වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේමය නම්...

සත්‍ය කතාවක් ඇසුරෙන්

දේශීය සිනමාවේ සොහොයුරන් දෙදෙනකුගේ මුල්ම සම අධ්‍යක්ෂණය

ප්‍රේමය - සොඳුරුය, මිහිරිය, කටුකය ඔබ ආදරය කියා දෙන්නේ මෙලෙසද?

ප්‍රේමය නම්...

 

ජීවිතයේ කිසි කලක නොදැනුණ පාළුවක් විශ්වට දැනිණ. ඔහු ස්වාධීන තීරණයක් ගත්තේය. සමාධි ගෙන් තොර ජීවිතයක් සිතා ගත නොහැකිය. ඔහු තනිවම විසඳුම් සොයන්නට ගියේය. එය ජීවිතය තව තවත් හුදෙකලා කරන හමුවීමකට මුල පිරෙනු ඔහු සිතුවේ නැත. ඔහුගේ රැකියාව ද අහිමිව ගියේය.

ඔහු මානසික රෝහලට ඇතුල්වීමට තිරණය කළේය. එය ඉතා දුෂ්කර තිරණයකි. ප්‍රේමයේ උණුසුම යළි අවදිවන්නට පටන් ගත්තේය. ඔහුගේ ජීවිතයේ ආදර කතාව පෙළ ගැසෙන්නේ කෙසේද? ප්‍රේමය නම් ඔබට කියා දෙන්නේය.

ඊස්ට් වෙස්ට් එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනයක්

ආරිවංශ සහෝදරයන්ගේ සිනමා නිර්මාණයක්

රචනය සහ අධ්‍යක්ෂණය -

කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ

නිෂ්පාදනය - කල්පන ආරියවංශ

ප්‍රේම් දිසානායක

අතුල මහවලගේ

සුජීව විජේසිංහ

විධායක නිෂ්පාදනය - ප්‍රසන්න විතානගේ

කැමරා අධක්ෂණය - ජාන් ෂෙන්බර්ගර්

නිෂ්පාදන සැලසුම් නිර්මාණය - කල්පන ආරියවංශ

සංස්කරණය - කල්පන ආරියවංශ, ජාන් ෂෙන්බර්ගර්

පසුබිම් සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

සංගීතය සැලසුමකරකණය - සුරේෂ් මාලියද්ද

ශබ්ද නිර්මාණය - තපස් නායක්, ඇන්ඩෘ ස්කොට්

තේමා ගීතය රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

ගායනය - දුමාල් වර්ණකුලසූරිය

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

සංගීතය සැලසුම්කරණය - සුරේෂ් මාලියද්දේ

සහය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල

මනෝ විද්‍යා ප්‍රවීණෝපදේශක - දොස්තර කපිල රණසිංහ

රංගනය - ශ්‍යාමි ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, සුරංගා රණවක, බුද්ධදාස විතානආරච්චි, චන්ද්‍රිකා හෙට්ටිආරච්චි, නිමල් ජයසිංහ, ප්‍රේමා පතිරාජ, මනෝ වෛද්‍ය විශේෂඥ දොස්තර සතිස් විජේමාන්න, ටී. කේ. තිලකසිරි, එස්. වී. වික්‍රමසිංහ, දොස්තර චමන්ති විජේමාන්න, අරුණි මෙන්ඩිස්, කෞෂල්‍යා ගයානි දිලීප අබේසේකර, එස්. අයි. සමරක්කොඩි, බිබීෂණ කුරේරා, ජයන්ත මුතුතන්ත්‍රි, කලණ ගුණසේකර, රංජිත් කඩුපිටිගේ, අෆීෂා හමීඩ්, සුනෙත් ශාන්තප්‍රිය, සුනෙත් ශාන්තප්‍රිය, නිල් අල්විස්, එම්. ජේ. ජීවා, අනුර මල්වල, ජයන්ත පතිරණගේ, දමින්දලාල් හෙට්ටිආරච්චි එස්. පී. අර්ජුන, සමන් දිසානායක, වසන්ත ගීතාආරච්චි, කුමාර සේනාරත්න, ලහිරු ජයමිණ, විජය ප්‍රේමදර්ශන, සමන්ත මංජුල, චන්දන වීරසිංහ, නිශාන්ත කුලරත්න, කෝකිලා ගමගේ, තිලිනි දිනේකා ලක්මාලි, ගිම්හානි මධාරා, රන්සි කාංචනා, සුගත් දේවි පතිනායක, සරත් මැදවෙල, හසිත රණතුංග

නලුවරණය - දමින්ද ඩී. මඩවල, වින්දන ආරියවංශ

කලා අධ්‍යක්ෂ - බුද්ධි සංජය එදිරිසිංහ

වේශ නිරූපණය - රමේශ් මතඟවීර

කොණ්ඩා සැකසුම - තාරා විනෝදිනී කපුකොටුව

දෙවන සහය අධ්‍යක්ෂණය - චාමර චින්තක සේලාර

තෙවන සහය අධ්‍යක්ෂණ්‍ය - කලණ එච්. සිරිවර්ධන

සහය කලා අධ්‍යක්ෂණය - රුවන් කේ. විජේරත්න

කැමරා සහ කාච - ෆිල්ම් ඒජ් මීඩියා පුද්ගලික සමාගම

කැමරාව හැසිරවීම - කෝසල දේශප්‍රිය

කැමරා සහය - අසංග වැලිගම

ඩොලිය - මහේෂ් රත්නප්‍රිය

නිශ්චල ඡායාරූප - හේමන්ත අරුණසිරි

ආලෝකකරණ උපකරණ - ටී. වී. ටී. පුද්ගලික සමාගම

ආලෝකකරණය - කුමාර තිලක්, සුරේන්ද්‍ර කුමාර

ආලෝකකරණ සහය - ජී. ඩී. එස්. සම්පත්, බී. සුරංග, මදුරංග

ඩිජිටල් වර්ණයෝජක - ජාන් ෂෙන්බර්ගර්

දෙබස් පටිගත කිරීම - ආර්. ජී. මුණසිංහ, මධුසංඛ පීරිස්

ශබ්ද සංකලනය - තපස් නායක්

පටිගත කිරිම - ඒ. වී. එම්. පී. ස්ටුඩියෝස්, චෙන්නායි

සහය - බී. ජයන්ත්

දෙබස් සංස්කරණය, ශබ්ද පටිගත කිරීම - ඇන්ඩෘ ස්කොට්, අරුණ ප්‍රියන්ත කලුආරච්චි, ජයිකාර්

අතිරේක දෙබස් සහ ශබ්ද පටිගත කිරීම - ටී. වී. ටී. පුද්ගලික සමාගම, අවුරා ස්ටුඩියෝස්, චෙන්නයි

සහය - පුබුදු ධනංජය, පෝල් ඊසාම්

පසුබිම් සංගීතය සහ ගීතය පටිගත කිරීම - ෆේම් ස්ටිඩියෝස්

සංගීත සංස්කරණය සහ සංකලනය - සුරේෂ් මාලියද්දේ

කාර්මික සහය - ෂ්‍යාමික තමෙල්

නිෂ්පාදන අධීක්ෂක - ලක්ෂ්මන් සේනානායක

නිෂ්පාදන සහය - රවී මුනියන්ඩි, ආර්. ජයක්‍රිෂ්ණන්, එම්. ලියොන් ප්‍රනාන්දු

ප්‍රවාහනය - එස්. ආර්. පී. ධර්මසිරි, ලසන්ත කස්තුරිආරච්චි

ආහාර සැපයුම - ගාමිණී සිල්වා

නාමාවලී නිර්මාණය - ප්‍රේම් දිසානායක, ෆාස්ඩ් ඇඩ්ස්