වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




කෝමාලි කිංග්ස් මෞලි මංගල්‍යය

කෝමාලි කිංග්ස් මෞලි මංගල්‍යය

කිංග් රත්නම් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ කෝමාලි කිංග්ස් සිනමාපටයේ මංගල දර්ශනය පසුගිය දින රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණි. මංගල දර්ශනයට කලාකරුවන් හා විද්වත්හු රැසක් සහභාගී වූහ.

රීගල් සිනමා ශාලාවේ පැවැති මංගල දර්ශනයේ විශේෂ අවස්ථා කිහිපයකි මේ.

ජොසුවා රත්නම් සහ රාණි රත්නම් මංගල දර්ශනයට එන අය පිළිගනිමින්

නිළි රැජන සමඟ සේයාරුවකට පෙනී සිටි
කිංග්

අධ්‍යක්ෂවරයාට සුභපතන්න නෙරංජනී ශම්මුගරාජා, ගජන් ගනේෂන්, දර්ශන් ධර්මරාජ්, නෙකිතා රෙෂානි

නන්දලාල් මාලේ්ගොඩ, සුවිනීතා වීරසිංහ, දේවින්ද කෝන්ගහගේ, නෙරංජනා ශන්මුගරාජා මව සමඟ කෝමාලි කිංග්ස් බලන්න ඇවිත් කෝමාලි කිංග්ස්ට පණ දෙන අතුරු නළු නිළි කැල
සාසා කරුණාරත්න සහ ප්‍රියදර්ශනී සිනහමුසු මුහුණින් සෝමරත්න දිසානායක, සෙල්ව ස්කන්දන්, ජයන්ත චන්ද්‍රසිරි, රාජා ගනේෂන්ට සුබපතයි