වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




රයිගම් සම්මාන දිනන්නේ කවුද?

රයිගම් සම්මාන දිනන්නේ කවුද?

ලබන 24 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උලෙළේ සම්මාන සඳහා නිර්දේශිත නාම පසුගියදා එළිදැක්විණි.

විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩ සටහන
චිත්‍ර කාමරය - ඉමාලි ආරියවංශ - සියත ටී. වී.
Fun Street - හේෂාන් වසන්ත ඥානප්‍රිය - අයි. ටී. එන්
දැනුම අපේ සම්පතයි - සී. කුලරත්න -
ජාතික රූපවාහිනිය

විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩ සටහන
අද දවසේ වැඩසටහන් මාලාව - දුරස්ථ පාලක විනෝදාංශ කාර් - ස්වර්ණවාහිනි සමාජ - එස්. එච්. අනුර ප්‍රියදර්ශන
ගමට ක්‍රීඩා - සජිත් දිනුෂාන් ගෝවින්න - සිරස ටී. වී
සැපර්ස් 4X4 ජිම්පො මෝටර් රථ තරගාවලිය -
තුෂාන් ඉන්දික - ජාතික රූපවාහිනිය

විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන
සිංහගිරි ස්ටුඩියෝ - (පළමු අදියර) - ටී. වී. දෙරණ
ඩෙස්මන්ඩ් ද සිල්වා වැඩ සටහන - චින්තක ගම්ලත්
මා නොවන මා (දෙවන අදියර) - ටී. වී. දෙරණ
Tone Poem දෙපරපුරක මියැසි අරුමැසිය - මොරිස් විජේසිංහ සහ ඉන්දිකා උපමාලි වැඩසටහන -
රංග ප්‍රේමරත්න සහ සුනේත්‍රා කුමාරි - ජාතික රූපවාහිනිය

විශිෂ්ටතම රූපවාහිනී හඬ කැවීම් වැඩ සටහන
ඒබීයූ කෙටි චිත්‍රපට - වජිර කුමාරි විතානගේ -
ජාතික රූපවාහිනිය
සිහින කුමාරි - ප්‍රසන්න ජයනෙත්ති - සියත ටී. වී
කිඳුරු කුමාරියෝ - අනුරාධ සිගේරා - ටී. වී. දෙරණ

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන
සිරස ලක්ෂපති - සමිත් රංගික බස්නායක - සිරස ටි. වී.
ඡ්ජධදතජධද දන්තිකා මැණිකේ ගුණසිංහ - සිරස ටී. වී.
සිරස පෙන්ටතලන් සීසන් 2 - පුලිඳු මිස්සක එදිරිසිංහ -
සිරස ටී. වී.

විශිෂ්ටතම රූපවාහිනී කාලීන වැඩසටහන
සිව් දෙස - ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ -
ජාතික රූපවාහිනිය
ඩෙංගු - අලුතෙන් හිතමු - ප්‍රදීප් විජේකෝන් - ශ්‍රද්ධා ටී. වී
අලි මිනිස් සංහිඳියාව - ආර්. ඒ. දුෂාන්ත දර්ශන -
අයි. ටී. එන්

විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන
ART-4U - චන්දිමා ප්‍රියන්ති ප්‍රේමරත්න - අයි. ටී. එන්
අයුබෝ වේවා - සන්ධ්‍යා විතානවසම් - ජාතික රූපවාහිනිය
සිරසාලින්දය - දන්තිකා මැණිකේ ගුණසිංහ - සිරස ටී වී.

මෙන්න නාමයෝජනා

විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩ සටහන
සඳකඩ - කුටුම්බිගල තපෝවනය - නිපුන රාජපක්ෂ - ජාතික රූපවාහිනිය
දිය කිඳුරිය සේ සාගරේ - කාංචන මාරසිංහ -
ජාතික රූපවාහිනිය
සොබාධාරා - කුණු කන අලි - අනුරාධ දේවප්‍රිය -
ජාතික රූපවාහිනිය

විශිෂ්ටතම නිර්මාණත්මක රියැලිටි වැඩසටහන
Youth With Talent - සඳරුවන් ජයවික්‍රම -
අයි. ටී. එන්.
දෙරණ Star City - Season 11 - සුබෝධනී කරුණානායක - ටී. වී. දෙරණ
දෙරණ Dream Star - Season 1Iv -
ක්‍රිශාන්ති රාජිකා -
ටී. වී. දෙරණ

විශිෂ්ටතම රූපවාහිනී දේශපාලන කතිකා වැඩසටහන
සටන (උමා ඔය ප්‍රශ්නය) - සමන් ධම්මික කුලසේන -
සිරස ටී. වී
වාදපිටිය - සයිටම් අර්බුදය - කෞෂල්‍යා දිසානායක -
ටී. වී. දෙරණ
මුහුණට මුහුණ - විගණාකාධිපති සාකච්ඡාව -
ආර්. කේ. ලහිරු, මදුසංඛ ආරච්චි - සිරස ටී. වී

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක - සිංහල
ශ්‍රීහාන් කනිෂ්ක ආරියසිංහ - අයි. ටී. එන්.
නදීක කරුණානායක - ස්වර්ණවාහිනී
ධනුෂ්ක සෙනෙවිරත්න - සිරස ටී.වී.

විශිෂ්ටතම ගවේෂණාත්මක රූපවාහිනී පුවත් වාර්තාකරණය
කෝටි ගණනක් විනාශ කළ අනතුරු සංඥා කුළුණ -
සජිත් රණසිංහ - ස්වර්ණවාහිනිය
බිම් බෝම්බ ඉවත් කළ ගැහැනිය - කෝසලා දේවි -
ආර්. ඒ. වජිර පෙරේරා - අයි. ටී. එන්.
උකුස්සා (ගජමුතු හෙළිදරව්ව) - ඩබ්. ආර්. ඒ. දිනෙන්ද්‍ර රත්නසිරි - ටී. වී. දෙරණ

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා - සිංහල
සුනේත්‍රා කුමාරි - ජාතික රූපවාහිනිය
ඔමායා කෝවිලගොඩගේ - සිරස ටී.වී.
වසන්ති නානායක්කාර - ටී. වී. දෙරණ

විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේෂක - සිංහල
සමිත ප්‍රසන්න ආරච්චි - ජාතික රූපවාහිනිය
ධනංජය සිරිවර්ධන - ජාතික රූපවාහිනිය
පාරමී රණසිංහ - ජාතික රූපවාහිනිය
සුදර්ශිනි වාසනා ලක්මාලි - ටී. වී 1

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා / දමිල
එම්. ජේ. එම් ශුක්රි - වසන්තම් ටී. වී.
රාධිකා වින්සන් - නේත්‍රා ටී. වී.
ජසෝදා කේදිෂාන් - නේත්‍රා ටී. වී.
ඒ. චන්ද්‍රිකා - වසන්තම් ටී. වී.

විශිෂ්ටතම සම්ප්‍රවේශක - දමිල
ක්‍රිෂ්ටිනා ග්‍රේස් නඩරාජන් - වසන්තම් ටී. වී.
ඉර්ෆාන් මොහොමඩ් - වසන්තම් ටී. වී
යූ. එල්.යාකුබී - නේත්‍රා ටී. වී.

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා - ඉංග්‍රීසි
තිලිණ උදයරත්න - Channel Eye
සඳරු ෆර්ඩිනැන්ඩු - TV1
කසුනි බාලචන්ද්‍ර - Channel Eye
ඉෆ්තියා අබ්දුල් කාදර් - Prime TV

විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රේක්ෂක - ඉංග්‍රීසී
බර්නඩින් ජයසිංහ - TV1
විදුශිනි සදිස් කුමාර් - Channel Eye
චානක්‍ය ජයදේව - Channel Eye

විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය
දනුෂ්ක හුලංගමුව - ප්‍රාණ - අයි. ටී. එන්
ශාලිත ගුණවර්ධන - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනි
බුවනක රණවක - ලෝකාන්තරයෝ - සියත ටී. වී

ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය
ධම්මික හේවාදුවත්ත - ගැමුණු මහරජ - හිරු ටී. වී.
ඇහැලියගොඩ සෝමතිලක - ප්‍රාණ - අයි. ටී. එන්
ලක්මා වීරසේකර - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

විශිෂ්ටතම සංගීත අධ්‍යක්ෂණය
ගයාන් ගණකධාර - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනී
ගයාන් ගණකධාර - ස්වේත ගංතීර - අයි. ටී. එන්.
සමන්ත පෙරේරා - සී රජ - ස්වරණවාහිනී

විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය
නිලාර් එන්. කාසිම් - (මඳ පවනැල්ලක) - සඳදිය මංකඩ - ජාතික රූපවාහිනිය
තුෂාරි අබේසේකර - (ඉගිල්ලී යයි කිරිල්ලී) - ස්වේත ගංතීර - අයි. ටී. එන්.
ජැක්සන් ඇන්තනි - (සංසාරෙ දිගයි) - සී රජ - ස්වර්ණවාහිනී

විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා
අමරසිරි පීරිස් - (පවන රළු විය) - මිල්ලෑව වලව්ව -
අයි. ටී. එන්.
තුසිත් සිම්ප්සන් - (අහස් බැම්මට සඳ ඇවිත්) -
පත්තිනි - හිරු ටී. වී
සමන් ලෙනින් - (ගොම්මනේ රැයේ වන මැද) -
එළියකන්ද - අයි. ටි. එන්

ටෙලි නාට්‍ය ගීත ගායිකාව
නිරෝෂා විරාජිනි - (ඇසෙහි වැසි වැටුණා) - මේ මමයි -
අයි. ටී. එන්.
ඉන්දිකා උපමාලි - (සංසාරේ දිගයි) - සී රජ - ස්වර්ණවාහිනිය
නෙළු අධිකාරි - (උන්නා නම් අපි) - අනන්තා - ස්වර්ණවාහිනිය

විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය
කුලරුවන් ගමගේ - ස්වේත ගංතීර - අයි. ටී. එන්.
විශ්වජිත් කරුණාරත්න - ලෝකාන්තරයෝ - සියත ටී. වී.
තිසර කුල්වන් - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය
ලක්රුවන් ද සේරම් - ලෝකාන්තරයෝ - සියත ටී. වී
ලක්රුවන් ද සේරම් - ස්වේත ගංතීර - අයි. ටී එන්.
ජගත් විරතුංග - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය


වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා
අනුරාධ මල්ලවාරච්චි - (චිරන්ත) ටී 20 -
අයි. ටී. එන්.
යුර කාංචන - (රෝහණ) බැද්දෙ කුලවමිය - ස්වර්ණවාහිනිය
දිනේෂ් ද සිල්වා (නිර්වාණ) ප්‍රාණ -

විශිෂ්ට නැඟී එන ටෙලි නාට්‍ය නිළිය
බුවනි චාපා දියලගොඩ - (හර්ෂි) - මේ මමයි -
අයි. ටී. එන්.
අමාපානි ගල්මංගොඩ - (භානුමතී) -
බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනී
නයනතාරා වික්‍රමආරච්චි - (තාරුකා) - ප්‍රාණ -
අයි. ටී. එන්.

විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නළුවා
කලණ ගුණසේකර - (වස්තු) - ස්වේත ගංතීර -
අයි. ටී. එන්.
චරිත අබේසිංහ - (කුඩා ගණිත්තා) - ගැමුණු මහරජ -
හිරු ටී. වී.
ආනන්ද කුමාර උන්නැහේ - (ජිනපාල) - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය
උමාලි තිලකරත්න - (ලෝකිතා දේවි) - සී රජ - ස්වර්ණවාහිනිය
නයනා හෙට්ටිආරච්චි - (යශෝ මැණිකේ) - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
චම්පා ශ්‍රියාණි - (ආනම්මා) - මිල්ලෑව වලව්ව -
අයි. ටී. එන්

විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය
ජැක්සන් ඇන්තනි - සී රජ - ස්වරණවාහිනී
අරුණ ප්‍රේමරත්න - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍ය
දිලූක ගුණතිලක - සුපහක් සිත නාට්‍ය මාලාවේ පාඩම -
ටී. වී. දෙරණ
සමන් ප්‍රියන්ත විජේතුංග - සසල විල නාට්‍ය මාලවේ අපේක්ෂා - ටී. වී. දෙරණ
අශේන් මංජුල - මිතුරුතුමෝ - ජාතික රූපවාහිනිය

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා
ශ්‍යාම් ප්‍රනාන්දු - (වරනාග) - සී රජ - ස්වර්ණවාහිනිය
රොෂාන් රවීන්ද්‍ර - (තේමිය) - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
මහේන්ද්‍ර පෙරේරා - (එඩ්වින්) - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනී

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය
නදී කම්මැල්ලවීර - (චංචලා) - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
චාන්දනී සෙනෙවිරත්න - (කුමාරි මැණිකේ) - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
හිමාලි සයුරංගි - (නිසලී) - ප්‍රාණ - අයි. ටී. එන්.

විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
ජැක්සන් ඇන්තනි - (සී රජ) - ස්වර්ණවාහිනී
ආනන්ද අබේනායක - (බැද්දේ කුලවමිය) - ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය
සී රජ - Creative Helanka ස්වර්ණවාහිනිය
බැද්දේ කුලවමිය - ෆාහිම් මවුජුඩ් - ස්වර්ණවාහිනිය