වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

අලි සුරතල්

තිරගත වූ දිනය - 2009 ජනවාරි 01
ඉදිරිපත් කිරීම - සුනිල් ටී. ෆිල්ම්ස්
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු
අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස්, සුදේශ් වසන්ත පීරිස්
කතාව, දෙබස් - ඇන්ටන් කිංස්ලි
තිර නාටකය - සුනිල්සෝම පීරිස් සහාය අධ්‍යක්ෂණය - කුමාරසිරි ද සිල්වා
මරා අධ්‍යක්ෂණය - ලලිත් එම්. තෝමස්, ධම්මික රාජපක්ෂ
කැමරා සහය - ජනක ප්‍රසාද් වීරසේන, ධාමික හෙට්ටිගේ, පී. ඩබ්ලිව්. අසේල, අරුණ සමන් කුමාර, එච්. බී. ප්‍රියන්ත
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
අංග රචනය - සරත් රණවීර සහාය - තුසාර විදානගමගේ
කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම සහාය - දොන් ලීලා
සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල
නැටුම් අධ්‍යක්ෂණය - කුෂාණි වීරක්කොඩි
නැටුම් ඉදිරිපත් කිරීම - ත්‍රිෂුල ඩයස්
ශබ්ද පරිපාලනය - සිද්ධාර්ථ නයනානන්ද
ගීත පටිගත කිරීම - ඩ්‍රිරිම්ලයින් ස්ටුඩියෝ - බොරලැස්ගමුව
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
දෙබස් පටිගත කිරීම - සඳුන් තලගල
රසායනාගාර කටයුතු හා පිටපත මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
රසායනාගාර ශිල්පීන් - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, සේසිරි සී. බොතේජු, සුරන්ජිත් ප්‍රනාන්දු
නිෂ්පාදන කළමනාකරණය - නිමල් කල්දේරා
නිෂ්පාදන අධිකාරි - ආනන්ද නිමල් වී මාන්න
නිශ්චල ඡායාරූප - කේ. ජී. සිරිපාල
නාමාවලිය - දීප්ති කොමියුනිකේෂන් - මහරගම
විදුලි ආලෝක සැරසිලි - නිමල් සුපර් ලයිට්
ශබ්ද වාහිනී යන්ත්‍ර සැපයීම - ඒකනායක ඉලෙක්ට්‍රිකල්ස් - මහරගම
කැමරා උපකරණ සැපයීම - නිල්වලා වීඩියෝ ටීම් පොලිස්
නිල ඇඳුම් සැපයීම - ජගත් මල්දෙනිය
සංස්කරණ මැදිරිය - ඩ්‍රිරීම්ස් ඇන්ඩ් මැජික් - බම්බලපිටිය
වර්ණ දළ සේයා පට සැපයීම - සී. ස. හේලිස් සමාගම
ප්‍රවාහන කටයුතු - නිශාන්ත දිසානායක
සංගීත අධ්‍යක්ෂණය - කේෂාන් සුදන්ත පෙරේරා
ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, චන්ද්‍රදාස ප්‍රනාන්දු, සුනිල් ධර්මසිරි
ගීත හා ගායන ශිල්පීන් - අලි සුරතල් යසයි යසයි - පබෝධ පඹසර
කොයි ලෝකේ ඉඳලද ආවේ - නුවන් ගුණවර්ධන
මේ සැන්දෑ පවනැල්ලේ - උරේෂා රවිහාරි, නුවන් ගුණවර්ධන
නිල් කඳු තීරේ සුරඟන - නුවන් ගුණවර්ධන, උරේෂා රවිහාරි
සදළුතලෙන් මහ පොළවට - නුවන් ගුණවර්ධන, උරේෂා රවිහාරි, සුදේශ් වසන්ත පීරිස් න

නළු නිළියන් - ජීවන් කුමාරතුංග, සේමිණි ඉද්දමල්ගොඩ, රෙක්ස් කොඩිප්පිලි, සනත් ගුණතිලක, ආනන්ද වික්‍රමගේ, බුද්ධික රඹුක්වැල්ල, වසන්ත කුමාරවිල, ඇන්ටන් ජූඩ්, ජීවන් හඳුන්නෙත්ති, ෆේබියන් ඩැනියෙල්, ඡායා සංජීවනී, නිලංකා මධුශානි, ශ්‍රීමති මල්ලිකා ජයසිංහ, පියතිලක අතපත්තු, දොන් ලීලා, නිමල් කල්දේරා, රේඛා මල්කාන්ති, රේණුකා සමරසේකර, දිලිනි රාජගුරු, රුවන් කෝට්ටගේ, එස්. ඒ. රෝහණ, චන්ද්‍රලාල් පීරිස්, රංජිත් ප්‍රනාන්දු, ප්‍රභාත් ප්‍රනාන්දු, රවීන්ද්‍ර පෙරේරා, ධම්මික අලුත්ගෙදර, ගංගා පීරිස්, හසාන් පීරිස්, යසස් උදාර, රොෂාන් සංජේ, කුමාර වල්ලිවල, මලිත්ත විජේවර්ධන, දිලෙන් අක්නුල පීරිස්

ලීඩර්

තිරගත වූ දිනය - 2009 ජනවාරි 23
ඉදිරිපත් කිරිම - මැනෝන් සිනේ මූවී - බෙවන් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
නිෂ්පාදනය - නීතිඥ රොනි බෙවන්
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - රන්ජන් රාමනායක
සහාය අධ්‍යක්ෂණය - යේසු (ඉන්දියාව), පී. එම්. නන්ද කුමාර
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද
කැමරා සහාය - ඒ. වේළු අප්පන් (ඉන්දියාව), සන්තෝෂ් (ඉන්දියාව)
සංස්කරණය - අජිත් රාමනායක, ජේ. එන්. හර්ෂා (ඉන්දියාව)
අංග රචනය- සිවාජි (ඉන්දියාව)
අතිරේක අංග රචනය - කුමාර ගලහිටියාව, දනුෂ්ක කුමාර්
කලා අධ්‍යක්ෂණය - ලයනල් වත්ත්ගේ
කලා සහාය - ලාල් ගුරුබෑවිල, මහී (ඉන්දියාව)
අතිරේක කලා - සුනෙත් නන්දලාල්
සටන් අධ්‍යක්ෂණය - සුපර් සුබ්‍රමනියම් (ඉන්දියාව), ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධක්ෂණය - රන්ජන් රාමනායක
ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි, ලක්ෂ්මී නාරායන් (ඉන්දියාව)
නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න, වින්සන් මාස්ටර් (ඉන්දියාව), ස්ටාලින් (ඉන්දියාව), වී. අනුබු (ඉන්දියාව)
නිෂ්පාදන කළමනාකරණ සහාය - මනෝජ් ප්‍රනාන්දු, වයි. එස්. ආර්. ලක්මාල්
විධායක නිෂ්පාදනය - රොහාන් පින්නදූව
ප්‍රචාරක නිර්මාණ සහ මුද්‍රණය - නිහාල් සංජය (කිසල් ඇඩ්ස්)
නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත
නාමාවලිය - කිසල් ඇඩ්ස්
සංගිත අධ්‍යක්ෂණය - සුනෙත් කැලුම්
ගීත ප්‍රබන්ධය - ෆ්‍රෙඩී සිල්වා, චන්ද්‍රදාස ප්‍රනාන්දු, සුනිල් පෙරේරා, රන්ජන් රාමනායක
ගීත හා ගායන ශිල්පීන් - ජෝකර්ලා සෙට් එකක් - රන්ජන් රාමනායක, සුනිල් පෙරේරා, ගැමුණු විජේසූරිය
සංචාර චාරිකවේ මා සොයා - රන්ජන් රාමනායක, කේ. සුජීවා සක්‍රයා
ආවත් ඡන්දෙට - රන්ජන් රාමනායක
රට රැකගන්න පෙරමුණ ගන්න - බාචි සුසාන්

නළු නිළියන් - රන්ජන් රාමනායක, බාබු ඇන්තනි, අදින් ඛාන්, රොබින් ප්‍රනාන්දු, අනූෂා දමයන්ති, ලාල් කුමාර, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, ඇන්ටන් ජූඩ්, සුනිල් පෙරේරා, ඩී. බී. ගංගොඩතැන්න, ආරියසේන ගමගේ, සඳුන් විජේසිරි, කිංස්ලි ලෝස්, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, දසුන් මධුශංක, රොනී ලීච්, අංජලිකා දිල්ශානි, දිපාල් සිල්වා, රංගන ප්‍රේමරත්න, උපාලි සමරසිංහ, ජීවන් හඳුන්නෙත්ති, චන්දන සූරියබණ්ඩාර

ඩාන්සින් ස්ටාර්

තිරගත වූ දිනය - 2009 පෙබරවාරි 12
ඉදිරිපත් කිරීම - සිරස චිත්‍රපට
නිෂ්පාදනය - එම්. බී. සී. නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ්
තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුසාර දිනාල්, අරුණ ජයවර්ධන
සහාය අධ්‍යක්ෂණය - වරුණ කරුණාරත්න, දමිත් සන්ජීව
කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය - සුමිත් ප්‍රසන්න ලාල්
කැමරා සහාය - සජිත වීරප්පෙරුම ආලෝකකරණ සහාය - ජේ. සුන්දර්, ධම්මික රාජපක්ෂ, ඉෂාර ලසන්ත, මලික් එරංග, ලක්ෂ්මන් ප්‍රියදර්ශන
සංස්කරණය - ජීවන්ත දේවප්‍රිය
අංග රචනය - නිමල් සුභසිංහ, සලීම් මොහොමඩ්
කලා අධ්‍යක්ෂණය සහ පසුතල නිර්මාණය - ඩොරික් සමරසුන්දර, සිසිල් රත්නායක
සහාය - ප්‍රසන්න ප්‍රදීප්, සමීර ප්‍රසාද්
පසුතල නිර්මාණ සහාය - ඉන්දික ප්‍රබාත්, සමීර ප්‍රියංකර, අසේල දිල්රුක්, තරිඳු තිලක ජයවර්ධන, චමින්ද පුෂ්පකුමාර, රුවන් විජේකෝන්
ඇඳුම් නිර්මාණය - මල්කි විජේමාන්න
කොණ්ඩා මොස්තර - චන්දිමාල් ජයසිංහ, අමිල ඉන්ජිත්
නැටුම් අධ්‍යක්ෂණය - ශානක අබේසිංහ, ගයාන් ශ්‍රීමාල්, අසංග ද සිල්වා
නිෂ්පාදනය - තුෂාන් සංජීව කරුණාරත්න නාමාවලිය - සුසිල් රත්නායක
වීඩියෝ ග්‍රැෆික් මිශ්‍රණය - ඒ. එස්. ලක්ෂ්මී නාරායන්
නිෂ්පාදන සැලසුම්කරණය - විරාජ් වැලිවත්ත
පරිගණක මාධ්‍ය රූප - සිසිල් රත්නායක, ප්‍රසන්න හේවාවසම්, සේනක කරුණාරත්න
ශ්‍රව්‍ය සැලසුම්කරණය - ලලිත් වසන්ත
නිෂ්පාදන සහාය - මනුල රාමනායක
විශේෂ විදුලි එළි ප්‍රයෝග - එම්. හුසේන්, තමීර නයනජිත්, මොහොමඩ් මස්නෙවි
ජෙනරේටර් ක්‍රියාකරු - ගිමන්ත රම්‍ය කුමාරතුංග
ඩොලි ග්‍රිප් ක්‍රියා කිරීම - බෙනට් ජයසිරි, රොහාන් දේවින්ද, අමිල චන්දන, ප්‍රදීප් බණ්ඩාර, සුනිල් ජයකොඩි
සංගීත අධ්‍යක්ෂණය - භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්
සංගීත අධ්‍යක්ෂණ සහාය - සචිත් පීරිස්, උමාරා සිංහවංශ
ගීත ප්‍රබන්ධය - කැලුම් ශ්‍රීමාල්, මෙල්රෝයි ධර්මරත්න, වසන්ත දුක්ගන්නාරාල, අරුණ ජයවර්ධන
ගීත, ගායන ශිල්පීන් සහ ගී තනු නිර්මාණ - සරාගී සිහින අන්ධකාරේ - සන්තුෂ් වීරමන්
වාසනා ලොවක් ගෙනාව - දුෂ්‍යන්ත වීරමන්, භාතිය - සන්තුෂ් - සං - තිස්ස නාගොඩවිතාන
තුහී වැස්සේ - භාතිය ජයකොඩි, උමාරා සිංහවංශ
කළුවර අස්සෙන් හිරු එයිදෝ - සචිත පීරිස්, අසන්ති ද අල්විස්
මල් වයසේ - භාතිය ජයකොඩි, සන්තුෂ් විරමන්
ජීවිතේ රිද්මයයි - භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, අසන්ති ද අල්විස්, උමාරා සිංහවංශ, උරේෂා රවිහාරි, අමිල පෙරේරා, දුෂ්‍යන්ත වීරමන්, ශිහාන් මිහිරංග
දෑස් පියන් - සචිත් පීරිස්, උරේෂා රවිහාරි, භාතිය ජයකොඩි, උමරා සිංහවංශ, රන්දීර් විතාන
අඳුරේ - අමිල පෙරේරා - තනුව - මංගල ප්‍රදීප්

නළු නිළියන් - රවින්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා, දුෂ්යන්ත විරමන්, ශිරෝෂි රොමේසිකා, රොෂාන් රණවන, නිලන්ති ඩයස්, ලක්ෂ්මන් මෙන්ඩිස්, පුබුදු චතුරංග, හසිනි ගෝනගල, විශාකා සිරිවර්ධන, සරත් කොතලාවල, රමණී සිරිවර්ධන, නිරෝෂා පෙර්රා, පරිස්ථා නයනිදුලා, ප්‍රියන්ත විජේසිංහ, ෆයිසාල් බූරා, රෝසි සේනානායක, සබීතා පෙරේරා, ශ්‍රීලාල් අහංගම, රොෂෑන් ඩයස්, ආලෝක සම්පත්, රුවන් වික්‍රමසිංහ, වජිර කොඩිතුවක්කු, නිවන්ත ප්‍රසානි, චින්තක පීරිස්, අජිත් ගම්ලත්, කුලසිංහ අබේරත්න, සමන්ත නම්මුණි, මලින්ද නුවන්ප්‍රිය, චමිත් චන්ද්‍රපාල, සිසිර ගාමිණී, උපේන්ද්‍ර පින්නවල, බන්දුල රත්නායක, පී. නානායක්කාර, නෙවිල් කුමාර, නිශ්ශංක බණ්ඩාර, ක්‍රිෂාන්ත ද සිල්වා. සරත් කුමාර, නිරංජන් පෙරේරා, ඉන්ද්‍රාණි ජයවර්ධන, පද්මා මෙන්ඩිස්, ප්‍රියන්ති මංගලිකා, සර්දා සේනාධීර, ශ්‍රියා කොඩිතුවක්කු, කාන්ති රොඩ්රිගෝ, ඉනෝකා ඩයස්

සිහින දෙව්දුව

තිරගත වූ දිනය - 2009 මාර්තු 06
ඉදිරිපත් කිරීම - වීනු වෙත්තමුණි
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ
කැමරා අධ්‍යක්ෂණය හා නිශ්චල ඡායාරූප - ලලිත් එම්. තෝමස්
කැමරා සහාය - ෆ්රූන්ක්ලීන්
රූප ආලෝකකරණය - යාපා විජය බණ්ඩාර, සුප්පයියා සුදාකරන්, නිමල් කුමාර, ලලිත් වසන්ත, නුවන් නිරෝශන්, ඉන්දික ප්‍රනාන්දු
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - මනෝජ් කුමාර, සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල, ධම්මික පුෂ්පකුමාර
නැටුම් අධ්‍යක්ෂණය - පී. නන්ද කුමාර
ශබ්ද පරිපාලනය, දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - විමල් රණවක, සුමිත් ප්‍රියංක, ශසික රුවන්, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි
රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය, කැමරා හා ආලෝක උපකරණ - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන, සුරන්ජිත් ප්‍රනාන්දු, සේසිරි බොතේජු
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන කළනාකරණය - සඳුණි ඈගොඩ
නාමාවලිය - රන්දික නදීශාන් විජේමාන්න
කොණ්ඩා මෝස්තර - වික්ටර් ලොයිඩ්
සංගීත අධ්‍යක්ෂණය - අසේල ඉන්ද්‍රලාල්
ගීත ප්‍රබන්ධය - සුමිත් වන්නිආරච්චි, අසේල ඉන්ද්‍රලාල්, සුරේෂ් කුමාරසිංහ
ගීත හා ගායන ශිල්පීන් - ඈතින් ඈත පාවිලා - සුදේශ් වසන්ත පීරිස්, ජීවන් හඳුන්නෙත්ති
සිහින මායාවේ රඟ දෙන්නේ - ඇන්ජලින් ගුණතිලක, සුදේෂ් වසන්ත පීරිස්
පෙම්බරා මගේමයි - ඇන්ජලින් ගුණතිලක, මිනෝල් ඩේවිඩ්, සුදේශ් වසන්ත පීරිස්
සන්සුන් සන්සුන් - ග්‍රේෂන් ආනන්ද, වීනු වෙත්තමුණි

නළු නිළියන් - සාලිය සත්‍යජිත්, විනු වෙත්තමුණි, තෙෂාරා ජයවර්ධන, ඉන්දික ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි, නන්ද වික්‍රමගේ, රජිත හිරාන්, මෙලනි අශෝකා, ප්‍රේමදාස විතානගේ, සුදේශ් වසන්ත පීරිස්, වසන්ත කුමාරවිල, වසන්ති වෙත්තමුනි, රෝසි ප්‍රනාන්දු, සංජු සමරසිංහ, හර්ෂණී කැළුම් කුමාරි, සුරංගි පුංචිහේවා, ධම්මික පුෂ්පකුමාර

සර් ලාස්ට් චාන්ස්

තිරගත වූ දිනය - 2009 මාර්තු 25
ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. චිත්‍රපට
නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා
සහාය අධ්‍යක්ෂණය - ප්‍රියන්ත පතිරගේ, සුමනා අමරසිංහ, උපුල් ගුණසේකර
කැමරා අධ්‍යක්ෂණය - පුෂ්ප කුමාර බණ්ඩාර රාජගුරු
සංස්කරණය සහ ශබ්ද පරිපාලනය - ප්‍රවීන් ජයරත්න
අංග රචනය - රංජිත් වික්‍රමසිංහ - සහාය - කිරන් සොයිසා
කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - වාසනා තල්ගහගොඩ
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ
රසායනාගර සහාය - චමින්ද එස්. පෙරෙරා, ආසිරි බරණගේ, සේසිරි සී. බෙතේජු, සුරන්ජිත් ප්‍රනාන්දු
නිෂ්පාදන කළමනාකරණය - පාලිත තෙන්නකෝන්
නිෂ්පාදක විධායක - අසංක එදිරිසිංහ
මෙහෙයුම් විධායක නිෂ්පාදනය - ජයරත්න ගලගෙදර
නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත
නාමාවලී සජීවිකරණය - ප්‍රවීන් ජයරත්න සහාය - සම්පත් කරුණාරත්න
කැමරා හා ආලෝක උපකරණ - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
කොණ්ඩා සැකසුම - කිරන් සොයිසා
ඇඳුම් නිර්මාණය - සුමනා අමරසිංහ
සංගීත අධ්‍යක්ෂණය - සංගීත් වික්‍රමසිංහ
ගීත ප්‍රබන්ධය - හෙක්ටර් විජයසිරි, කුලරත්න ආරියවංශ, සුනිල් චන්ද්‍ර කුමාර
ගීත හා ගායන ශිල්පීන් - අජරේ අජරේ (හින්දි) - ලෙස්ලි තෝමස්, උරේෂා රවිහාරි - තනුව - රෝහණ වීරසිංහ
දන්නවාද කවුද ලෝකේ - රොඩ්නි වර්ණකුල, ඇන්ටන් ජූඩ්, විජය නන්දසිරි, සංගීත් වික්‍රමසිංහ
අවේ නෑ කියා මං - සංගීත් වික්‍රමසිංහ, උරේෂා රවිහාරි, සංගීත් විජේසූරිය
හින්දි නොනවතින ගී - උරේෂා රවිහාරි, සංගීත් විජේසූරිය

නළු නිළියන් - විජය නන්දසිරි, ලකී ඩයස්, පාලිත සිල්වා, අර්ජුන් කමලනාත්, සනත් විමලසිරි, අනුර පතිරණ, අනූෂා දමයන්ති, නිලන්ති ඩයස්, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, ලහිරු මුදලිගේ, දුමින්ද වීරවර්ධන, අනර්කලී ආකර්ෂා, අමීශා කාවින්දි, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, ඇන්ටන් ජූඩ්, මහින්ද පතිරණ, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, චංචලා වර්ණසූරිය, ලාල් කුමාර