වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




සෙල්ෆි තරගයක්

සෙල්ෆි තරගයක්

රයිගම් සම්මාන උළෙලේදී එක පැත්තකින් සම්මාන ලබා දෙනවිට තවත් අන්තයකින් සෙල්ෆි තරගයක් තිබුණලු. අපේ ජනපි‍්‍රය නිළියන් තිදෙදෙනෙක් තමයි මේ සෙල්ෆි තරගය තියලා තියෙන්නෙ. මුතු තරංග සහ ඔෂධී හේවාමද්දුම තමයි මේ නිළියන් තුන්කට්ටුව. මෙයාලා එකිනෙකා පරයන්න සෙල්ෆි ගහලා. හැබැයි කවුද දන්නෙ නෑ ඒ තරගයෙන් සම්මාන ගත්තෙ.