වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





සිංහල සිනමා විස්තරය - 65

සිංහල සිනමා විස්තරය - 65

ජීවන ගංගා

තිරගත වූ දිනය – 1974 දෙසැම්බර් 20
ඉදිරිපත් කිරීම – චාමර චිත්‍රපට
අධ්‍යක්ෂණය – දයානන්ද රුද්‍රිගු
(ප්‍රථම අධ්‍යක්ෂණය)
කතාව - අමරදාස සමරවික්‍රම
කතාව සැකසීම – පී. එස්. පෙරේරා
තිර රචනය සහ දෙබස් - දයානන්ද රුද්‍රිගු
/ සරත් විමලවීර
කැමරාව, සංස්කරණය සහ කාර්මික
අධ්‍යක්ෂණය – ඩිල්මන් ජයරත්න
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
වේශ නිරූපණය – ඩෙරික් ප්‍රනාන්දු
නැටුම් - ෆරීනා ලායි, අශෝක කරුණාරත්න
නාමාවලිය - වටරැක ප්‍රේමදාස
ශබ්ද පරිපාලනය - මර්වින් රුද්‍රිගු
රසායනය – එස්. තිරනාවුකරසු
නිෂ්පාදන කළමනාකරු – ඒ. බී. ජයසේන
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි / ජස්ටින් සිල්වා (හඳුන්වා දීම), දයාරත්න රණතුංග
ගීත:
තාන තිනානේ තරිකිට ගහන රබානේ -
රූපා ඉන්දුමතී, ලක්ෂ්මන්, දමයන්ති –
පද – ආනන්ද සරත් විමලවීර
රන් මැණිකේ මගේ - එම්. ඩී. චන්ද්‍රපාල –
පද – බර්ටි පල්ලියගුරු
බුදු සිරි පහසින් රුවන් කිරණ – දයාරත්න,
අමරා රණතුංග - පද – උපාලි ධනවලවිතාන
ඔමරි ලතා කෝමල ලතා - ත්‍රී සිස්ටර්ස් -
පද - සරත් විමලවීර
රන් රස ඉල්ලා නලියන - ජෝතිපාල, මල්ලිකා
පෙරේරා පද - සරත් විමලවීර
මල්මද කුමරිය මංගල ගමනේ – මිල්ටන්
මල්ලවආරච්චි, නාලිනී රණසිංහ –
පද - සරත් විමලවීර
ජය කෙළි බන්දන සිරි දේවී – දයාරත්න
රණතුංග, නාලිනී රණසිංහ – පද -
සරත් විමලවීර
සුරංගනා ලොවින් ගෙනා - ජෝතිපාල, ශ්‍රීමතී
තිලකරත්න – පද - සරත් විමලවීර
ගීත පොත් - ශාන්ති පොත්හල
නළු නිළියන් -
සේනාධීර රූපසිංහ, සෝනියා දිසා, රොබින් ප්‍රනාන්දු, අග්‍රා සජීවනී, දේවිකා කරුණාරත්න, රුක්මණී දේවි, ෆරීනා ලායි, පද්මා රුද්‍රිගු (ළමා), කුමාරසිරි වීරක්කොඩි, ඇන්තනි සී. පෙරේරා, බී. ඇස්. පෙරේරා, ෆෙ‍්‍රඩී සිල්වා, පියදාස ගුණසේකර, චන්ද්‍රපාල විජේසූරිය, වින්සන් කරුණාරත්න, රැන්ඩෝල්ප් ප්‍රනාන්දු (ළමා) ජී. ටී. වික්‍රමසිංහ, ලයනල් රංවල, බර්ටි ගුණතිලක, ප්‍රියංකා පෙරේරා, තිස්ස වඩිගමංගාව, චන්ද්‍රා කළුආරච්චි, පූජිත මෙන්ඩිස් මංගල දර්ශනය එඩී ජයමාන්න සහ රුක්මණී දේවියගේ ප්‍රධානත්වයෙන් එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේදී සවස 6.00 ට පැවැත්විණ.




රොඩී ගම

තිරගත වූ දිනය – 1974 දෙසැම්බර් 20
ඉදිරිපත් කිරීම - සිතැති ෆිල්ම්ස්
සම නිෂ්පාදනය – බී. ඇස්. පෙරේරා,
බී. ඒ. සී. ජී. පෙරේරා
අධ්‍යක්ෂණය – බී. ඇස්. පෙරේරා
කතා සංකල්පය - සාලිය අශෝකමාලා පෙම්
පුවත
දෙබස් - ජී. ජී. හේවගේ
කැමරා අධ්‍යක්ෂණය - නොයෙල් පෙරේරා
කලා අධ්‍යක්ෂණය – බී. වෙස්ලි පෙරේරා
වේශ නිරූපණය – පියසේන කොඩිතුවක්කු
සංස්කරණය - ඒ. පාක්‍යදාසන්
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
සැකසුම – විජය චිත්‍රාගාරය / එස්. පී. එම්.
චිත්‍රාගාරය
රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් සී.
ජයවර්ධන
සටන් අධ්‍යක්ෂණය – පියදාස විජේකෝන්
නැටුම් – උපාලි මෙත්තානන්ද
සංගීත අධ්‍යක්ෂණය - ස්ටැන්ලි ඕමාර්
(ප්‍රථම වරට)
ගීත සංඛ්‍යාව - 06
ගීත -
සීත සුළං සාගරයේ - ඉන්ද්‍රාණි පෙරේරා -
පද – නිමල් ජී. ප්‍රේමවංශ
සතුට මිහිර වෑහේ – ලතා වල්පොල,
ඩී. වී. පෙරේරා - පද - ශ්‍රී නිහාල් ජයසිංහ
ලෝක නාථ බුදු හිමි – ලතා වල්පොල –
පද ස්ටැන්ලි ඕමාර්
රාම බීපල්ලා යකුනේ – ඒ. ජේ. කරීම් –
පද - ස්ටැන්ලි ඕමාර්
ජීවේ සාමේ සතුට පෑදී ආවා - වික්ටර්
රත්නායක, ශ්‍රීමතී තිලකරත්න – පද –
නිමල් ජී. ප්‍රේමවංශ
සුමුදු සුදු පෙම් සිනා – එච්. ආර්. ජෝතිපාල,
ඉන්ද්‍රාණි පෙරේරා - පද – නිමල් ජී. ප්‍රේමවංශ
ගීත පොත් – ආනන්ද පොත්හල
නළු නිළියන්:
ඔස්වල්ඩ් ජයසිංහ (සාලිය), විමලා ජයවර්ධන (අශෝකමාලා), බී. ඇස්. පෙරේරා (පුරෝහිත මහේෂ), පියදාස විජේකෝන් (ගමේ අදිරියා), ජෝ මයිකල් ලිවේරා, වික්ටර් වික්‍රමගේ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (ගමේ දිමිටියා), රෙක්ස් කොඩිප්පිලි (නන්දිමිත්‍ර යෝදයා), ලයනල් දැරණියගල (කිරිවන්තේ) ලිලියන් එදිරිසිංහ (පොඩිනා), ඔස්ටින් අබේසේකර, රවීන්ද්‍ර පෙරේරා, සුනිල් වෙස්ලි පෙරේරා, දොන් සිරිසේන (රොබා), පර්ල් කුරේ (කලිලි නැන්දා), පිටිපන සිල්වා, එඩී ජූනියර්, දෙනවක හාමිනේ, අතුලසෝම ආටිගල, සරත් කුමාර.
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගමේ සිනමා ශාලා 15 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.




හිත හොඳ මිනිහෙක්

තිරගත වූ දිනය – 1975 ජනවාරි 14
ඉදිරිපත් කිරීම – ආට්ස් මූවිස්
නිෂ්පාදනය – එච්. සී. එම්. ජුනයිදීන් /
ෂම්ස් මාරිෂ්
අධ්‍යක්ෂණය – එම්. වී. බාලන්
තිර නාටකය – එස්. ඒ. අලගේෂන්
කතාව - ‘රාමන් එත්තනෙයි රාමන් අඩි’ ද්‍රවිඩ
චිත්‍රපටයේ කතාව ඇසුරිනි
දෙබස් - ධර්මසිිරි ගමගේ
සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
සංස්කරණය – එම්. පී. රූපසේන,
කාලිංග ද සිල්වා
වේශ නිරූපණය - රෙජී ද සිල්වා, ඩෙරික්
ප්‍රනාන්දු
කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්
නැටුම් අධ්‍යක්ෂණය - හෙලන්කුමාරි,
ෆරීනා ලායි
සටන් අධ්‍යක්ෂණය – බන්දු මුණසිංහ
නිෂ්චල ඡායාරූප – මාටින් පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි
ගීත සංඛ්‍යාව - 06
ගීත -
මා ගීී ගයනා මොහොතකදෝ - සුජාතා
අත්තනායක – පද – ධර්මසිරි ගමගේ
මම ගන්නෙමි කරකාර බන්දාලා – එච්. ආර්.
ජෝතිපාල – පද – ධර්මසිරි ගමගේ
ප්‍රාර්ථනා සත්‍ය නම් – ජෝතිපාල, ඇන්ජලින් –
පද - කරුණාරත්න අබේසේකර
කලා පහන් දිලෙන්නේ - මොහිදීන් බෙග් –
පද – ධර්මසිරි ගමගේ
මගේ අහිංසක පොඩි දුවේ – ජෝතිපාල,
සුජාතා පද – ධර්මසිිරි ගමගේ
නිල්මිණි රන්මතු විලසේ – ජෝතිපාල,
ඇන්ජලින් පද – කරුණාරත්න අබේසේකර
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
චිත්‍රාගාරය – ලංකා චිත්‍රාගාරය
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස්
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ
ගීත තැටි - ජෙම්ටෝන්
නිෂ්පාදන කළමනාකරු - බර්ටි තලගල
මංගල දර්ශනය සැෆයර් සිනමා ශාලාවේදී ලංකා වානිජ බැංකුවේ සාමාන්‍යාධිකාරී එස්. චන්ද්‍රරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා, සෝනියා දිසානායක, ටෝනි රණසිංහ, ලයනල් දැරණියගල, ශාන්ති ලේඛා, හියුගෝ ප්‍රනාන්දු, මොහිදීන් බෙග්, මානෙල් වානගුරු, පියදාස විජේකෝන්, බී. එස්. පෙරේරා, ශිරෝමාලා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, එම්. වී. බාලන්, බේබි සුරේඛා, එඩී ජයමාන්න, රෙක්ස් කොඩිප්පිලි, රුක්මණී දේවි, පූජිත මෙන්ඩිස්, බන්දු මුණසිංහ, අනූෂා ගීතාංජලී, ප්‍රේමනාත් මොරායස්, එඩී අමරසිංහ, මර්සි එදිරිසිංහ, ජස්ටින් පීරිස්, එම්. විජය කුමාර්, නිර්මලා ජයන්ති, ෂම්ෂ් මාරිස්, හෙලන් කුමාරි, ෆරිනා ලායි.
ප්‍රදර්ශන කාලය -
සැෆයර් හා කුයින්ලන් සිනමා ශාලාවන්හි දින 56 බැගින් ද, ගාමිණී සිනමා ශාලාවේ දින 80 ක් ද තිරගත විය.


ඇස් ඉදිරිපිට

තිරගත වූ දිනය – 1975 ජනවාරි 24
ඉදිරිපත් කිරීම - ඇට්ලන්ටා චිත්‍රපට
නිෂ්පාදනය – ජයන්ත පෙරේරා, බැස්ටියන් පිල්ලේ, දීපසිරි පෙරේරා, කිංස්ලි එමිල්ඩා
තිර නාටකය හා අධ්‍යක්ෂණය – දීපසිරි පෙරේරා
කතාව - පර්සි ශ්‍රියානන්ද
දෙබස් - දීපසිරි පෙරේරා, ෂෙල්ටන් ගෝමස්
කැමරා අධ්‍යක්ෂණය - ෂර්ලි ද සිල්වා
සහාය අධ්‍යක්ෂණය - ෂෙල්ටන් ගෝමස්
සංස්කරණය – කාලිංග ද සිල්වා
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
නිෂ්චල ඡායාරූප – මහින්ද සිල්වා, හෙක්ටර් විජයරත්න
නිෂ්පාදන කළමනාකරු - චන්ද්‍රපාල විජේසිංහ
සැකසුම – ලංකා චිත්‍රාගාරය, එස්. පී. එම්. චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – මර්වින් බෙන්ස්
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
සංගීත අධ්‍යක්ෂණය – ඇම්. කේ. රොක්සාමි
පසුබිම් සංගීතය – ටෝනි වීරතුංග
ගීත සංඛ්‍යාව - 04
ගීත -
ගිනි කඳු පිපිරෙන ලෝකේ – බන්දු රණසිංහ
පද – ආනන්ද සෙනෙවිරත්න
රඟදෙන සිතුවිලි අතරේ - බොනිපස් ප්‍රනාන්දු
– පද - සුනිල් කුරේ
ලයේ මිය ගිය මගේ සිහිනේ - සුජාතා
අත්තනායක – පද – ඔගස්ටස් විනයාගරත්නම්
මැ පැතූ වසන්තේ – ජොසපින් දිසානායක,
බන්දු රණසිංහ – පද – ජී. ඩී. ඒකනායක
ගීත පොත්- ශාන්ති පොත්හල, මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් –
තිස්ස විජේසුරේන්ද්‍ර,
පර්ල් විජේසිංහ, එඩී ජූනියර්,
සෝමසිරි දෙහිපිටිය, ජයන්ත පෙරේරා,
ෂර්ලි සිල්වා, රත්නා ද සිල්වා
ධාවන කාලය පැය 2 විනාඩි 30
දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.
ප්‍රදර්ශන කාලය – රිට්ස්, අශෝකා දින 12 බැගිනි.