වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




කීර්ති රංජිත් පීරිස්ගේ දියණිය විවාහ වූ දා

කීර්ති රංජිත් පීරිස්ගේ දියණිය විවාහ වූ දා

රංගන ශිල්පී කීර්ති රංජිත් පීරිස් ගේ දෙටු දියණිය චන්දි ඉරේෂා පීරිස්ගේ විවාහ මංගල්‍ය චාම් අයුරින් පසුගියදා ගම්පහ ලංකේෂ් ශාලාවේදී පැවැත්විණ. චන්දි ඉරේෂාගේ අතගත් මනමාලයා වූයේ මාකේවිට පදිංචි පොලිස් රථවාහන අංශයේ සේවයේ නියුතු රංගන ප්‍රභාත්ය. චන්දි - රංගන සොඳුරු එකමුතුව සඳහා නිළි රැජන මාලිනී ෆොන්සේකා, විශාරද සුදත් සමරසිංහ, අමිලා නදීශානි ආදී කලාකරුවන් රැසක්ද සහභාගි විය.