වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




තාරකායි තාරුකායි නෙලායි

තාරකායි තාරුකායි නෙලායි

තාරකා සහ තාරුකා එකම සිනමාපටයක සිටිනු දැකිය හැකියි. එකවර තරු යුවළක් පායා ආ එම සිනමාපටය වනුයේ නෙලා. බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කළ එහි තාරකා සහ තාරුකා එකට රංගනයේ යෙදෙන ප්‍රථම අවස්ථාවද මෙයයි. තාරකා කිව්වේ ශලනි තාරකාට. තාරුකා, තාරුකා වන්නිආරච්චි.