වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන සතුට

සම්මාන සතුට

ජාතික නාළිකාවේ රාත්‍රී අට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ නිතර අපට මුණ ගැසෙන දුෂාන්ත දර්ශනට සම්මානයක් හිමිවෙලා. ඒ බස්නාහිර පළාතේ හොඳම නිවේදකයා හැටියට. රාජ්‍ය අනුග්‍රහය යටතේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත් වූ විශ්වාභිනන්දන සම්මාන උලෙළේදී තමයි දුෂාන්ත මෙලෙස සම්මානයට පාත්‍ර වුණේ. මේ ඔහුගේ පළමු සම්මානය නිසා බොහොම සතුටින් එය ඔහු බාර ගත්තලු.