රඟපාමු

අලුත් පරම්පරාවකට යළිත් අත

පායා ඇති තරු අතරට ඔබත් තරුවක් වන්න. ඔබගේ දක්ෂතා ලොවට විදහාලන්නට අපෙන් ඔබට පුංචි ඉඩක්. සරසවිය ඔස්සේ කලා කෙතට කෙරෙන මේ සද්කාර්යයෙන් නිසි පල ලබන්නට ඔබේ ඡායාරූපය සමඟ කූපනය පැහැදිලිව පුරවා අපට එවන්න. නිසි ලෙස එවා ඇති පිරිසෙන් තෝරා ගත් කොටසක් අද පත්‍රයේ පල වී ඇති අතර, තවත් කොටසක් ලබන කලාපයේ පල වේ. එය ඔබගේ ඡායාරූපය විය හැකිය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව