|
|
ජෝතිපාලයන්ගේ ජීවන පොතෙන් බිදක්
උපන් දිනය – 1936 පෙබරවාරි 12 ( කොළඹ කැටවලමුල්ල ) සම්පූර්ණ නම - හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල සහෝදර සහෝදරියන් – පස් ( 5 ) දෙනයි අධ්‍යාපනය ලැබූ පාසල – මරදානේ ලෝරන්ස් විද්‍යාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය මුල්ම රැකියාව - ෂෝවොලස් හෙජස් සහ ගුණසේන සමාගම බිරිඳ – වින්ටර් බ්ලොසම් දියණියන් සිව් දෙනෙකි – වරුණි විලෝචනී, සුජී, එස්තර් ෂාමලින්, ක්‍රිෂ්ණි මුලින්ම ගායනයට එක් වූයේ 1952 දී වසන්තා සන්දනායක ගැයූ “මහවැලි නදියේ” ගීතයට අත්වැල් ගායනයෙන් 1956 දී සිරිල් පී. අබේරත්නයන්ගේ සුරතලී චිත්‍රපටයේ පසුබිම් ගායනය ‘සිරියමෙ සාරා’ ගීතය චිත්‍රපට පන්සියයක ( 500 ) ගීත ගායනා කර ඇත
සුමිතුරෝ ‘ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ( 1983 ) 1971 ජෝති මිතුරු සමාජය පිහිටුවා ගැනීම 1980 ‘ජෝති රාත්‍රිය’ ඒක පුද්ගල සංගීත ප්‍රසංගය පැවැත්වීම. (ආරම්භය රත්නපුර නගර ශාලාව ) මෙය ප්‍රසංග 242 ක් පැවැත්විය. ලැබූ සම්මාන – 1972 – දීපශිඛා සම්මාන උළෙලේ දී ජනපි‍්‍රය ගායක. 1976 – ජනපි‍්‍රය සිනමා කරුවන් තේරීම - හොඳම ගායනය ඔන්න බබෝ බිල්ලෝ එනවා චිත්‍රපටය. 1983 දී මිහිදුම් සිහින චිත්‍රපටයේ සරා සඳේ ගීතයට සරසවිය සම්මානය හිමිවීම. 1986 ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ ‘පාළු සුසානේ ප්‍රේම පුරානේ ‘ ගීතයට සරසවිය සම්මානය හිමිවීම. ජෝති ලැබූ ජනතා සම්මාන රැසකි. 1987 ජූලි 07 වැනි දා අභාවය.
එච්. ආර්. ජෝතිපාල ගී ලොව තැබූ වාර්තා
2. වැඩිම ගුවන් විදුලියේ ගී ගැයූ ගායකයායි. 3. ජනප්‍රියත්වය ලැබූදා සිට මිය යන තුරුම ලංකාවේ අඛණ්ඩව ජනප්‍රියම ගායකයා ලෙස කිරුළු පළන් එකම ගායකයායි. 4. වැඩිම කැසට් පට ප්‍රමාණයක ගී ගැයූ ගායකයායි. 5. ලංකාවේ වැඩිම සංගීත සංදර්ශන ගණනාවක ගී ගැයූ ගායකයායි. 6. වැඩිම නළුවන් පිිරිසකට ගී ගැයූ ගායකයායි 7. වැඩිම ගායිකාවන් පිරිසක් සමඟ යුග ගී ගැයූ ගායකයායි. 8. වැඩිම මුදලක් චිත්‍රපටවල ගී ගැයීමට අය කළ ගායකයායි.
මත්තේගොඩ, පොල්ගස්ඕවිට - අජිත් ජෝතිය කරසිංහ |



මවුපියන් – මාතර එච්.ආර්.ජේමිස් හා ඇහැලියගොඩ එච්.කේ.පොඩිනෝනා පෙරේරා
සුදු සඳේ කළු වලා’ චිත්‍රපටයේ රඟපාමින් නළුවකු වී පසුව චිත්‍රපට විසි පහක පමණ
රඟපෑම. ( ඇතුල්වීම තහනම් චිතුපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑම )
1. වැඩිම චිත්‍රපට ගණනාවක ගීී ගැයූ ගායකයායි.