වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

ජීවිතය ලස්සනයි

ජීවිතය ලස්සනයි

තිරගත වූ දිනය - 2012 දෙසැම්බර් 21 ඉදිරිපත් කිරීම - සුනිල් ටී. චිත්‍රපට නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු (53 වෙනි නිෂ්පාදනය) කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස සහය අධ්‍යක්ෂණය සහ සංස්කරණය - කුමාරසිරි ද සිල්වා කැමරා අධ්‍යක්ෂණය - ගාමිණී මොරගොල්ලාගම අංග රචනය - සරත් රණවීර කලා අධ්‍යක්ෂණය - ලසන්ත ද අල්විස් සටන් අධ්‍යක්ෂණය - ටිරෝන් මයිකල් නැටුම් අධ්‍යක්ෂණය - සංඛ අබේසිංහ ශබ්ද පරිපාලනය - ශෂික රුවන් මාරසිංහ රසායනාගර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - ඉන්දියාව නිෂ්පාදන කළමනාකරණය - දොන් ලීලාරත්න නිශ්චල ඡායාරූප - නෂ්රුල්ලා පසුබිම් සංගීතය - කේෂාන් සුදන්ත පෙරේරා ගී තනු නිර්මාණය, පද රචනය හා සංගීත අධ්‍යක්ෂණය - අසේල ඉන්ද්‍රලාල් ගීත ගායන ශිල්පීන් - රෑ සිහිනෙන් ඔබ ළඟ - සුරංජි ශ්‍යාමලී ජෝතිපාලයන්ගේ පැරැණි ගීත කිහිපයක් මෙයට ඇතුළත් කර ඇත ඇඳුම් නිර්මාණය - භානු කරුණාරත්න ධාවන කාලය - පැය 1 විනාඩි 57 ප්‍රදර්ශන මණ්ඩලය - එම්. පී. අයි. නළු නිළියන් - රන්ජන් රාමනායක, ටෙනිසන් කුරේ, රොබින් ප්‍රනාන්දු, ආනන්ද වික්‍රමගේ, ඇන්ටන් ජූඩ්, සුසිලා කෝට්ටගේ, විල්සන් ගුණරත්න, වසන්ත කුමාරවිල, සහන් විජේසිංහ, චතුර පෙරේරා, කපිල සිගේරා, ටිරෝන් මයිකල්, හේමන්ත ඊරියගම, විනෝජා නිලන්ති, සුදම් සේමසිංහ, බන්දුල ගලගෙදර, සඳලි විජේසිංහ, ප්‍රේමදාස විතානගේ, කුසුම් පෙරේරා, ඉමල්ෂා මධුෂානි, උපුල් කුමාර, හසංජ සුදම් සේමසිංහ, රුවන්ති රත්නායක, මහේෂි මධුෂංකා, මේනකා මධුවන්ති, නෙතු ප්‍රියංගිකා

අනිත්‍යා

අනිත්‍යා

තිරගත වූ දිනය - 2013 මාර්තු 22 ඉදිරිපත් කිරීම - සිනොසිප් විෂන් නිෂ්පාදනය - හරේන් නාගොඩවිතාන, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, නුවන් වැලිවිට කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - නාලක විතානගේ සහය අධ්‍යක්ෂණය - කීර්ති රුවන් ලාල්සන් සහය අධ්‍යක්ෂණ සහය - එල්. ජී. දිමුතු සම්පත්, නදීර තරංග, තරිඳු සංජය ඉලංගකෝන් කැමරාකරණය - පී. බාලසූරිය සංස්කරණය - ඉෂාන් මොටාගෙදර සහය - චතුර මදුශාන් අංග රචනය - නිමල් රාජපක්ෂ සහය - වී. ඩී. ආසිරි තරංග කලා අධ්‍යක්ෂණය - රෝහණ හේවාවිතාරණ සහය - රනුක හේවාවිතාරණ ඇඳුම් නිර්මාණය - තිලාන් වර්ණජිත් කොණ්ඩා සැකසුම - නිමල් රාජපක්ෂ ශබ්ද පරිපාලනය - සම්පත් වීඩියෝ

ඩිජිටල් දෘෂ්ටි ප්‍රයෝග - චතුර මධුශාන් ඩිජිටල් පටාරෝපණය - ආනන්ද බණ්ඩාර පොලිස් ඇඳුම් - ජනක ජයකොඩි රසායනාගාර කටයුතු - ෆිල්ම් ලැබ්, මුම්බායි නිෂ්පාදන කළමනාකරණය - බුද්ධික ඉරෝෂන් නිශ්චල ඡායාරූප - රනුක හේවාවිතාරණ, මාලක වැලිවිටිගොඩපොල සංගීත අධ්‍යක්ෂණය - බුද්ධික ශ්‍රී කහවල, මධුශාන් ෆොන්සේකා ගීත ප්‍රබන්ධනය - කසුන් කංකානම්ගේ, මලිත් පෙරේරා ගීත සහ ගායන ශිල්පීන් - ජීවතේටවත් දැකලා නැති - නිශාන්ත දංගොමුව මදහසේ නැලවෙන්නේ - මලිත් පෙරේරා ජීවිතේම සිනාවෙන්න - නදීක ජයවර්ධන ආකහේ මවන් - මලිත් පෙරේරා නළු නිළියන් - සංගීතා වීරරත්න (ෂෙරින්), රොජර් සෙනෙවිරතන (ඩෙරික්), බන්දුල විතානගේ, විශ්ව ලංකා (මිලාන්), මැණික් විජේවර්ධන (කෞෂි), කිෂාණි අලංකි පෙරේරා (චේතනා), උදිත් අබේරත්න (ඉම්රාන්), ගුණවර්ධන හෙට්ටිආරච්චි (චේතනාගේ පියා), මිලින්ද මඩුගල්ල (පිස්සා), රන්දිමා තිළිණි පෙරේරා, අරුණි කොඩිතුවක්කු (අනුෂ්කා), තිළිණි ප්‍රියංවදා (නර්ස්), කීර්ති රුවන් ලාල්සන්, ගයා පෙරේරා, තිලක් වීරසූරිය

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම

තිරගත වූ දිනය - 2013 ජනවාරි 24 ඉදිරිපත් කිරීම - ලයිට් ඔෆ් ඒසියා පදනම සහ රේඩියන්ස් චිත්‍රපට නිෂ්පාදනය සහ නිෂ්පාදන සැලසුම - නවීන් ගුණරත්න අධ්‍යක්ෂණය - සමන් වීරමන් සම නිෂ්පාදනය - ජෙෆ් ගුණවර්ධන, කාන්ති පෙරේරා, රංග ඩයස් සහය නිෂ්පාදනය - මහාචාර්ය නිමල් ද සිල්වා, ඔසන්ටා බිදාරි, ඇල්ස්ටන් කොක් තිර රචනය - එඩ්වින් ආරියදාස, සමන් වීරමන්, නවීන් ගුණරත්න, ජෝර්ජ් පල්දානේ සහය අධ්‍යක්ෂණය - ජගත් සෙනෙවිරත්න, දිව්‍යා වට්ස්, ජය ශ්‍රී දාස්, කීර්ති රත්නායක, ශම්මු කසුන් මධු කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද, සජිත් විරප්පෙරුම ආලෝකකරණය - යාපා බණ්ඩාර, නිහාල් සිල්වා, ඩී. ඩී. එස්. ශ්‍රී ලාල්, වී. කේ. එල්. ප්‍රේමලාල්, ආර්. ආර්. බී. අල්පොන්සු, මාටින් රණසිංහ, චතුරංග ගනේෂ් කුමාර, ජයසිරි සමරතුංග, ජී. එච්. ජී. චමින්ද සංස්කරණය, ශබ්ද පරිපාලනය, ශබ්ද සැලසුම්කරණය හා පසු නිෂ්පාදන තාක්ෂණික පරිපාලනය - ප්‍රවීන් ජයරත්න සංස්කාරක ප්‍රවර්ධන - ප්‍රදීප් ජයරත්න අංග රචනය - ජයන්තා රණවක සහය - බුවනෙක කෞශල්‍ය, නුවන් මධුශංක, දිල්ශාන් ලහිරු ලියනගේ, පසන් සමරසිංහ, ප්‍රදීප් ශන්‍යලාල් කොණ්ඩා මෝස්තර ශිල්පීන් - කේ. කේ. මලින්ද රංගන, ලක්ෂිත සංදීප ජයසිංහ, දීප්ති හෙට්ටිආරච්චි, ජේ. ජී. සරත් ලක්ෂාන් ඇඳුම් සහ ආභරණ නිර්මාණ ශිල්පී - නවීන් ගුණරත්න, ඔමේෂ් විජේරත්න සහය - ඒ. ආර්. අයේෂා මල්කාන්ති, හේමචන්ද්‍ර පෙරේරා, නයනාන්ජලී දෙහිපිටිය, රන්ජන් ප්‍රේමතිලක ඉන්දියන් අංග රචනා ශිල්පී - ප්‍රදීප් නායක් කලා අධ්‍යක්ෂණය - රොෂාන් චන්ද්‍රරත්න, සුමිත් හිරාන් ප්‍රනාන්දු, සුරේෂ් ජයතිලක පසුතල හා කලා භාණ්ඩ නිර්මාණය - නවීන් ගුණරත්න, භාරත කුමාර ලියනගේ සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර, රොෂාන් චන්ද්‍රරත්න සටන්කරුවෝ - සුමුදු අමිල්ක පෙරේරා, අසේල ප්‍රනාන්දු, සමන්ත මායාදුන්න ආයුධ නිර්මාණය - සුනිල් බමුණුආරච්චි නැටුම් අධ්‍යක්ෂණය - චන්න විජේවර්ධන, රවි බන්දු විද්‍යාපති, රංගනා ආරියදාස ශබ්ද අංශය - රංජිත් පෙරේරා, කරුණාදාස පතිරත්න දෘශ්‍ය ප්‍රයෝග - ගයාන් සොයිසා විදුලි කාර්මිකයින් - ඩී. එම්. යූ. කුමාර, ඩී. එම්. යූ. තිලකසිරි විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකාරු - සුමිත් ඒකනායක සහය නළු නිළියන් සම්බන්ධිකාරක - නුවන් කළුආරච්චි නිෂ්පාදන කළමනාකරණය - රංජිත් ලියනගේ, ඇට්රිල් ද වැලි නිෂ්පාදක විධායක - විනෝද් සෙනෙවිරත්න රේඛීය නිෂ්පාදනය - ප්‍රීති මරාවිටගේ නිෂ්පාදක උපදේශක - පූජ්‍ය මෙත්තවිහාර හිමි ජාත්‍යන්තර ප්‍රවර්ධන පිළිබඳ උපදේශක - පූජ්‍ය ඕලන්දේ ආනන්ද හිමි තිරනාටක උපදේශකවරු - පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමි, පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, පූජ්‍ය ආචාර්ය ටී. ධර්මරත්න නා හිමි, ආචාර්ය ආනන්ද ගුරුගේ, මහාචාර්ය නිමල් ද සිල්වා, මහාචාර්ය ටොල්චිල් එන්ඩෝ උපදේශක - රොෂාන් චන්ද්‍රරත්න නිශ්චල ඡායාරූප - ඩියුට්රන් ජයසූරිය සංගීත අධ්‍යක්ෂණය හා ගී තනු නිර්මාණය - ප්‍රදීප් රත්නායක ගීත ප්‍රබන්ධය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ගීත හා ගායන ශිල්පීන් -

යශෝදරාවන්ගේ ගීතය - සුරලි ප්‍රනාන්දු පුත නුඹවන් - අමරසිරි පීරිස් යශෝධරා ගීතය - සුරලි ප්‍රනාන්දු, යශෝධරා වත ග්‍රන්ථයෙනි ගායන සහය - ටයිකෝ වඩා, අකිකෝ උව්සුගී රංගනය - ගගන් මලික් (සිද්ධාර්ථ කුමරු), අන්චල් සිංග් (යශෝධරා කුමරිය), රන්ජන් රාමනායක (සුද්ධෝදන රජු), අන්ජනි පෙරේරා (ප්‍රජාපති දේවිය), අන්සු මලික් (මහමායා දේවිය), ගෞතම් ගුලාටි (දේවදත්ත කුමරු), රොෂාන් රණවන (නන්ද කුමරු), සාරංග දිසාසේකර (චන්න), බුද්ධදාස විතානආරච්චි (ගුරු විශ්ව මිත්‍ර), ඩග්ලස් රණසිංහ (සුප්‍රබුද්ධ රජු), දිල්හානි පෙරේරා (ප්‍රමිතා දේවිය), ජීවන් කුමාරතුංග (බිම්බිසාර රජු), විල්සන් ගුණරත්න (අසිත තවුසා), රංජිත් ජයසිංහ (කොණ්ඩඤ්ඤ තවුසා), එඩ්වින් ආරියදාස (රාම තවුසා), ඕෂධී හේවාමද්දුමගේ (සුජාතා), දුෂ්යන්ත් වීරමන් (පසේනදී කුමාරු), නාලක දළුවත්ත (රෝහණ කුමරු)

බෝම්බ සහ රෝස

තිරගත වූ දිනය - 2013 පෙබරවාරි 14 ඉදිරිපත් කිරීම - ස්වීස් ලංකා ෆිල්ම් සහ ලකී ඒෂියා ෆිල්ම්ස් නිෂ්පාදනය - එරික් කුසුම් මකේවිටගේ කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - අනුරුද්ධ ජයසිංහ සම නිෂ්පාදනය - ලකී ඉම්රාන් සහය අධ්‍යක්ෂණය - ප්‍රියන්ත ප්‍රනාන්දු, ජනක ආදාසූරිය, ජනක සිසිර කුමාර කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය, සහය - අනුර කොඩිතුවක්කු, ආනන්ද බංඩාර හේරත් ආලෝකකරණ සහය - ආරියරත්න පෙරේරා, ඉරාන් ඉන්දික, සුදත් ප්‍රියන්ත කුමාර, සුසන්ත ශ්‍යාමල්, ඩබ්. එම්. ලලිත්, ඩබ්. පී. කීර්ති වසන්ත, දිලංග දිල්ශාන් සංස්කරණය - රනේෂ් නානායක්කාර තාක්ෂණික උපදේශකත්වය - රවින්ද්‍ර ගුරුගේ තාක්ෂණික සම්බන්ධීකරණය - අජිත් රාමනායක අංග රචනය - ප්‍රියන්ත සිරිකුමාර සහය - වසන්ත පූර්ණවංශ කලා අධ්‍යක්ෂණය - ජගත් ඉඹුල්පේ සහය - ලසන්ත ගුණවර්ධන, කසුන් ඩී. පල්ලේවත්ත ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහය - පුබුදු ධනංජය වනිගසේකර ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න (පොඩි මහත්තයා) රසායනාගර කටයුතු - රාචොජ් ෆිල්ම් සිටි, හයිද්‍රබාද්, ඉන්දියාව ප්‍රසාද් ස්ටුඩ්යෝ, චෙන්නායි, ඉන්දියාව නිෂ්පාදන කළමනාකරණය - රාජා රණසිංහ සහය - සමන් නරේන්ද්‍ර ෆොන්සේකා නිෂ්පාදක විධායක - චමින්ද මීමනගේ නිෂ්පාදන සම්බන්ධීකරණය - සුදත් සිල්වා, අජන්ත රණසිංහ, සමන් සමරවික්‍රම නිෂ්පාදන සහය - සමන්ත මදනායක, සජීව ජනිත වීරසිංහ, සුනිල් වීරරත්න, නලින් සුරංජ, එම්මානුවෙල් ඩයස් ඇඳුම් නිර්මාණය - චරිත් වික්‍රමතිලක සහය - ගීත් ප්‍රියන්ත ගීිතයේ රූප රචනය - උදය ධර්මවර්ධන කොණ්ඩා සැකසුම - සුරංගනී විජේවික්‍රම අචන්ධතා නිරීක්ෂණය - චන්දන ලියනගේ පරිශ්‍ර ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා, නිමල් පෙරේරා ප්‍රවාහන පහසුකම් - සමන්ත පද්මසිරි, අජිත් පෙරේරා, ලීල් චන්දන, එෆ්. ඩබ්ලිව්. ජයකාන්ත සංස්කරණ මැදිරිය - ද වීඩියෝ ටීම් (ටී. වී. ටී) වී. ඩී. සී. සංස්කරණය - චින්තක ගයාන් නිශ්චල ඡායාරූප - ෂර්ලි සඳරුවන් නාමාවලිය - මහේෂ් චන්ද්‍රසේන, ඉෂාර ලක්මාල් ද සිල්වා සංගීත අධ්‍යක්ෂණය - රංග දසනායක ගීත රචනය -කැළුම් ශ්‍රීමාල් ගීතය සහ ගායන ශිල්පීන් - හංගන්න බැරි වේවි ආදරේ - අමල් පෙරේරා, දේවා ශ්‍රී ද සිල්වා චිත්‍රපටය සඳහා සහේලි ගමගේ සහ බුද්ධික උෂාන් ගැයූ ගීතයක් පටිගත කළ ද එය ඇතුළත් නොවිණ. නළු නිළියන් - උපේක්ෂා ස්වර්ණමාලි, විශ්ව කොඩිකාර, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, ධර්ශන් ධර්මරාජ්, සුමින්ද සිරිසේන, ජයනි සේනානායක, සරත් කොතලාවල, චාමින්ද සම්පත් ජයවීර, උදයන්ති කුලතුංග, ශ්‍රියාණි අමරසේන, සෝමසිරි අලකොලංග, ප්‍රමුදි කරුණාරත්න, ඉසාම් සම්සුදීන්, ගිරිරාජ් කෞශල්‍ය, සම්පත් තෙන්නකෝන්, ඩේමියන් ජයලත්, සුදත් විජේසේකර, කුමාර තිරිමාදුර, ඩිලන් ද සිල්වා, කලණ ගුණසේකර, වසන්ති ගුණවර්ධන, නිලුප හීන්කෙන්ද ආරච්චි, ඩයනා පෙරේරා, සංජීව දිසානායක, තරිඳු විජේසිංහ, මේනකා මධුවන්ති, ලහිරු පෙරේරා, හර්ෂ තෙන්නකෝන්, අනිල් කේ. විජේසිංහ, සුනෙත් මැල්සිරිපුර, අජිත් ශාන්ත, ඩිල්කා සමන්මලී, රාජා රණසිංහ, කීර්ති රංජිත් පීරිස්, රාජා ගනේෂන්, විශ්වජිත් ගුණසේකර, ධනුෂ්ක රත්නායක, ෂර්ලි සඳරුවන්, තුසිත හල්ඔළුව

කවුද මචං ඇලිස්

කවුද මචං ඇලිස්

තිරගත වූ දිනය - 2013 මාර්තු 29 ඉදිරිපත් කිරීම - ෆයර් වර්ක්ස් ෆිල්ම්ස් නිෂ්පාදනය - අශෝක රණසිංහ කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන සහය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කළමනාකරණය - සරත් සිල්වා කැමරා අධ්‍යක්ෂණය - නිමල් රෝසා සංස්කරණය - මහේන්ද්‍ර කුලතිලක අංග රචනය - සෑම් පෙරේරා නැටුම් අධ්‍යක්ෂණය - රංජිත් කුලසිංහ නිශ්චල ඡායාරූප - රනිඳු පීරිස් තාක්ෂණික උපදෙස් - දිනේෂ් ප්‍රියසාද් ෂ්පදන සැලසුම් - රාජ් රණසිංහ සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත හා ගායන ශිල්පීන් - මාල අරුංගල් - ප්‍රියංකර පෙරේරා, සංජීවනී වීරසිංහ කවුද බොල් ඇලිස් - රොනී ලීච් නළු නිළියන් - විමල් කුමාර් ද කොස්තා, විල්සන් ගුණරත්න, රොනි ලීච්, ඉවෝන් ගෝ, අර්ෂාඩ් අහමඩ්, හර්ෂණී පෙරේරා, සමන්ති ලැනරෝල්, ඉන්දික රත්නායක, අයේෂා ප්‍රනාන්දු, සෙනරත් ගුණසේකර, ඔෂින් පෙරේරා, උදාර රණසිංහ, තාරියා කෙනෙඩි, කාර්ලයිල් කෙනඩි, නිමාශා ද සිල්වා, හානස් බිල්මෝරියා, රාධා ප්‍රනාන්දු, පෝල් නයිටිංගල්, සෑම් පෙරේරා, උදාර රාජපක්ෂ