වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරෙයි මං පැවසූ හැටි

ආදරෙයි මං පැවසූ හැටි

 

ප්‍රගීත් රත්නායක තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය “ආදරෙයි මං, චිත්‍රපටය පසුගිය දින මංගලදර්ශනය කොළඹ රීගල් සිනමා ශාලාවේ දි පැවත්විණි. රෝමීයෝ.අයි.පික්චස් නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ, චතුරිකා පීරිස්,ප්‍රගීත් රත්නායක,රොබින් ප්‍රනාන්දු, නීල් අලස්,නයනා රඹුක්කන ගේ, චමිලා පීරිස්, අසංක ඉලේපෙරුම,චරිත නිරූපණය කරයි.කැමරා අධ්‍යක්ෂණය පි.යු.ඩී.පෙරේරා,කලා අධ්‍යක්ෂණය ,නිෂ්පාදන කළමණාකරණය ජනක චාමර,සහය අධ්‍යක්ෂණය ගිහාන් රංග බංඩාර, සංස්කරණය ප්‍රවින් ජයරත්න ගෙනි. විධායක නිෂ්පාදනය සමන්ත රත්නායන සහ ජගත් සෙනවිරත්නයි. මේ මංගල දර්ශනයේ විශේෂ අවස්ථා කිහිපකි.