වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල චිත්‍රපට නාමාවලිය

සිංහල චිත්‍රපට නාමාවලිය

සීමා නෑ ආකාසේ

තිරගත වූ දිනය - 2017 නොවැම්බර් 10

ඉදිරිපත් කිරීම - ඇක්ටිව් මෝෂන් පික්චර්ස්

නිෂ්පාදනය - තිස්ස බාලසූරිය ආරච්චි

තිර රචනය හා අධ්‍යක්ෂණය - නිහාල් බණ්ඩාර

සහය අධ්‍යක්ෂණය - සුනෙත් රසාංග, චන්දන පටබැදිගේ

කැමරා අධ්‍යක්ෂණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි

කැමරා සහය - බුද්ධික සේරම්, එස්. රාජේන්ද්‍රන්, රාජු (විෂුවල් ඉම්පැක්ට්)

ආලෝකකරණ සහය - මහින්ද පතිරත්න, ජයන්ත සමන්තිලක, රොහාන් බුලත්සිංහල, ප්‍රදීප් නිශාන්ත (මංජු), ලක්පති මධුශංක, මංජු ප්‍රදිප් විතානගේ, උපුල්

සංස්කරණය - ප්‍රවීන් ජයරත්න සහය - ඉසුරු ගමගේ, ශෂිත් ගිම්හාන්,

කලා අධ්‍යක්ෂණය - දීප්ති මංගලසෝම සහය - උපාලි උදයසිරි අංග රචනය - නලින් ප්‍රේමතිලක සහය - මලින්ද මුදලිගේ ශබ්ද පරිපාලනය - ශෂින් ගිම්හාන් පෙරේරා ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ඩී. පොඩිරත්න හඬපට පටිගත කිරීම - නිමල් පෙරේරා නිශ්චල ඡායාරූප - ධම්මික පතිරත්න, අරුණ පත්තිනිගේ නාමාවලිය - අනුක පෙරේරා නිෂ්පාදන කළමනාකරණය - ශ්‍රී ලාල් වික්‍රමගේ සහය - දිමුතු සම්පත් ඩිජිටල් වර්ණ ගැන්වීම - ප්‍රවීන් ජයරත්න සංස්කරණ මැදිරිය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් ැමරා උපකරණ සැපයීම - විෂුවල් ඉම්පෙක්ට් / ඩිල් ෆිල්ම්ස් කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා, තුෂාර විදානගමගේ ට්‍රැක් ඩොලි ක්‍රියාකරවීම - රංජිත් පෙරේරා, කරුණාදාස පතිරත්න, උදාර සමන්ප්‍රිය ග්‍රැෆික් නිර්මාණය - සිද්ධාර්ථ නයනානන්ද ජෙනරේටර් ක්‍රියා කරවීම - සුනිල් ශාන්ත - ආලෝක ඉලෙක්ට්‍රිකල්ස් නිෂ්පාදන සහය - එම්මානුවෙල් ඩයස්, ජනක වසන්ත කුමාර, අසංක පුෂ්පකුමාර ප්‍රවාහන සහාය - සමන් අනුරාධ, ගාමිණී මානකගේ, කපිල ප්‍රසන්න, සුනිල් තිලකරත්න නවාතැන් සැපයීම - ජී. එල්. ලොජ්ස් පන්නිපිටිය පසුබිම් සංගීතය - ශෂින් ගිම්හාන් පෙරේරා ගී තනු නිර්මාණ - සංඛ රුවන්දිත, ජගත් ජයවර්ධන ගීත පටිගත කිරීම - නිසල් ගංගොඩවිල, සදරු ගමගේ ප්‍රචාරක මෙහෙයවීම් - ෆිල්ම් මෝෂන් ආයතනය / ලා ක්‍රියේෂන්ස් ගීත පදමාලා හා ගායන ශිල්පීන් - ලුණුයි බතුයි - ඩිල්ශාන් සමරසිංහ පද - ඩිල්ශාන් සමරසිංහ - සංගීතය - සංඛ රුවන්දිත වයස හරි නම්- කෞෂික් මිලින්ද, චමරි පෙරේරා පද - කෞෂික් මිලින්ද / සංගීතය - සංඛ රුවන්දිත සීමා නෑ ආකාසේ - ඉමාෂා මුතුකුමාරි පද - නිහාල් බණ්ඩාර - සංගීතය - සංඛ රුවන්දිත භවෙන් භවේ - කෞෂික් මිලින්ද, චමරි පෙරේරා පද - නිහාල් බණ්ඩාර / සංගීතය - සංඛ රුවන්දිත වැස්ස වහිනවා - චමරි පෙරේරා පද නිහාල් බණ්ඩාර / සංගීතය - සංඛ රුවන්දිත සීමා නෑ ආකාසේ - ජගත් ජයවර්ධන, ඩිල්ෂාන් සමරසිංහ, ධනංජි තාරුකා, නිහාල් බණ්ඩාර පද - නිහාල් බණ්ඩාර / සංගීතය - ජගත් ජයවර්ධන නළු නිළියන් - පුබුදු චතුරංග, අරුණි මල්ලවආරච්චි (හඳුන්වාදීම), ශ්‍රියාණි අමරසේන, ධනංජි තාරුකා කළුආරච්චි (හඳුන්වාදීම), බුද්ධදාස විතානආරච්චි, සංගීතා තදානි බස්නායක, සංජුල දිවාරත්න, කේෂාන් ශෂින්ද්‍ර, නාලක දළුවත්ත, ගයාන් හෙට්ටිආරච්චි, කල්ප කැළුම්, නලින් ජගත් කුමාර, රංජිත් බාලසූරියආරච්චි, විජේකුමාර, ගයාන් ශසික

-----------------------------------------------------------------------------------

5 සමත්

තිරගත වූ දිනය - 2017 දෙසැම්බර් 01

ඉදිරිපත් කිරීම, නිෂ්පාදනය - නිව් ඉම්පීරියල් ටෝකීස්

කතා සංකල්පය හා තිර රචනය - රසික සුරවීර ආරච්චි

අධ්‍යක්ෂණය - ජයප්‍රකාශ් සිවගුරුනාදන්

සහය අධ්‍යක්ෂණය - ජයන්ත අබේරත්න, අමිල ප්‍රේමරත්න, ආනන්ද එස්. කපුගේ කැමරා අධ්‍යක්ෂණය - තුසිත අනුරාධ

කැමරා සහාය - ගීතානන්ද සේරසිංහ, ආනන්ද බණ්ඩාර, සුරංග බලවින්නගේ

සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ - සහය - අජිත් රාමනායක

කාර්මික ශිල්පීන් - ආර්. ජී. මුණසිංහ, ශාලික ජයසුන්දර, මධුශංක පීරිස්, ඒ. රත්නායක, ප්‍රභාත් ජයතිලක කලා අධ්‍යක්ෂණය - මනෝජ් වික්‍රමසිංහ සහාය චින්තක විජේරත්න, වජිර දයානන්ද, ලහිරු සඳරුවන් අංග රචනය - රුචිර සංජීව ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි

ශබ්ද පටිගත කිරීම - ඒ. සි. එස්. සම්පත් නිෂ්පාදන කළමනාකරණය - ශ්‍රී ලාල් වික්‍රමගේ සහාය - සුගන්ධ ජනප්‍රසාද්

වර්ණ සංයෝජනය - දිනිදු ජාගෙඩ

කැමරා, ආලෝක උපකරණ සැපයීම, සංස්කරණය, ශබ්ද පටිගත කිරීම හා වර්ණ සංයෝජනය - ටී. වී. ටී ආයතනය

නාමාවලිය - ප්‍රේම් දිසානායක විධායක නිෂ්පාදනය - අනුරාධ බී. රැකව, සුසිල් ජයසේකර නිශ්චල ඡායාරූප - ධම්මික පතිරත්න විශේෂ ශබ්ද ප්‍රයෝග -ඩබ්ලිව්. ඩී. පොඩිරත්න ඩෝන කැමරා ක්‍රියාකරු - ශාලික ජයසුන්දර, සරත් ගුණතිලක ට්‍රැක් ඩොලි ක්‍රියාකරු - දිල්ශාන් බුත්පිටිය, සමන්ත අරියප්පෙරුම

නිෂ්පාදන සහය - එම්මානුවෙල් ඩයස්, ගයාන් නිරෝෂන්, කේ. ඩී. තිලකරත්න

ප්‍රවාහන පහසුකම් - ධම්මික අමරසිංහ, සුනිල් තිලකරත්න,ගාමිණී මානකගේ, නිරෝශන් තෙන්නකෝන් සංගීත අධ්‍යක්ෂණය - කපිල පූගලආරච්චි ගීත ප්‍රබන්ධය - රසික සුරවීර ආරච්චි, නන්දන වික්‍රමගේ, බන්දුල නානායක්කාරවසම් ගී තනු නිර්මාණ - ආචාර්ය රෝහණ වීරසිංහ, මහේෂ් දෙනිපිටිය, කපිල පූගලආරච්චි ගීත හා ගායන ශිල්පීන්:

මුතු සිනහා කැකුළු පිපි - ජනන් ඉමත්මා, සඳරු ගම්හාන, මදුරංග ධර්මවර්ධන

පද රචනය - රසික සුරවීර ආරච්චි -සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

හිස්බඩ . . හිස්බඩ . . හිස්බඩ - ජනනි ඉමත්මා, සඳරු ගිම්හාන, මධුරංග ධර්මවර්ධන

පද රචනය - රසික සුරවීර ආරච්චි

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

අහස් ගැඹේ පාවෙවී වලාකුලේ - කවීෂ් ඉදුවර, නයන සූදීප්ත, ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රියන්ත සෙනෙවිරත්න පද රචනය - නන්දන වික්‍රමගේ - සංගීතය - මහේෂ් දෙනිපිටිය

කවුද කවුද මේ හංස විලට ආ - සඳු පුගලආරච්චි, තරු පූගලආරච්චි - සනුක සමරසිංහ, ඉසුක වික්‍රමසිංහ, සිහික බණ්ඩාර අබේකෝන්, රූමේන් සවිදු අමරසිරි

පද රචනය - බන්දුල නානායක්කාරවසම් - සංගීතය - කපිල පූගලආරච්චි

රංගන ශිල්පීන් - උද්දික ප්‍රේමරත්න, දිල්හානි අශෝකමාලා ඒකනායක, ශ්‍යාම් ප්‍රනාන්දු, සේමිණි ඉද්දමල්ගොඩ, දයාදේව එදිරිසිංහ, අයිරාංගනී සේරසිංහ, ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රියන්ත සෙනෙවිරත්න, මැල්කම් මචාඩෝ, මල්කාන්ති ජයසිංහ, සරත් චන්ද්‍රසිරි, කෝරළගේ සමන්, නුවන්ගි ලියනගේ, රුවිනි මනම්පේරි, ගාමිණී සෝමරත්න, උපතිස්ස බාලසූරිය, නිව්ටන් ගුණසේකර, රන්ජන් සූරියකුමාර, මනෝජ් යාලේගම, රොහාන් විජේතුංග, ආනන්ද එස්. කපුගේ, සනත් හෙන්නායක, නදිකා කුමාරි, රන්ජන් ගලගෙදර, කේ. ඩී. තිලකරත්න, ලලිත් හෙට්ටිඅරච්චි, සාලිය ප්‍රියංකර, අනිල් තිලකරත්න, සමින්ද සංජීව, උපාලි සරත්, අමල් රත්න ශාන්ත, ධනංජය රංගනාත්, නිමන්ති පෙරේරා, එරංග සඳරුවන්, නදික කන්ඩම්බි, තිළිණ ජයතුංග, සහන් සංජුල, සමන් මිහිරිපැන්න, තරංග රාජපක්ෂ ආරාධිත රංගනය - ආශා එදිරිසිංහ, සද්ධා මංගල සූරියබණ්ඩාර ළමා නළු නිළියන් - අමිරු වින්දිය කෝරළගේ, ශාරද් චන්දුම, සේජාන් හංසන තන්ත්‍රිමුදලි, කිවිදි කසුන්දරා සුරවිර ආරච්චි, වගීෂා සල්ගාදු, ඕභාෂිත ගිහාන් කාංගර, යානෙත් නාන්යක්කාර, නිවන් කාරියවසම්, ජනුත් දේවික රත්නායක, හසල් පිටිගල, සජනි දුලාරා, දියෙස් පතිරණ, සිතූප සඳයුරු ආරච්චි, යොමිදු ඇතුගල, සිතිල් රත්නායක, දෙවේජක බී. රැකව, අරවින්ද බී. රැකව, නවින්ද බී. රැකව, දිලුම නදීෂ, නෙත්රූ ආදර්ෂ තේනබදු, සනත් උමේෂ්, විහඟ තක්ෂිල, දනිල් දිම්සිත්, බිනඟ නිත්සාන්, රුපේන් ලෝහිත, අරිත ප්‍රසංදුල් නාරංදෙනිය, ටිමේෂ් ජනිත්, මධුර ධනංජය, නෙතින් ගලගම, ඉඳුනිල් තෙන්නකෝන්, බිනඟ නෙත්දුල, සෙනුර සඳකැළුම්, පසිත් ඉඳුවර, නවිදු හංසන, රශ්මික නිර්මාල්, නෙතු සහන්, සිතුම් කවිජ, තරික් විරතුංග, දසිදු නිපුන්, නිමාප් තිවෝද, නිපුන් සංගිත්, වෙනුක බණ්ඩාර ඒකනායක, අභීෂ් කේසර ඒකනායක, ආකාශ් තරුත් ඒකනායක, භාෂිත දිනුසාර තෙන්නකෝන්, ටෙවින් කාවිංග, චාරුල අශාන්, ඔසද චමිත් දිල්ශාන්, ඉසුරු දේවප්‍රිය, අශේන් රණතුංග, දිමිත්‍රි ඒකනායක, පමෝද් ජාගොඩ, පීටර් ප්‍රනාන්දු, හිරුණ ඇන්තනි, ෂෙහාන් සමින්ද, දිනාල් ඇන්ජලෝ, ඉවාන් තරින්ද, බැනත් ශාමික, ඔෂද මතව්, ධනුක විතානආරච්චි

-----------------------------------------------------------------------------------

ඩොක්ටර් නවරියන්

තිරගත වූ දිනය - 2017 දෙසැම්බර් 08

ඉදිරිපත් කිරීම - රන්ජන් රාමනායක ෆිල්ම්ස්, ෆ්ලෑෂ් එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය - රන්ජන් රාමනායක ෆිල්ම්ස් අධ්‍යක්ෂණය - රන්ජන් රාමනායක සහය අධ්‍යක්ෂණය - සම්පත් රත්නායක, කුමාරසිරි ද සිල්වා

කැමරාකරණය - ගාමිණී මොරගොල්ලාගම, ජනිත් ජයසේකර, ඉන්දික අත්තනායක

සංස්කරණය - ඒෂාන් මොටාගෙදර

සංස්කරණය හා විශේෂ ප්‍රයෝග - තිවංග පෙරේරා කලා අධ්‍යක්ෂණය - ඒ. බී. සුමින්ද සිල්වා අංග රචනය - රෝලන්ඩ් රොඩ්නි වැන්ටුවෙස්ට්, තාරක අධිකාරි, ප්‍රියංක තිලක් රත්නායක නර්තන අධ්‍යක්ෂණය - ශංඛ අබේසිංහ ක්‍රියාදාම අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර ශබ්ද පරිපාලනය - සුමිත් ප්‍රියංක

නිෂ්පාදන කළමනාකරණය - හේමන්ත බන්ධනගේ වර්ණ සංකලනය - දිනුදි ජාගොඩ

නිෂ්පාදන සම්බන්ධීකරණය - ලකී විරසිංහ

සංගීත අධ්‍යක්ෂණය - දිනේෂ් සුභසිංහ

ගීත ප්‍රබන්ධනය - චන්ද්‍රදාස ප්‍රනාන්දු, සජිත් වී. චතුරංග ගීත හා ගායන ශිල්පීන්

අප්පච්චිට නොකර කතා - රන්ජන් රාමනායක, ලන්ත්‍රා පෙරේරා - පද රචනය - චන්ද්‍රදාස ප්‍රනාන්දු මඳ පවනැල්ලක් සේ - උරේෂා රවිහාරි, හෙක්ටර් ඩයස් රංගන ශිල්පීන් - රන්ජන් රාමනායක (නිර්මාන් සේනානායක / නවරියන්) රුවන්ගි රත්නායක (භාග්‍යා වික්‍රමසිංහ / පිංකි), රෙක්ස් කොඩිප්පිලි (ප්‍රභාත් - සේනානායක) ශ්‍රියාණි අමරසේන (චරිතා), සරත් චන්ද්‍රසිරි (සර්හිට් -සරත්), ශ්‍රීමාල් වෙඩිසිංහ (වික්‍රමසිංහ), විමල් කුමාර් ද කොස්තා (සුමනසිරි), සඳුන් විජේසිරි (රොෂාන්ගේ පියා), රොනී ලීච් (ධනපාල), සරත් කොතලාවල (රොෂාන්), අකිල සඳකැළුම් (අනුෂ්ක), නිපුනි විල්සන් (නිපුනි), මානල් චන්ද්‍රලතා (වස බොන තරුණයාගේ මව), නිල්මිණි කෝට්ටේගොඩ (විමලා), නන්දන හෙට්ටිආරච්චි (පික්පොකට් කාරයා) චතුර පෙරේරා (මැරයා), රාජසිංහ ලෝලුවාගොඩ (ආනන්ද), ප්‍රේමදාස විතානගේ (රෝහල් සේවක) ආරියසේන ගමගේ (රෝහල් සේවක) කීර්ති රත්නායක (ප්‍රේමලාල්), සහන් අබේවර්ධන (වස බොන තරුණයා), සමල් ඩිල්ෂාන් ස්ටෙම්බෝ (ඇන්ඩි), මහේෂ් ගම්මැද ලියනගේ (මහාචාර්යවරයා), එච්. ඒ. සමන්ත (මහාචාර්යවරයා) තාරක අධිකාරි (මහාචාර්යවරයා), ජගත් මාලිංගගේ (මහාචාර්යාවරයා), ළසඳා වික්‍රමසිංහ (මෙට්ට්‍රන්), ඇතිගල ගමගේ කාන්චන මාලා (ප්‍රේමලාල්ගේ බිරිඳ), පන්කජ වන් දේව් (ළමා) (කුඩා නවරියන්), මහින්ද ඉහළ ගමගේ ජයලත් සිල්වා, ජයන්ත ප්‍රනාන්දු, සම්පත් රත්නායක, සුමුදු අමල්ක, ලකී වීරසිංහ, සාලිය බණ්ඩාර, වින්සන්ට් කිංග්ස්ලි (මැරයෝ), ශෝභාන්ගි පූර්ණිමා (වෛද්‍ය සිසුවිය), ජනක බිංදු (වෛද්‍ය සිසුවා), ඉරේෂ් උසාන් (වෛද්‍ය සිසුවා)