වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





රඟපාමු

රඟපාමු

අලුත් පරම්පරාවකට යළිත් අත
ඔබේ රඟපෑමේ සිහිනය සැබෑ කර දීම අපගේ උත්සාහයයි

ඉෂාර ලක්මාල් ද සිල්වා
අවුරුදු 25 යි – රත්මලාන
අධ්‍යාපනය – අ. පො. ස. උ/පෙළ
රංගනය – පාසල්වේදිකාව
දක්ෂතා - වේදිකා නාට්‍යය
නිර්මාණය, සංස්කරණය, වැඩ සටහන් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය හදාරමින් සිටී.

ඩී.ඉන්දික රොහාන් තුෂාර
අවුරුදු 29 යි
සීදූව
අධ්‍යාපනය
අ. පො. ස. උ/පෙළ
රංගනය - ටෙලි නාට්‍යය

ඊ. එම්. පී. ජී. ලහිරු නලින්ද බංඩාර සමරකෝන්
අවුරුදු 21 යි –මහනුවර
අධ්‍යාපනය
අ. පො. ස. උ/පෙළ
රංගනය -
අවස්ථාවක් ලැබී නැත

ජයසත් පියුමන්ත අප්පුහාමි
අවුරුදු 29 යි – හලාවත
අධ්‍යාපනය – අ. පො. ස. උ/පෙළ
රංගනය – වේදිකා, ටෙලි, චිත්‍රපට රඟපා ඇත.
දක්ෂතා - අංග රචනය, වේදිකා පරිපාලන, පසුතල
නිර්මාණකරණය

එම්. ඉම්ෂාන්
අවුරුදු 18 යි – රාගම
අධ්‍යාපනය – අ. පො. ස. සා/පෙළ
රංගනය – අවස්ථාවක් ලැබී නැත. රංගනය පිළිබඳ හදාරා ඇත.
දක්ෂතා - ගීත ගායනය,
හඬ අනුකරණය

ඩබ්ලිව්. ඩී. ක්‍රිස්ටෝපර් පෙරේරා
අවුරුදු 65 යි – කෑගල්ල
අධ්‍යාපනය

අ. පො. ස. උ/පෙළ
රංගනය -
ටෙලි, චිත්‍රපට කිහිපයක රඟපා ඇත.
දක්ෂතා - බී ශ්‍රේණියේ ගායකයෙක්

එස්. එස්. කෞශල්‍යා සෙව්වන්දි
අවුරුදු 21 යි – දංකොටුව
අධ්‍යාපනය
අ. පො. ස. සා/පෙළ
රංගනය-
අවස්ථාවක් ලැබී නැත. රංගනය පිළිබඳ හදාරා තිබේ.

එස්. එම්. සුනේත්‍රා
අවුරුදු 48 යි – අනුරාධපුරය
අධ්‍යාපනය – අ. පො. ස. සා/පෙළ
රංගනය -
පාසල් වේදිකාව
දක්ෂතා - භරත නැටුම්, නැටුම් පිළිබඳ හදාරා ඇත.

එන්. ඒ. බී. මධුශානි සංකේති
අවුරුදු 21 යි
කොළඹ 02
අධ්‍යාපනය -
අ. පො. ස. සා/පෙළ
රංගනය - පාසල් වේදිකාව

එස්. ඒ. මනෝජ් චානක
අවුරුදු 17 යි
හෝකන්දර
අධ්‍යාපනය -
අ. පො. ස. සා/පෙළ
රංගනය -
පාසල් වේදිකාව

ඉසුර ආශිර්වාද ගමගේ
අවුරුදු 23 යි – පානදුර
අධ්‍යාපනය
බාහිර උපාධිය හදාරයි
රංගනය -
අවස්ථාවක් ලැබී නැත
දක්ෂතා ගීත ගායනය

ඒ. ඒ. අනූෂා සෙව්වන්දි අමරවික්‍රම
අවුරුදු 12 යි
මාලඹේ
අධ්‍යාපනය -
හත වසරේ ඉගෙනුම ලබයි
රංගනය - වේදිකා, ටෙලි නාට්‍යය රඟපා ඇත