වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




දෙන්නම එකයි

දෙන්නම එකයි

බලන්න මේ ඡායාරූපයේ ඉන්න දෙන්නා කවුද කියලා. හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ දෙදෙනෙක් තමයි මේ. එක් කෙනෙක් දමිළ. අනෙක් කෙනා සිංහල. මොන ජාතියක වුණත් මේ දෙදෙනා අප සිනමා ක්ෂේත්‍රය බබලවන්න, කීර්තියක් ගෙන එන්නට උත්සුක වෙනවා. වම් පැත්තේ ඉන්නේ දර්ශන් ධර්මරාජ්. දකුණු පැත්තේ ඉන්නේ ශ්‍යාම් ප්‍රනාන්දු. දෙන්නම සම්මානනීය නළුවෝ.