වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




අමරසිරි කලංසූරිය ශ්‍රී අභිමානි උපහාර උලෙළ දා

අමරසිරි කලංසූරිය ශ්‍රී අභිමානි උපහාර උලෙළ දා

රවීන්ද්‍ර රන්දෙණියගේ සුරතින් කලං තම රුව ඇති සිතුවම භාර ගනිද්දී. උලෙළ සංවිධානය කළ පී. ඒ කරුණාතිලක පදනමෙහි සභාපති මනෝජ් ආරච්චිගේද පසෙකින්

අමීලා නදීශානි ගීතවත්ව

කලං සිතුවමේ රූ සිරිය. නිළි රැජන මාලිනි සමඟ බෙදා ගනිමින්

කලං උපහාර උලෙළේදී හැඟුම්බරව කතා කරයි. පසෙකින් නිළි රැජන මාලිනී