වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




VIEWFINDER

VIEWFINDER

ස්වර්ණාට උපහාර

විශිෂ්ට රංගනවේදිනී ස්වර්ණා මල්ලවාරච්චිගේ සිනමා දිවියට අඩ සියවසක් සපිරුණුදා ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවති විශේෂ උත්සවයෙහි අවස්ථා කිහිපයකි මේ. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය.

බැප්ටිස්ට් සමුගත් අයුරු

සිනමා ලොව එක්තරා යුගයක් එකළු කළ බැප්ටිස්ට් ප්‍රනාන්දු නම් රංගවේදියා අවසන් ගමන් යාමට මොහොතකට පෙර ඔහුගේ පවුලේ ඥාතීහු වාවාගත නොහැකි ශෝකයට පත්ව අවසන් ගෞරවය දැක් වූ අන්දමයි මේ.

සේයා මුහුරත් උලෙළ දා

නිළියන් පමණක් රංගනයේ යෙදෙන සේයා සිනමාපටයෙහි මුහුරත් උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ පරිශ්‍රයේදී පැවැත්විණ. එය කල්‍යාණ චන්ද්‍රසේකරගේ අධ්‍යක්ෂණයකි.