වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල චිත්‍රපට නාමාවලිය

සිංහල චිත්‍රපට නාමාවලිය

ආදරෙයි මං

තිරගත වූ දිනය - 2018 ජනවාරි 19 ඉදිරිපත් කිරීම, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ප්‍රගීත් එස්. රත්නායක සහය අධ්‍යක්ෂණය - ගිහාන් රංග බණ්ඩාර, හර්ෂණ වික්‍රමසිංහ, රොමේස් අකිල කැමරා අධ්‍යක්ෂණය - පී. යූ. ඩී. පෙරේරා කැමරා සහය - ස්ටැන්ලි මාෂල් ආලෝකකරණ ශිල්පීන් - නිහාල් සිල්වා, සරත් කළුපහන, චමින්ද පතිරණ, මංජු, රංජිත් දිසානායක, ප්‍රේමසිරි, බුද්ධික සේරසිංහ සංස්කරණය - ප්‍රවීන් ජයරත්න අංග රචනය - නාරද තොටගමුව සහය විදුර අබේධීර කලා අධ්‍යක්ෂණය හා නිෂ්පාදන සැලසුම් - ජනක චාමර රසායනාගාර ශිල්පීන් - තිලක් අබේසිංහ, චමින්ද පෙරේරා, සේසිරි එස්. බොතේජු, එස්. ඩී. නලින්ද සංගීතය පටිගත කිරීම හා සංයෝගය - සුනන්ද වෙත්තසිංහ ගීත ප්‍රතිවාදනය - ජෝර්ජ් මනතුංග අතිරේක ශබ්ද - ඩබ්ලිව්. පොඩිරත්න සහය - කෝකිල ගයාන් නිෂ්පාදන කළමනාකරණය - සම්පත් පෙරේරා නිෂ්පාදන විධායක - සමන්ත රත්නායක, ජගත් චන්දන නිෂ්චල ඡයාරූප - පී. යූ. ඩී. පෙරේරා පෝස්ටර් නිර්මාණය - ජගත් රත්නකුමාර තාක්ෂණික සේවා හා රසායනාගාර කටයුතු - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් පසුබිම් සංගීතය - මංගල ප්‍රදීප් ගී තනු සහ සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය වික්ටර් රත්නායක ගීත ප්‍රබන්ධනය - මහාචාර්ය සුනිල් ආරියරත්න, කුලරත්න ආරියවංශ, වසන්ත කුමාර කොබවක, ගීතනාත් කුඩලිගම, කුමාරදාස සපුතන්ත්‍රි ගීත හා ගායන ශිල්පීන් - සිතන්න තහනම් නෑ - වික්ටර් රත්නායක - පද කුමාරදාස සපුතන්ත්‍රි තුරුළු වී ළඟින් - වික්ටර් රත්නායක, උරේෂා රවිහාරි - පද - වසන්ත කුමාර කොබවක නීල ගුවන් තලේ - වික්ටර් රත්නායක , උරේෂා රවිහාරි - පද - ගීතනාත් කුඩලිගම ඔබ එන්න මගේ හිරු - වික්ටර් රත්නායක, උරේෂා රවිහාරි - පද - මහාචාර්ය සුනිල් ආරියරත්න සෙනේහයේ දිය ඉස ඉස -වික්ටර් රත්නායක, උරේෂා රවිහාරි - පද - ගීතනාත් කුඩලිගම සුසුම් කඳුලැලි තරණයේ - වික්ටර් රත්නායක, උරේෂා රවිහාරි - පද - කුලරත්න ආරියවංශ රඟපෑ නළු නිළියන් - ප්‍රගීත් එස්. රත්නයාක, චතුරිකා පීරිස්, රොබින් ප්‍රනාන්දු, නීල් අලස්, චමිලා පීරිස්, නයනා රඹුක්කන, බුද්ධික ඉඳුරුගොල්ල, අසංක ඉලම්පෙරුම, ඩන්ස්ටන් නන්දලාල්, විශාකා ජයවීර, වසන්ති ගුණරත්න, නිර්මලා ජයවීර, නිමන්ත ප්‍රසාර, සුසන්ත කහඳආරච්චි, නිලන්ත ප්‍රසාද්, රසාංගා රුද්‍රිගු, දිල්හානි පෙරේරා, වසන්ති ඩී. සිල්වා, සුදත් ජානක, සම්පත් පෙරේරා, හර්ෂණ වික්‍රමසිංහ, ප්‍රියා රම්‍යලතා, ජනංගා

ප්‍රදර්ශනය - රිද්මා මණ්ඩ ලයට අයත් සිනමා ශාලා 28 කදී ප්‍රදර්ශනය අරඹන ලදි. මංගල දර්ශනය රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.