වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

මහින්දාගමනය

මහින්දාගමනය

තිරගත වූ දිනය - 2011 මැයි 18 ඉදිරිපත් කිරීම - බෙස්ට් ලයිෆ් ඉන්ටර් නැෂනල් නිෂ්පාදනය - දමින්ද උපාලි ප්‍රනාන්දු දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සනත් අබේසේකර කතාව - ගරු මහානාම ස්වාමීන් වහන්සේ විසින් රචිත 'මහාවංශය' කෘතිය ඇසුරිනි සහාය අධ්‍යක්ෂණය - ජයම්පති බෝපිටිය සහාය අධ්‍යක්ෂණ සහාය - සුසන්ත හේමචන්ද්‍ර, ආනන්ද එස්. කපුගේ, ජනක ආර්. දොව්විනිගේ, අරුණ දුනුකේවල තිලකරත්න, නිරෝශන් එදිරිමාන්න, තිමිර උඩලවත්ත, අසංග කැමරාකරණය - චන්න දේශප්‍රිය, ධම්මික රත්නායක සහාය කැමරාකරණය - අනුර කොඩිතුවක්කු, අසංක සඳලංකාව, දයානිධි ජගත් කිත්සිරි, කපිල සුගත්, ආනන්ද හේරත් අතිරේක කැමරාකරණය - සරත් සූරිය කුමාර් සංස්කරණය - අජිත් රාමනායක සංස්කරණ අධීක්ෂණය - රවීන්ද්‍ර ගුරුගේ අංග රචනය - තාරක අධිකාරි අංග රචනා සහාය - ප්‍රදීප් උදාකර, නුවන්ත රාජපක්ෂ, ප්‍රියන්ත ඊශ්වර, සමින්ද සංජීව, චරිත් වික්‍රමනායක, පූජිත සදදුර, සී. ඩබ්. විතාන කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න කලා සහාය - ලයනල් වත්තගේ, මනෝජ් ප්‍රියන්ත සටන් අධ්‍යක්ෂණය - සමන්ත මායාදුන්න, සඳුන් ප්‍රනාන්දු, අජිත් කුමාර අත්තනායක නැටුම් අධ්‍යක්ෂණය - කුලසිරි බුදවත්ත, හේමාලි බුදවත්ත (බුදවත්ත රංගායතනය) ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහාය - පුබුදු ධනංජය වනිගසේකර ඩොල්බි - ලක්ෂ්මී නාරායන් - ඉන්දියාව ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ප්‍රියන්ත නිරෝශන් ගීත හා පසුබිම් සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා ඡ්අඔ ස්ටුඩියෝ ශබ්ද පටිගත කිරීම - අනුරාධ ජයසූරිය, ගීතානන්ද සේරසිංහ වීඩියෝ පටිගත කිරීම - බුද්ධික සේනානායක රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, ඉන්දියාව සැකසුම - සරසවි චිත්‍රාගාර, දළුගම නිෂ්පදන කළමනාකරණය - තිස්ස ලියනආරච්ච්, මංජුල පෙරේරා නිෂ්පාදන කළමනාකරණ සහාය - ප්‍රියන්ත මද්දුමගේ, සුරංග සුරංජන්, ඉන්දික ධර්මතිලක නිෂ්පාදන කෘත්‍යාධිකාරි - ශිරන්ති අමරසිංහ නිශ්චල ඡායාරුප - මහේෂ් නිශාන්ත, රුක්ෂාන් කුලතුංග පිටපත් පරිගණකගත කිරීම - පානදුර ස්පයිඩර් ක්‍රියේෂන් ජාත්‍යන්තර සම්බන්ධකරණය - දේශාන් ලක්ෂිත නිර්මාණ ශිල්පීන් - කමල් විජේසිංහ, අනුර නාරංගොඩ, මංජුල සුදම්සිරි, ශාන්ත වීරසිංහ, අජිත් ගුණතිලක, ජී. විමලසිරි, කේ. විමලසේන, ඒ. නන්දසිරි, එස්. ධර්මතිලක, ලාල් දිසානායක, සුමින්ද බෙල්ලන්විල, සුනිල් ප්‍රේමරත්න කාර්මික ශිල්පීන් - කෝසල මනෝරාජ්, ගිහාන් බුද්ධික, හිරාන් ඉන්දික, සමිත ප්‍රියදර්ශන, සී. ටී. රාජ්, ඩිලන්ත ප්‍රියදර්ශන, සුනිල් ශාන්ත, සංජීව විකුම්, මහේෂ් තිලකරත්න, ජී. අයි. ඩී. පත්මසිරි, සමන් රණවීර, උපුල් වසන්ත, තරංග සම්පත්, සමීර වත්තේආරච්චි ත්‍රිමාණ සජීවිකරණය - රුසිරු තරින්ද පන්නිල, ඉරේෂාන් වික්‍රමසිංහ, කසුන් සංජය (ඩ්‍්‍රරිස්ම් ඇන්ඩ් මැජික් පුද්ගලික සමාගම) කොණ්ඩා සැකසුම - සෑම් පෙරේැරා සහාය - රෝලන්ඩ් රොඩ්නි වැන්ඩුවඩ් ඇඳුම් නිර්මාණ හා ආභරණ - හීනටිගල ප්‍රේමදාස ඇඳුම් නිර්මාණ සහාය - ශේෂාද්‍රි හීනටිගල, කෞෂල්‍යා මධුමාධවී, සනත් ජානක, විල්මන් සිරිමාන්න, චමින්ද ඉලුක්හේවා, එච්. ජී. ලීලාරත්න අශ්වයින් සැපයීම - ප්‍රේමදාස රයිඩිං ස්කූල් ධාවන කාලය - පැය 2 විනාඩි 4 - පිටපත් ප්‍රමාණය - 35 සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ ගීත ප්‍රබන්ධය - පූජ්‍ය එල්ලාවල මේධානන්ද නා හිමි, පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමි, මහාචාර්ය සුනිල් ආරියරත්න, සනත් අබේසේකර ගීත හා ගායන හිල්පීන් - සෙතට අපට - විශාරද අමරසිරි පීරිස් සංසාරේ මේබර - උරේෂා රවිහාරි, කරුණාරත්න දිවුල්ගනේ වනපස මල්වත - විශාරද නන්දා මාලිනී සමිඳු වඩිනවා බෝ - උරේෂා රවිහාරි නළු නිළියන් - ජීවන් කුමාරතුංග, දිල්හානි අශෝකමාලා, රොෂාන් රණවක, ඕෂදී හේවාමද්දුම, රොෂාන් පිලපිටිය, රෙක්ස් කොඩිප්පිලි, හේමසිරි ලියනගේ, අනුලා බුලත්සිංහල, උද්දික ප්‍රේමරත්න, උදයන්ති කුලතුංග, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, චින්තක කුලතුංග, ජී. ආර්. පෙරේරා, ජයනි සේනානායක, සරත් දික්කුඹුර, ඥානාංග ගුණවර්ධන, ඩී. බී. ගංගොඩතැන්න, කෞෂි දුලාංජි පීරිස්, යොහාන් පෙරේරා, පාලිත නානායක්කාර, නිශාන්ත ජයවික්‍රමආරච්චි, අනුර ජයසේකර, චන්ද්‍රසෝම බිංදුහේවා

කිං හන්තර්

කිං හන්තර්

තිරගත වූ දිනය - 2011 මැයි 27 ඉදිරිපත් කිරීම - ආලංකුලම චිත්‍රපට නිෂ්පාදනය - ධම්මික සිරිවර්ධන අධ්‍යක්ෂණය - ජයප්‍රකාශ් සිවගුරුනාදන් කතාව, දෙබස්, තිර නාටකය - මහේෂ් රත්සර මද්දුමආරච්චි සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත පද්මකුමාර, රුවන් බංඩාර, අනිල් වැලිවිට කැමරාකරණය - රුවන් කොස්තා සහාය - එස්. දුර්ගා රාඕ, සතිස් කුමාරි සංස්කරණය - අජිත් රාමනායක සංස්කරණ උපදේශක - රවින්ද්‍ර ගුරුගේ කොණ්ඩා සැකසුම සහ අංග රචනය - ඉන්දික උදාර ලංකා සහාය - එරංග ජයසුරිය කලා අධ්‍යක්ෂණය - සිරිනාථ වික්‍රමසිංහ කලා සහාය - මමෝජ් වික්‍රමසිංහ, බන්දුල වීරසේකර, සමන් නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා අතිරේක ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න ත්‍රිමාණ සජීවිකරණය, ශබ්ද පටිගත කිරීම හා ශබ්ද සංකලනය - ටී. වී. ටී. ආයතනය නිෂ්පාදක විධායක සහ ඇඳුම් නිර්මාණය - භාසුරු සිරිවර්ධන සහාය - මංගල දීගල්ල නිෂ්පාදන කළමනාකරණය - තිස්ස ලියනආරචචි, ශ්‍රීලාල් වික්‍රමගේ, සෙනරත් බංඩාර සජීවිකරණ හා විශේෂ ප්‍රයෝග - චමත් පරණවිදාන නිර්මාණාත්මක සහාය අධ්‍යක්ෂණය - ගිරිරාජ් කෞශල්‍ය සජීවිකරණ සහාය - රුසිරි තරින්ද පන්නිල, නුවන්ග රුවන් පතිරණ, චන්දික ශ්‍රීමාල් බණ්ඩාර, තරංග එගොඩගේ නාග්රා ක්‍රියාකරු - කරුණාදාස පතිරණ කාර්මික ශිල්පීන් - දිනේෂ් කුමාර, චමින්ද පතිරණ, ප්‍රියාල් ඉලේපෙරුම, කේ. කේ. එන්. පාලිත, එස්. විජයකුමාර, චන්න විස්මිත දොඹකර ක්‍රියාකරුවන් - රංජිිත් ගම්මන්පිල, එච්. කේ. අයි. සුරංග, ජගත් චන්ද්‍රලාල්, නිලන්ත ප්‍රදීප්, ආර්. ඒ මුණසිංහ යතුරු ලේඛනය - ඉරේෂණී රාජකරුණා ආලෝකකරණ උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විස් කැමරා උපකරණ සැපයීම - ආනන්ද් සිනේ සර්විසස් පසුබිම් සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා සහාය - කසුන් කොළඹගේ ජෙනරේටර් ක්‍රියාකරු - උදය සම්පත් නිශ්චල ඡායාරුප - ඉන්දික මල්ලවආරච්චි නිශ්චල ඡායාරූප සහාය - නලින් කමල්ඩීන්, කිංස්ලි ජේ. ප්‍රනාන්දු, චානක පෙරේරා නාමාවලිය - ප්‍රේම් දිසානායක පසුබිම් සංගීතය - නවරත්න ගමගේ පසුබිම් සංගීත වාදන වෘන්දය - තිස්සසිරි පෙරේරා, අශෝක පීරිස්, සරත් ප්‍රනාන්දු, සනත් සතිස්චන්ද්‍ර, ප්‍රියන්ත ගමගේ, වජිර ප්‍රනාන්දු, ප්‍රියකුමුදු මැදවත්ත ගී තනු නිර්මාණය - මහේෂ් දෙනිපිටිය, ජයනාත් වරකාගොඩ ගීත ප්‍රබන්ධය - නන්දන වික්‍රමගේ, කැලුම් ශ්‍රීමාල්, බන්දුල නානායක්කාරවසම් ගීත හා ගායන ශිල්පීන් - ජීවිතේ හමන සුළඟක - ගයාන් පෙරේරා, ජනනාත් වරකාගොඩ සිකි පිලසේ - උරේෂා රවිහාරි, නලින් පෙරේරා කඩු තුඩු පාරේ - සුනිල් පෙරේරා ධාවන කාලය - විනාඩි 118 - දිග අඩි 11800 - පිටපත් ප්‍රමාණය 33 නළු නිළියන් - විජය නන්දසිරි, මහේන්ද්‍ර පෙරේරා. අනර්කලී ආකර්ෂා, කුමාර තිරිමාදුර, ගිරිරාජ් කෞෂල්‍ය, සනත් ගුණතිලක (ආරාධිත), ජනිත වික්‍රමගේ, දෙනුවන් සේනාධි, සේමිණි ඉද්දමල්ගොඩ , ජයංගනී දික්කුඹුර, නෙතලී නානායක්කාර, චන්ද්‍රසෝම බිංදුහේවා, රිචඩ් මානමුදලි, දයාසිරි හෙට්ටිආරච්චි, ලලිත් ජනකාන්ත, ඩොනල් ඉන්දික, දිමුතු චින්තක, සරත් දික්කුඹුර, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, එස්. අයි. සමරක්කොඩි, ගීතා රණසිංහ, නෙළුම් බොතේජු, රොෂානා ඔන්ඩච්චි, සජිත් උඩුවන

ස්වීට් ඒන්ජල්

ස්වීට් ඒන්ජල්

තිරගත වූ දිනය - 2011 ජූලි 08 ඉදිරිපත් කිරිම - ලයනල් චිත්‍රපට නිෂ්පාදනය - සුසාන් ටී. ප්‍රනාන්දු කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - එරංග සේනාරත්න සහාය අධ්‍යක්ෂණය - කණිෂ්ක බණ්ඩාර, මහේෂ් ඉන්දික ආලෝකකරණය හා කැමරා අධ්‍යක්ෂණය - දයා සූරියආරච්චි සහාය - අකිල සදපිල් සංස්කරණය - විරංග කැටපේආරච්චි කොණ්ඩ මෝස්තර සහ අංග රචනය - පුෂ්පකුමාර බණ්ඩාරගම සහාය - රෝහිත ක්‍රිශාන්ත කලා අධ්‍යක්ෂණය - ප්‍රසාද් වීරප්පෙරුම (ප්‍රිති) කලා සහාය - කේ. ඒ. සුරංග සම්පත්, සමන් කුමාර සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල නැටුම් අධ්‍යක්ෂණය - සංඛ ප්‍රසාද් ශබ්ද පරිපාලනය - ලාල් දිසානායක දෙබස් පටිගත කිරීම හා විශේෂ ශබ්ද ප්‍රයෝග - නන්දා නන්දි ජයකොඩි රසායනාගාර කටයුතු දළ සේයාපට සෝදනය හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල රසායනාගාර නිලධාරින් - තිලක් අබේසිංහ, ඩබ්. ඒ. එම්. තිලකරත්න, චමින්ද පෙරේරා, සේසිරි බොතේජු, හේමන්ත නිශාන්ත හඬපටය ආරෝපණය - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය 35 මි. මී. පරරෝපණය - පෑන්ස් කෑන්, පානදුර කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - ආර්. එස්. වීඩියී, කළුබෝවිල නිෂ්පාදන සහායක - කේ. පුෂ්පකුමාර (රාජු) තාක්ෂණික ශිල්පින් - මධුර කෞෂල්‍ය, දසුන් ශිරෝෂණ, මංජුල පුෂ්ප කුමාර, අමිත විජේසිංහ, සමන් දැල්පිටිය, සතිදු ශානක, රසික නුවන් නිෂ්පාදන කළමනාකරණය - ලොයිඩ් ජානක ද මෙල් නිශ්චල ඡායාරූප - අනිල් මල්ලවආරච්චි නාමාවලිය - උදේශි අමරසේන සංගීත අධ්‍යක්ෂණය - මාරියස් ප්‍රනාන්දු, සංඛ දිනෙත් ගීත ප්‍රබන්ධය - උපාලි බණ්ඩාර වීරසේකර, ඩිනලි රොෂාන්ති සේනාරත්න, සේන ලියනගේ ගී තනු නිර්මාණ - ලස්සන ජයසේකර, මාධව හේවාවසම්, ප්‍රබුද්ධ ගීතරුචි, මාරියස් ප්‍රනාන්දු ධාවන කාලය - පැය 1 විනාඩි 43 - පිටපත් 15 ගීත හා ගායන ශිල්පින් - සිහින මනමාලි මා ගාව ඉන්නේ - විශාරද අභිෂේකා විමලවීර, සුරේෂ් ගමගේ දෙවිදුනි දෙවිදුනි හිිමියනි - සුරංජි ශ්‍යාමලී

මුව ගොළු වෙලා - ප්‍රබුද්ධ ගීතරුචි ඊඩඥපඥ ඉඩඥතත ඡඥ ඉඩධඹඥපඵ - මාලා භාරතී නළු නිළියන් - සුරේෂ් ගමගේ, දීපා චන්දි (හඳුන්වාදීම), සුසාන් විරන්ජන් ප්‍රනාන්දු, මානලේ වානගුරු, වසන්ත කුමාරවිල, සංජු රුද්‍රිගෝ (හඳුන්වා දෙන), බිම්සත් හේකුලරූ, කපිල සිගේරා, ජීවන්දරගේ ජයතිලක (සැන්ඩෝ), සරත් කුලාංග, ගිහානි අමරසේන, අනුෂා රාජපක්ෂ, රොහානි වීරසිංහ, නිල්මිණි කෝට්ටේගොඩ, පුෂ්පික සුමනසේකර, චන්දිමා ප්‍රියදර්ශනී, කාංචනා විතානගේ, රෝහිත ඩයස්, රුවන් හේවගේ, සුනෙත් මැල්සිරිපුර, ප්‍රීති කුමාර, කේ. සේන, නිර්මලී ද සිල්වා, චාපා නිවන්ති පෙරේරා , පියුමි ජයසිංහ, දුල්මිණි කාංචනා, හිරුණි සශිකලා ජයනෙත්ති

ගාමණී

ගාමණී

තිරගත වූ දිනය - 2011 අගෝස්තු 19 ඉදිරිපත් කිරීම - 'පද්මිණ' - පද්මිණි සහ උපාලි රාජපක්ෂ නිෂ්පාදනය - උපාලි රාජපක්ෂ

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - රියල් අද්මිරාල් සරත් වීරසේකර සහාය අධ්‍යක්ෂණය - අශෝක අතාවුද හෙට්ටි, වර්නන් අබේසිංහ, එම්. රවින්ද්‍ර ආලෝකකරණය සහ කැමරා අධ්‍යක්ෂණය - අශෝක සිගේරා සහාය කැමරා - එස්. අයි. අශෝක, දුරෙයිරාජා (ඉන්දියාව - ප්‍රසාද් වර්ණ රසායනාගාරය) සහාය ආලෝකකරණය - ආර්. ස්ටැන්ලි, ජගත් නන්දන විතාන, සමිත ප්‍රියදර්ශන පෙරේරා, එස්. ඒ. මහින්ද ප්‍රේමලාල්, චතුරංග නලින් බණ්ඩාර, ඩබ්ලිව්. ප්‍රේමලාල් රණවක සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක අංග රචනය - ප්‍රියන්ත දිසානායක අතිරේක අංග රචනය - සුරේෂ් ඉන්දික අංග රචනා සහාය - වසන්ත පූර්ණවංශ, අමිල ගයාන් ගුණවර්ධන, සංජය මහේෂ් කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න, සහාය - පී. ඒ. කරුණාරත්න, ලයනල් වත්තගේ සටන් අධ්‍යක්ෂණය - සුමේධ ලාල් දොඩංගොඩ ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා, සහාය - පුබුදු ධනංජය වනිගසේකර බාහිර ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා සහාය - ගීතානන්ද සේරසිංහ විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න සහාය - ප්‍රියන්ත නිරෝෂන් බාහිර ගීත වාදන ශිල්පී - කරුණාදාස පතිරත්න රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, ඉන්දියාව සංස්කරණය, ශබ්ද පටිගත කිරිම හා ශබ්ද සංකලනය - ටී. වී. ටී. ආයතනය නිෂ්පාදන කළමනාකරණය - පාලිත තෙන්නකෝන් නිෂ්: කළ: සහාය - නිරෝෂන් වෙලගෙදර, හැරිසන් රණවීර නිශ්චල ඡායාරූප - ධම්මික පතිරත්න නාමාවලිය - ඉෂාර ලක්මාල් ද සිල්වා, පුෂ්පිත නිර්මාල් සම්බන්ධීකරණය - තුෂාර තෙන්නකෝන් නිෂ්පාදන සැලසුම්කරණය - අශෝක ආතාවුදහෙට්ටි පරිගණක සජිවිකරණ දෘශ්‍ය ප්‍රයෝග - චන්දික ශ්‍රීමාල් බංඩාර, රංජිත් පන්නිල කොණ්ඩා මෝස්තර - තුෂාර විදානගමගේ ඇඳුම් නිර්මාණ - සංජීව කරුණාරත්න වීඩියෝ කළමනාකරණය - අමිල දසනායක ගණකාධිකාරි - අසිත් දේවප්‍රිය ප්‍රධාන කාර්මික ශිල්පී - ආරියරත්න පෙරේරා ට්‍රැක් ඩොලි ක්‍රියා කරවීම - කීර්ති වසන්ත ජෙනරේටර් ක්‍රියාකරු - රෝහිත මතුගම ධාවන කාලය - පැය 2 විනාඩි 38 දිග අඩි 12850 පිටපත් ප්‍රමාණය 34 නිෂ්පාදන සහාය - සමන්ත මදනායක, ප්‍රියන්ත රත්නායක, එම්. ඒ. නිමල්, අනුර බංඩාර, අජිත් වීරසිංහ, එම්. එම්. කරුණාරත්න, දිනේෂ් දොඹකර ක්‍රියාකරවීම - එම්. ඒ. නිලන්ත ප්‍රදීප්, ආර්. ජී. මුණසිංහ, ජගත් චන්ද්‍රලාල්, පී. සී. ඩී. පත්මසිරි, රංජිත් දිසානායක, ලක්මාල් බන්දුල, ශ්‍රිලාල් ඉලේපෙරුම සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ, උදිත ජයසිංහ ගීත ප්‍රබන්ධය - රියර් අද්මිරාල් සරත් වීරසේකර ගීත ගායනය - දන මන බැන්දූ - විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් නළු නිළියන් - බිමල් ජයකොඩි, දිල්හානි අශෝකමාලා, කුමාර තිරිමාදුර. ඩබ්. ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා, අසේල ජයකොඩි, ජගත් චමිල, ජගත් බෙනරගම, සම්පත් ජයවීර, රංජිත් රූබසිංහ, සුමින්ද සිරිසේන, වීණා ජයකොඩි, දර්ශන් ධර්මරාජ්, මුතු තරංගා, අනුරුද්ධිකා පාදුක්කගේ, රාජා ගනේෂන්, ගිහාන් ප්‍රනාන්දු, සුමේධ ලාල් දොඩංගොඩ, දිව්‍යා දර්ශනී, රුවන්දිකා ඉෂාදිනි, බිම්සර හේකුලරු, දිල්ශාන් සත්සර, සනත් ගුණතිලක, සරත් කොතලාවල, චන්ද්‍රසෝම බිංදුහේවා, ගීතා කාන්ති ජයකොඩි, රත්නා ලාලනී ජයකොඩි, ජයනි සේ නානායක, සුජානි මේනකා, මානෙල් වානගුරු, මානෙල් විරමුණි, ගිරිරාජ් කෞෂල්‍ය, දයාදේව එදිරිසිංහ, සරණපාල ජයසූරිය, මාලි ජයවිර, දමිතා අබේරත්න, සරත් චන්ද්‍රසිරි, මල්කාන්ති ජයසිංහ, ප්‍රියන්ත සිරිකුමාර, ලක්ෂ්මන් මෙන්ඩිස්, නයනා හෙට්ටිආරච්චි, එරික් මදනායක, නෙතලි නානායක්කාර, ප්‍රේමා පතිරණ, ධම්මික අලුත්ගෙදර