වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

සැප්තැම්බර් 14 වැනිදා

* ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවල භීෂණ’ හැව්ලොක්ටවුන්හි ලුම්බිණි රඟහලේ

* ඩී. කුමාරගේ රූකඩ රාජ්ජේ පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේ

15 වැනිදා

‘රූකඩ රාජ්ජේ’ බොරැල්ල වයි. එම්. බී. ඒ. රඟහලේ

16 වැනිදා

* ජාලිය රාජපක්ෂගේ ‘සොකරි’ රක්වාන ශාන්ත අන්තෝනි විදුහල් රංග ශාලාවේ

* කීර්ති කේ. රත්නායකගේ ‘මිනිසා නැතුව බෑ’ වත්තල කෙරවලපිටිය ප්‍රාදේශීය සභා ශාලාවේ

* ‘රූකඩ රාජ්ජේ’ කොළඹ නව නගර ශාලාවේ

* ජයලත් මනෝරත්නගේ ‘පුත්‍ර සමාගම’ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී

* සරත් කොතලාවලගේ නරි බුරති කොළඹ 10 ආනන්ද විදුහල් කුලරත්න ශාලාවේදී