වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




නැටිල්ල ඇති

නැටිල්ල ඇති

නට නට හිටපු අනූෂා දමයන්ති දැන් ටික ටික තැන්පත් වේගෙන එනවලු. එයට ප්‍රධානම හේතුව තමයි මේ වසරේදී ඇගේ විවාහය සිදුවීම. ඒ සඳහා ලක ලෑහැස්ති වෙන ගමන් අනුෂා ඉන්නේ. කොහොම වුණත් ඇය දිගු කලක් තමන්ගේ විවාහ දිවිය ආරම්භ වනතුරු බලාගෙන හිටියා. කලාව නිසා ඒ දිනය ටික ටික කල් ගියත් මේක තමයි තමන්ගේ හරි කාලේ කියලා ඇය කියනවා.