වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




කාට විදින්නද?

කාට විදින්නද?

කලා අධ්‍යක්ෂවරයකු ලෙස නමක් දිනාගත ධම්මික හේවාදුවත්ත මංගල ගමන ආරම්භ කිරීමට සූදානමිනි. ඔහුගේ වෘත්තීය කලා අධ්‍යක්ෂණය හින්දමද මන්දා කලාත්මක මංගල ඇරැයුම්පතක් ඔහු විසින්ම නිර්මාණය කරගෙන. හියොවුරක බහාලු ඊතලයක් විදිහටයි ධම්මික මේ ඇරැයුම්පත තනා තිබෙන්නේ. ඊතලයේ අමුණලා තියෙනවා වෙඩින් එකේ විස්තරය. ඔහුගේ වැඩ බලන්නකෝ.