වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල චිත්‍රපට නාමාවලිය

සිංහල චිත්‍රපට නාමාවලිය

එක දවසක අපි

තිරගතවීම - 2018 පෙබරවාරි 01

ඉදිරිපත් කිරීම - සුනිවසල් වීඩියා ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම

නිෂ්පාදනය - ඩයලොග් විනෝදේ

නිෂ්පාදන විධායක - ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු

තිර රචනය සහ අධ්‍යක්ෂණය - අනුරුද්ධ ජයසිංහ,

සහාය අධ්‍යක්ෂණය සශික හේරත්, දේවිකා කුමාරි

කැමරා අධ්‍යක්ෂණය - චින්තක සෝමකීර්ති කැමරා සහය - හේෂාන් බඩල්කුඹුර, ධනුෂ්ක බණ්ඩාර

ආලෝකකරණ ශිල්පීන් - අනුෂ්ක අධිකාරි, ගාමිණී බණ්ඩාර, රොහාන්, දේවින්ද, ප්‍රියන්ත, චන්ද්‍රකුමාර

සංස්කරණය - අජිත් රාමනායක (ටී. වී. ටී. ආයතනය)

අංග රචනය - ප්‍රියන්ත එස්. වන්නිනායක සහය - යස් සුවහස්

කලා අධ්‍යක්ෂණය - සංජීව කරුණාරත්න සහය - දෙනුවන් චාමර

ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහය - පුබුදු ධනංජ වනිගසේකර

දෘෂ්‍ය ප්‍රයෝග - කසුන් සංජය

සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා සහය - කසුන් කොළඹගේ

විශේෂ ශබ්දපටිගත කිරීම - ඩබ්ලිව්. ඩී. පොඩිරත්න සහය - කෝකිල ගයාන්

ඉසව් සම්බන්ධීකරණය - උපුල් රණතුංග

ඩ්‍රෝන කැමරා ක්‍රියාකරු - දොන් නිශාන්ත

නිෂ්පාදන කළමනාකරණය - සමීර හසන්

නිෂ්පාදන සහාය - රංජිත් සුරංග, එම්. ආර්. මහේෂ්

නාමාවලිය -සංජය ඈපා, දුලාංජන ලක්ප්‍රිය

ජාත්‍යන්තර සම්බන්ධීකරණය -ධනුෂ්ක ගුණතිලක, උදිත් ලක්මාල්

අනුග්‍රාහක සම්බන්ධීකරණය - ප්‍රදීප් ධම්මික

වාද්‍ය වෘන්දය - ප්‍රියන්ත ගමගේ, සරත් ප්‍රනාන්දු, හරිත් රබෙල්, උදය ප්‍රියකුමාර

කැමරා සහ ආලෝක උපකරණ සැපයීම - සිනේප්‍රෝ වර්ණ සංයෝජන මැදිරිය හා ඩී. සී. පී. සැකසුම - ඩී. පී. එස්.

ප්‍රවාහන පහසුකම් - ධනුක ගුණසේකර, දිනේෂ් මධුරංග සමරවික්‍රම, ඩී. පී. එස්. යූ. සෙනෙවිරත්න

සංගීත අධ්‍යක්ෂණය - නවරත්න ගමගේ

ගීත ප්‍රබන්ධනය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

ගීත හා ගායනය - බිඳෙන් බිඳට පිනි පොඟවන - ශානිකා සුමනසේකර

රංගනය - පුබුදු චතුරංග, නයනතාරා වික්‍රමආරච්චි, වීණා ජයකොඩි, මේධා ජයරත්න, නයනා හෙට්ටිආරච්චි, පවිත්‍රා වික්‍රමසිංහ, ඩිස්නි රාජපක්ෂ, රොහාන් රණතුංග, හරිඳු දර්ශන පතිරත්න, හසන්ත කුමාර, රජිත සම්පත්, ප්‍රදීප් දිනවංශ, සචිනි රණතුංග, නාමල් බුලුමුල්ල, සුපිපි තාරුණි, ලහිරි අමරසිංහ, ශකිලා කුලරත්න, දිනුෂ මධුසංක, සමීර මධුසංක, රශ්මික උස්වත්ත, කුශල්‍යා ප්‍රනාන්දු, රංජිත් සුරංග

ප්‍රදර්ශනය - සී. ඊ. එල්. මණ්ඩලයට අයත් සිනමා ශාලා 32 කදී ප්‍රදර්ශනය ආරම්භ විය. මංගල දර්ශනය රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.