වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





කරළිය

මැයි 17 වැනිදා

ලලිතා සරච්චන්ද්‍රයන්ගේ ‘රත්නාවලී’ කුලියාපිටිය නගර ශාලාවේ.

18 වැනිදා

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘මඟුල් පරස්ථාව සමඟ ඒකට මට හිනා හිනා’ දෙණියාය ජාතික පාසල රංග ශාලාවේ.

‘කදා වළලු සමඟ එලොව ගිහින් මෙලොව ආවා’ පානදුර නගර ශාලාවේ.

19 වැනිදා

රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ මරදාන ටවර් රඟහලේ.

20 වැනිදා

රෝහණ බැද්දගේ ගේ ‘රාළහාමි’ ඇල්පිටිය රූපා කරුණාතිලක රඟහලේ.

‘බල්ලොත් එක්ක බෑ’ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී.

22 වැනිදා

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ ගම්පහ සුමේධ විද්‍යාලයීය රංග ශාලාවේ.

23 වැනිදා

දයානන්ද ගුණවර්ධනගේ නරිබෑනා සමඟ ජසයා හා ලෙන්චිනා හොරණ ශ්‍රීපාලි රංග ශාලවේ.