කවි)

ගීත හා ගායන ශිල්පින් - ටිං කබලට කාසි වැටෙන - සජිත් අනුත්තර

නළු නිළියන් - සජිත අනුත්තර, ජැක්සන් ඇන්තනි, දිල්හානි අසෝකමාලා, හේමසිරි ලියනගේ, සුරේෂ් ගමගේ. සීතා කුමාරි, සරණපාල ජයසූරිය, මුතු තරංගා, නන්ද වික්‍රමගේ, සේනක ටයිටස්, සරත් චන්ද්‍රසිරි, කපිල සිගේරා, පියල් යසරත්න, ප්‍රියන්ත සිල්වා දේවගැතිතුමා, විතානගේ සේනාරත්න, කාංචුක නිලක්ෂණ, යූ. ආර්. පෙරේරා, අතුල මෙන්ඩිස්. නාලිකා සුජීවනී, ගංගා නිසංසලා ජයතුංග, නයනා සුදර්ශනී සමරසේකර


සෙව්වන්දි

තිරගත වූ දිනය - 2006 දෙසැම්බර් 07

ඉදිරිපත් කිරීම - තිමති ෆිල්ම්ස්

සම නිෂ්පාදනය - සංගීතා වීරරත්න, සුනිල් ටී. ප්‍රනාන්දු

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - වසන්ත ඔබේසේකර

සහාය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල, ජානක සිසිර කුමාර සහාය

තිර රචනය - දීපිකා චමරි කුමාරි

කැමරා අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන

කැමරා සහාය - චාමර වත්තේ ආරච්චි, ආනන්ද හේරත්

ආලෝකකරණ ශිල්පීන් - ඩී. ඩී. එස්. ශ්‍රීලාල්, ස්ටැන්ලි රාමනායක, ලලිත් පත්මසිරි, අදයියම්රත්නම්

සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය - අජිත් කුමාර රාමනායක

අංග රචනය - ඉමල් ශානක පීරිස්

සහාය - ප්‍රියන්ත එස්. වන්නිආරච්චි

කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත්

කලා සහාය - සුරංජිත් බණ්ඩාර, ජගත් සිසිර කුමාර

ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා

සහාය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි

ශබ්ද ප්‍රයෝග - ඩබ්. ජී. පොඩිරත්න සහාය ප්‍රියන්ත නිරෝශන්

දර්ශන තලයේ දෙබස් පටිගත කිරීම - සුජිත් පෙරේරා

සංස්කරණ කටයුතු හා ශබ්ද පටිගත කිරීම - ටී. වී. ටී ආයතනය

රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, ඉන්දියාව

නිෂ්පාදන කළමනාකරනය - දීපාල් ගුණරත්න

නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත

නාමාවලිය - ප්‍රේම් දිසානායක

උප සිරැසි - සුනිලා අබේසේකර

කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා

සහාය - ඉන්දික උදාර ලංකා, රුචිර දිනේෂ් කහද

නිෂ්පාදන සහාය - සුජීව පරණහේවා, නිලංකා කාරියප්පෙරුම, යූ. ඒ. කරුණාතිස්ස

ඩොලි ට්‍රැක් ක්‍රියාකරවීම - පියල් ඉලේපෙරුම

ආලෝක උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විස් ආයතනය

කැමරා උපකරණ - වීඩියෝ ඉමේජ් ආයතනය

සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ

නළු නිළියන් - සංගීතා විරරත්න, රවීන්ද්‍ර රන්දෙනිය, කමල් අද්දරආරච්චි. දිල්හානි ඒකනයාක, චාන්දනී සෙනවිරත්න, දයාන් විතාරණ, දසුන් මධුසංක මෙන්ඩිස්, අනුෂිකා සෙව්වන්දි, බිනු ඔනිල කොඩිකාර, කෝශලා මනතුංග, ශ්‍රියානි රත්නායක, ඩී. බී. ගංගොඩතැන්න, දයාදේව එදිරිසිංහ, කුමාර තිරිමාදුර, දිමුතු චින්තක, ලලිත් ජයකාන්ත, අංජුලා රාජපක්ෂ, මුතු තරංගා, ප්‍රශානි තිලංකා පෙරේරා, ගයානි චතුරිකා කරුණාරත්න, නිලානි සම්මුආරච්චි, නිමන්ත වර්ණකුලසූරිය, ඡායා සංජිවනී, චන්දන වීරබද්ධන ආරච්චි, අනුර මල්වල, අනුර වීරසිංහ, දීපාල් ගුණරත්න, අංජානි අලහකෝන්. චාමර පෙරේරා, නලින් ගුණරත්න, ඉන්දුලතා වන්නිනායක, ගංගා වන්නිනායක, රේණුකා දමයන්ති, ලක්මා පියුමි විජේරත්න, තිළිණි නිමේෂා ද අල්විස්, චන්ද්‍ර ලියනරත්න

අම්මාවරුනේ

තිරගත වූ දිනය - 2006 දෙසැම්බර් 30

ඉදිරිපත් කිරිම - සිළුමිණ ෆිල්ම්ස්

නිෂ්පාදනය - ජගත් විජේනායක

අධ්‍යක්ෂණය - ආචාර්ය ලෙස්ර් ජේම්ස් පීරිස්

කතාව, දෙබස්, තිර නාටකය - සෝමවීර සේනානායක

සහාය අධ්‍යක්ෂණය - වී. උපාලි පරේරා, රංජිත් රූබසිංහ, සුමිත්‍රා ඒකනායක

කැමරා අධ්‍යක්ෂණය - කේ. ඒ. ධර්මසේන

සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සාහය - අජිත් කුමාර රාමනායක අංග රචනය - හේමන්ත ගමගේ

කලා අධ්‍යක්ෂණය - මානි මෙන්ඩිස්

ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පරේරා

ශබ්ද සහාය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි

දෙබස් පටිගත කිරීම - සුජිත් පෙරේරා

ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න

සහාය - ප්‍රියන්ත නිරෝශන්

ශබ්ද හා දෙබස් පටිගත කිරීම - ටී. වී. ටී. ආයතනය

නිෂ්පාදන කළමනාකරණය - සරත් විජේසේකර

නිෂ්පාදන ලේකම් - චන්දිමා රණතුංග

නිශ්චල ඡායාරූප - ජනක් මායාදුන්නේ

සංගීතය පටිගත කිරිම - විමලසිරි ගමගේ (සොනික් ශබ්දාගාරය)

නිෂ්පාදන සම්බන්ධිකරණය - මධුර ප්‍රගීත් කෝණාර

සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

ගායනා - ඩබ්ලිව්. ඩී. අමරදේව (ධම්ම පදයෙන් ගායනා

නළු නිළියන් - මාලිනී ෆොන්සේකා (සුමනාවතී), රොෂාන් පිලපිටිය (සාලිය), ප්‍රදීප් ධර්මදාස (කාශ්‍යප හිමි), ගයනි ගිසන්තිකා (ප්‍රේමලතා), අශෝක ද සොයිසා (රණ්බණ්ඩා), සනත් ගුණතිලක (දොස්තර), තිස්ස අබේසේකර (නායක හිමි රතනපාල), ඩග්ලස් රණසිංහ (දිස්ත්‍රික් ලේකම්), මංජුලා කුමාරි (සුනන්දා), දයා තෙන්නකෝන් (අප්පුහාමි), සරත් කොතලාවල (සොල්දාදුවා)
 

සංඛාරා

තිරගත වූ දිනය - 2007 ජනවාරි 25

ඉදිරිපත් කිරීම - සිනේ ෆිල්ම්ස්

ලංකා නිෂ්පාදනය - රේණුකා බාලසූරිය, සෝමරත්න දිසානායක

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ප්‍රසන්න ජයකොඩි

තිර රචන සහාය - සුමුදු චින්තක, රුචිරා මාධවී

සහාය අධ්‍යක්ෂණය - අශෝක අතාවුදහෙට්ටි, වර්ණන් අබේසිංහ

කැමරාකරණය - පාලිත පෙරේරා

සහාය කැමරා - චාමර වත්තේ ආරච්චි, ආනන්ද හේරත්

ආලෝකකරණය - රෝහණ ප්‍රේමචන්ද්‍ර, ජී. කේ. එල්. ප්‍රේමලාල්, කේ. ඩබ්. එන්. පාලිත, ආර්. ජී. ඩී. අල්පොන්සෝ, ජයන්ත සමන්තිලක, ජේ. එම්. නුවන් මංජුල

සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය අජිත් රාමනායක

අංග රචනය - ප්‍රියන්ත සිරිකුමාර

කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න

කලා සහාය - මමෝජ් ප්‍රියන්ත, හේමසිර කාරියවසම්, අජිත් ගුණතිලක

ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා

සහාය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි

ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ඩී. පොඩිරත්න

ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා

රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි, ඉන්දියාව

නිෂ්පාදන කළමනාකරණය - රේණුකා බාලසූරිය

 නිෂ්පාදන කළමනාකරණ සහාය - සුදත් බාලසූරිය, ප්‍රියන්ජත් මෙන්ඩිස්

නිෂ්පාදන සහාය - එච්. අයි. එම්. ආර්. පෙරේරා, ඒ. ජී. ආරියරත්න, සඳුන් බණ්ඩාර, සම්පත් සෙනරත් බණ්ඩාර, ටී. එම්. ශාන්ත කුමාර, සෙනෙහේ ලතා බාලසූරිය

 නිශ්චල ඡායාරූප - ජනක මායාදුන්න නාමාවලිය - ගයාන් ගුණසේකර

සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ

 සංගීතය පටිගත කිරීම - සුමුදු ගුරුගේ, ඉසුරු උපේන්ද්‍ර කුමාරතුංග

ප්‍රධාන විදුලි කාර්මික ශිල්පී - ආරියරත්න පෙරේරා, සෝමරත්න ඉඹුලේගම

සිතුවම් නිර්මාණය - ලයනල් ලියනගේ, පී. ජී. කරුණාරත්න

වීඩියෝ කැමරාකරණය - ධම්මික රත්නායක

ට්‍රැක් ඩොලි ක්‍රියාකරවීම - ප්‍රියන්ත රාජපක්ෂ

ජෙනරේටර් ක්‍රියාකරු - නාමල් විජේරත්න

දොඹකර ක්‍රියා කරවීම - ගාමිණී විමලසේන, උපුල් හේමරත්න, ඩබ්ලිව්. මහින්ද, ප්‍රියන්ත අශෝක, දීප්ති අරුණ

සංස්කරණ මැදිරිය - ද වීඩියෝ ටීම්

කැමරා උපකරණ සැපයීම - වීඩියෝ ඉමේජ්

ආලෝක උපකරණ සැපයීම - ද ෆිල්ම් ලොකේෂන් සර්විස්

විශේෂ උපකරණ සැපයීම - සම්පත් ෆිල්ම් සර්විස්

රංගනය - තුමිඳු දොඩන්තැන්න, සචිනි අයේන්ද්‍රා, නිලූප හීන්කෙන්දආරච්චි, කේ. ඒ. මිල්ටන් පෙරේරා, නෙතලි නානායක්කාර, නිර්ධා උයන්හේවා, සකුන්තලා පීරිස්
 

මිස්ට ධන රින

තිරගත වූ දිනය - 2007 පෙබරවාරි 23

ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනය - ජාතික චිත්‍රපට සංස්ථා සංවර්ධන අරමුදල

නිෂ්පාදනය කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා

සහාය අධක්ෂණය - ඇන්ටන් කිංස්ලි

කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන

සංස්කරණය - එල්මෝ හැලිඩේ

අංග රචනය - ජේ. සුරනිමල

කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල්

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර, ටිරොන් මයිකල්

නැටුම් අධ්‍යක්ෂණය - වාසනා තල්ගහගොඩ

ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - සුසන්ත දේවප්‍රිය, සුමිත් ප්‍රියංක, ආර්. එම්. සිරිසේන, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, විමල් රණවක

රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි, ඉන්දියාව

සැකසුම හා සංස්කරණ කටයුතු - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය

නිෂ්පාදන කළමනාකරු - වසන්ත සේනානන්ද

නිෂ්පාදන කෘත්‍යාධිකාරී - සුමනා අමරසිංහ

නිෂ්පාදන සම්බන්ධිකරණය - කීර්ති මුණසිංහ (ජාතික චිත්‍රපට සංස්ථා නිෂ්පාදන කාර්ය මණ්ඩලය)

කාර්මික උපකරණ සැපයීම - ෆිල්ම් ලෝකේෂන් සර්විස්

කාර්මික හා ආලෝකකරණ සහාය - ඩී. ඩී. එල්. ශ්‍රීලාල්, කේ. කේ. ඩබ්ලිව් පාලිත, චමින්ද පතිරත්න, නුවන් මංජුල, එම්. ප්‍රේමසිරි, රංජිත් දිසානායක, සුනිල් ජයකොඩි

නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත ධාවන කාලය - පැය 2 විනාඩි 30

පිටපත් ප්‍රමාණය - 20 - දිග - අඩි 12,500

ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට

සංගීත අධ්‍යක්ෂණය - සංගීත් වික්‍රමසිංහ

ගීත ගායනය - ඉෂාක් බෙග්, නුවන් ගුණවර්ධන, ලතා වල්පොල, ශානිකා වනිගසේකර, සංගීත් වික්‍රමසිංහ, ආනන්ද පෙරේරා, රෝයි ද සිල්වා

ගීත - වැල්ලේ කොල්ලෝ - සංගීත් වික්‍රමසිංහ, රෝයි ද සිල්වා, ඉෂාක් මා උපතින් දිළිඳු - ලතා වල්පොල, ආනන්ද පෙරේරා (ගීත දෙකක තොරතුරු සොයා ගැනීමට අපහසු විය)

නළු නිළියන් - අර්ජුන කමලනාත්, සංගිත් වීරරත්න, රොෂාන් පිලපිටිය, අනූෂා දමයන්ති, සුරාජ් මාපා, අනර්කලී ආකර්ෂා, ප්‍රියන්ති සෙනෙවිරත්න, ආනන්ද වික්‍රමගේ, රජිත හිරාන් (පිංපොං), සුනිල් හෙට්ටිආරච්චි, රංජිත් ගාමිනී පෙරේරා, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, අර්ඩ්ලි වෙදමුණි, රංජිත් එදිරිසිංහ, එරින් සේනාරත්න
 

රන් කෙවිට 1

තිරගත වූ දිනය - 2007 මාර්තු 16

ඉදිරිපත් කිරීම - මිලේනියම් ඒන්ටර්ටේන්මන්ට්

සමාගම නිෂ්පාදනය - රංජිත් ජයසුරිය, ඩිල්මන් ජයරත්න, ජනිත් මාරසිංහ, උදයකාන්ත වර්ණසූරිය

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය

සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, වාසල බංඩාර

සංස්කරණය සහ ශබ්ද පරිපාලනය - ප්‍රවීන් ජයරත්න

අංග රචනය - ජයන්ත රණවක

කලා අධ්‍යක්ෂණය - රංජිත් ද සිල්වා, හේමතිලක ගීතරත්න, ශාන්ති වර්ණකුලසූරිය

නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා, උපේකා ගංගොඩවිල, ආරියරත්න කළුආරච්චි

රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්

රසායනාගාර ශිල්පීන් - තිලක් අබේසිංහ, චමින්ද එස්. පෙරේරා, සේසිරි සී. බොතේජු, හේමන්ත නිශාන්ත, එස්. වී. නලින්ද

නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න

නිශ්චල ඡයාරූප - අජිත් ප්‍රේමලාල්

පසුබිම් සංගීතය - එස්. පී. භූපති

ගී තනු හා සංගීත අධ්‍යක්ෂණය - සංගීත් වික්‍රමසිංහ

ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, ආචාර්ය අජන්තා රණසිංහ, හෙක්ටර් විජයසිරි, පත්මකුමාර මෙත්තසේන

ගීත - පැන්සල් පොත් පාළුවෙලා - රවින්ද සික්සි ප්‍රනාන්දු, මධුරිත සමරසිංහ නහය මොකද රාළේ - රොඩ්නි වර්ණකුල, ඇන්ටන් ජූඩ් පුන්සඳ වාගේ - ශානිකා වනිගසේකර ඩෙන්න ඩෙනා - ජැක්සන් ඇන්තනි, සේනානායක වේරලියද්ද, ඉෂාක් මොහිදින් බෙග්, ආනන්ද පෙරේරා, සංගීත් වික්‍රමසිංහ

ප්‍රධාන ආලෝකකරණ ශිල්පී - යාපා විජය බණ්ඩාර

ඩිජිටල් පරා රෝපණය - ෂයිල් ආර්. පෙරේරා (පෑන්ස් නෑන්)

ගොපළු යකා සජීවිකරණය සඳහා අංග චලන නිරූපණය - මහේන්ද්‍ර පෙරේරා, බන්දුල ගලගෙදර

ඩිජිටල් දෘෂ්ටි ප්‍රයෝග - ඩිරීම් ඇන්ජ් මැජික්, තිලංක පෙරේරා, සිද්ධාර්ථ නයනානන්ද, අනලි ද සිල්වා

ඇඳුම් නිර්මාණය - ශාන්ති වර්ණසූරිය

ධාවන කාලය - පැය 2 යි

පිටපත් සංඛ්‍යාව - 32

නළු නිළියන් - හරිත බැද්දේවෙල, නිසාම් සම්සුදීන්, ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, විජය නන්දසිරි, සේමිණි ඉද්දමල්ගොඩ, සරත් චන්ද්‍රසිරි, බෙනට් රත්නායක, සුසන්තා චන්ද්‍රමාලි, මානව හේරත්, දෙව්මිණි චතුරංගනී, මේලක ෆොන්සේකා, ශිවා චක්‍රවර්ති බාලචන්ද්‍රන්, රන්වන් ජයසේකර, ආරියසේන ගමගේ, ලක්ෂ්මී දමයන්ති, විනී වෙත්තසිංහ, සැනට් දික්කුඹුර, බන්දුල ගලගෙදර, උපේකා ගංගොඩවිල, ගුණවර්ධන හෙට්ටිආරච්චි, සද්ධා උත්පල කන්දගේ, සුජීව ප්‍රියලාල්, ප්‍රේමදාස විතානගේ, සමන් සිගේරා, නීල් අබේසුන්දර, ආර්. සී. සිරිවර්ධන, නෝමන් පලිහවඩන, රාජසිංහ ලෝලුවාගොඩ, බෙන්ජමින් සෝලංගආරච්චි, සිසිර කුමාරතුංග, ආර්. ඒ. එස්. අත්තනායක, ජීවන අරුණ කුමාර