වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

සුපර් සික්ස්

සුපර් සික්ස්

තිරගත වූ දිනය - 2012 මැයි 17 ඉදිරිපත් කිරීම - රියර් ඉමේජ් පුද්ගලික සමාගම නිෂ්පාදනය - රාජා සදේශ් කුමාර්, ශ්‍රීමතී සදේශ් කුමාර් දෙබස් රචනය සහ අධ්‍යක්ෂණය - උදාර පල්ලියගුරු කතාව - රාජා සදේශ් කුමාර් තිර රචනය - අනුර ඒකනායක සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත සහය අධ්‍යක්ෂණ සහය - ප්‍රියන්ත පතිරගේ, ජනක ආර්. දොමිනිගේ, නිරෝෂන් කෝදිරිමාන්න, වාසල බණ්ඩාර කැමරාකරණය - රුවන් කොස්තා සංස්කරණය - අජිත් රාමනායක, ඇන්තනි (ඉන්දියාව) අංග රචනය - ඉන්දික උදාර ලංකා සහාය - ක්‍රිශාන්ත ජයබාහු කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම කලා සහය - ලෙස්ලි වීරසිංහ, දමිත් එස්. ලක්මාල්, අරුණ ගුණරත්න ඇඳුම් නර්මාණය - මයිකල් විජේසූරිය, සුමති කුඩලිගම, මංගල කුමාර කොණ්ඩා මෝස්තර - පවන් කුමාර ශබ්ද පටිගත කිරීම - රංජිත් පෙරේරා දෙබස් පටිගත කිරීම - ප්‍රියන්ත කළුආරච්චි, නිරෝෂන් එදිරිමාන්න සටන් අධ්‍යක්ෂණය - පීටර් හේග් (ඉන්දියාව) ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - ශ්‍රීධර (ඉන්දියාව) ගයාන් ශ්‍රිමාල් නිෂ්පාදන කළනාකරණය - දොන් ලීලානන්ද නිෂ්පාදන කළමනාකරණ සහය - හේමන්ත බන්දනගේ, ශානක පොන්නම්පෙරුම රේඛිය නිෂ්පාදනය - තිදර්ශන් කන්දයියා නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත සංගීත අධ්‍යක්ෂණය - මහේෂ් දෙනිපිටිය රංග දසනායක ගී තනු නිර්මාණ - මහේෂ් දෙනිපිටිය, රංග දසනායක, අජිත් කුමාරසිරි ගීත ප්‍රබන්ධය - නිලාර් එන්. කාසිම්, නන්දන වික්‍රමගේ, අජිත් කුමාරසිරි, කැළුම් ශ්‍රීමාල්, උදාර පල්ලියගුරුගේ ගීත හා ගායන ශිල්පීන් - රැය පිබිදී තරු ද දලුනි - ෂෙහාන් මිහිිරංග, දේවා ද සිල්වා හැඟුම් දනව්වේ විලාසතාවී - සුරේන්ද්‍ර පෙරේරා සුසුමට සුසුමක් - සංඛ දිනෙත්, උරේෂා රවිහාරි මද පින්නේ සුපිපෙන්නේ - රූකාන්ත ගුණතිලක, දේවා ද සිල්වා සක්කර දෙයියො උනත් - රෝස් අලගියවත්තේ, ශානිකා වනිගසේකර තොල් පෙති ගාවලා බලමුද - අජිත් කුමාරසිරි සික්ස් සුපර් සික්ස් - ජානක විතානගේ පපරේ පර පර පට් පට් - ජය ශී‍්‍ර කණ්ඩායම (රෝහිත - රොෂාන්ත) එකමුතු වෙමු අපි කුහුඹුවෝ වාගේ - සමන් ලෙනින් උදා ඉර මැවේ - ජයශී‍්‍ර (රෝහිත - රොෂාන්ත) ජයඝෝසා රැව් දෙන්නේ - ජානක විතානගේ ලොක්කෝ අපි ලොක්කෝ - හිමෂ මනුප්‍රිය ධාවන කාලය - පැය 2 විනාඩි 20 ප්‍රදර්ශනය - ඊ. ඒ. පී මණ්ඩලය නළු නිළියන් - රොෂාන් රණවන (අරවින්ද), අරුණි රාජපක්ෂ (ෂෙරින්), සාරංග දිසාසේකර (ජූඩ්), පබෝධා සංදීපනී (සුලෝ), හේමාල් රණසිංහ (සනත්), මලීකා සිරිසේනගේ (ප්‍රියා), සුනෙත් චිත්‍රානන්ද (ගයියා), මහේන්ද්‍ර පෙරේරා (මදයා), පුබුදු චතුරංග, එරංග ජීවන්ත, සමන් ඒකනායක, සඳුන් දිසානායක, සනත් ගුණතිලක, සංගීතා සන්දීපනී, දුලීකා මාරපන, ගාමිණී හෙට්ටිආරච්චි, ආනන්ද වික්‍රමගේ, චිත්‍රා වරකාගොඩ , මැණිකේ අත්තනායක, රොඩ්නි වර්ණකුල, ඇන්ටන් ජූඩ්, ප්‍රියන්ත සෙනෙවිරත්න, ඩී. බී. ගංගොඩතැන්න, නිල්මිණි කෝට්ටේගොඩ, සරත් කුලාංග, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, හේමන්ත ඊරියගම, ජීවන් හඳුන්නෙත්ති, කීර්ති රංාජිත් පීරිස්, ශශිරංග වික්‍රමආරච්චි, ප්‍රියන්ත මාසිළු, දසුන් නිසාන්, මලින්ද සම්පත්, ප්‍රබුද්ධ රංගන, තරික් රහිම්, හර්ෂ ජයසේකර, නන්දන හෙට්ටිආරච්චි, සුනෙත් මැල්සිරිපුර, නිසංසලා ආරියරත්න, සචිත්‍රා නුවන්තිකා, ඉරේෂා සඳමිණි

සිහිනය දිගේ එන්න

සිහිනය දිගේ එන්න

තිරගත වූ දිනය - 2012 ජූනි 22 ඉදිරිපත් කිරීම - සදරූ ෆිල්ම්ස් නිෂ්පාදනය - සමන්ත රණසිංහ කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - චන්ද්‍රරත්න මාපිටිගම සහය අධ්‍යක්ෂණය - කනිෂ්ක බණ්ඩාර මේඝසූරිය, ලහිරු මධුෂාන් කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය - බුද්ධික මංගල කැමරා සහය - හර්ෂණ කරුණාතිලක, විරංග සන්දීප තාක්ෂණික ශිල්පීන් - දමිත් දුෂාන්, ලාල් ප්‍රේමකුමාර, එස්. ඒ. මංජුල සූරියආරච්චි, ජයසිරි බණ්ඩාර, කසුන් සංඛ සංස්කරණය - අනූෂ සජීව ජයවර්ධන අංග රචනය - සුපුන් සුමුදු ස්ටේන් වෝල් සහය - කේ. පී. සුමේධ සංජීව කලා අධ්‍යක්ෂණය - බන්දුල වීරසේකර සහය - ඩොනල් මාපලගම ශබ්ද පරිපාලනය - සුසන්ත ධර්මප්‍රිය ශබ්ද උපදේශක - ලයනල් ගුණරත්න ශබ්ද සහය - සසික රුවන්, සුමිත් ප්‍රියන්ත, ආනන්ද වික්‍රමරත්න, කේ. වී. නන්ද කුමාර, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ ශබ්ද පටිගත කිරීම - සරසවි චිත්‍රාගරය, දළුගම රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - මූවී කලර් ලැබ් - මුම්බායි ඩී. අයි. වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර, ෆයින් විෂන් ආලෝකකරණ උපකරණ හා සංස්කරණ මැදිරිය - ලගීනා මීඩියා කැමරා උපකරණ සැපයීම - ෆයින් විෂන් ආයතනය ජෙනරේටර් ක්‍රියා කරවීම - සමන් ප්‍රනාන්දු, සෙන්ට් ඇන්තනීස් ඉලෙක්ට්‍රිකල්ස් ප්‍රවාහන කටයුතු - බන්දුසේන රණවක, මහේෂ් ඇන්ටනිටෝ ප්‍රවාහන කළමනාකරණය - බ්‍රයන් ස්පිටිල් අලෙවි ප්‍රවර්ධන කළමනාකරණය - අංජන නිහාර ද සිල්වා නිෂ්පාදන සහාය - එස්. මාටින්, කුමාර කරුණාධරන්, කයිතර කුමාර නිෂ්පාදන කළනාකරණය - අජිත් ධර්මප්‍රිය නිෂ්පාදන කළමනාකරණ සහය - නිශ්ශංක ප්‍රිය අබේසුන්දර නිශ්චල ඡායාරූප - බුද්ධික මංගල ධාවන කාලය - පැය 1 විනාඩි 52 ප්‍රදර්ශනය - රිද්මා ප්‍රදර්ශණ මණ්ඩලය සංගීත අධ්‍යක්ෂණය - දිනේෂ් සුභසිංහ ගීත ප්‍රබන්ධය - චන්ද්‍රරත්න මාපිටිය ගීත හා ගායන ශිල්පීන් - සිත් පුරා පාට තවරා - කසුන් ප්‍රිමාල් සුළඟක් වී ඇවිදින් - උරේෂා රවිහාරි, දුමාල් වර්ණකුලසූරිය උයනක්ය මල් පිපුණු - උරේෂා රවිහාරි නළු නිළියන් - සනත් ගුණතිලක, වීණා ජයකොඩි, අමිල අබේසේකර, උදාරි වර්ණකුලසූරිය, නයනා කුමාරි, රජිත හිරාන් චාමිකර, මිලින්ද පෙරේරා, බන්දුල විජේවීර, මානලේ වානගුරු, රවින්ද්‍ර මාපිටිගම, චංචලා වර්ණසූරිය, මොහාන් කුමාර්, අස්ලම් ඊස්වරී, අනුර ශ්‍රිනාත්, ජයසිරි වීරතුංග, සමන් අල්මේදා, හිමාලි කපුගේ, අජිත් ධර්මප්‍රිය, රිතිකා කොඩිතුවක්කු, සුබෝධි ප්‍රියදර්ශනී කරුණාරත්න, ගීතානි අමරසේන

දරුවනේ

දරුවනේ

තිරගත වූ දිනය - 2012 ජූලි 26 ඉදිරිපත් කිරීම - සුනිල් ටී ෆිල්ම්ස් කතාව සහ නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු දෙබස්, තිර රචනය සහ අධක්ෂණය - වී. සිවදාසන් කතා රචනය - බර්නාඩ් ජයතුංග සහය අධ්‍යක්ෂණය - කීර්ති රුවන් ලාල්සන්, එල්. ජී. දිමුතු සම්පත් කැමරා අධ්‍යක්ෂණය - නෝබට් රත්නසිරි සහය - දමිත් ද අල්විස් සංස්කරණය - රන්දික නදීශාන් විජේමාන්න සහය - රුක්ශාන් සමීර ආලෝකකරණය - ජීවන් ප්‍රියශාන්ත, සමන් පුෂ්පකුමාර, ප්‍රගීත් ද සිල්වා, එම්. ඒ. ආර්. මධුරප්පෙරුම, විදුර හරිශ්චන්ද්‍ර, දුෂාන්ත දිල්රුක්, ලෝහිත පණ්ඩිතරත්න, රොෂාන් පෙරේරා, ලක්මාල් පෙරේරා, අශාන් චතුරංග කලා අධ්‍යක්ෂණය - සුමිත් හිරාන් ප්‍රනාන්දු සහාය - හසින්ත ප්‍රියලාල්, චතුර දේශාන් නැටුම් අිධ්‍යක්ෂණය - ශේන් නිලාම් හසීම් ශබ්ද පරිපාලනය - නන්දා ජයකොඩි (ටර්නින් පොයින්ට්) පටිගත කිරීම - රංජිත් ප්‍රේමසිරි ගීත පටිගත කිරීම - ක්‍රිස්ටි ප්‍රනාන්දු - සව්සිරිපාය ප්‍රවාහන පහසුකම් - ප්‍රදීප් නිශාන්ත, එල්. ජී. සෝමපාල, එම්. ජයසේන ඇඳුම් සැපයීම - ලේෂර් සර්ට් නිෂ්පාදකයෝ ගෘහ භාණ්ඩ - දඹුලු ලී බඩු කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - ශිරාන් ටෙලිසිනේ සැලුසුම් හා සම්බන්ධීකරණය - සුනිල් ධර්මසිරි උපස්ථායක - කුමාරදාස ගල්අරාව, ජගත් කුමාර, ආරියදාස මද්දුමගේ, සොලමන් ශ්‍රීදරන් ප්‍රදර්ශනය - ඊ. ඒ. පී ප්‍රදර්ශන මණ්ඩලය ධාවන කාලය - පැය 1 විනාඩි 50 නිෂ්පාදක විධායක - සරත් විජේසේකර නිශ්චල ඡායාරූප - සුනිල් විජේදේව, උදේනි අල්විස්, චලන රොඩ්රිගෝ සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න, සුනිල් ධර්මසිරි, සේන ලියනගේ ගීත හා ගායන ශිල්පීන් - මේ මුළු අහසෙම - විශාරද නන්දා මාලිනී සෙනෙහසේ අරුණ - රූකාන්ත ගුණතිලක, සුරංජි ශ්‍යාමලී දේදුන්නේ පාට අරන් - රවිදු ලක්ෂාන්, මනීෂා චංචලා, සරින් ද මෙල්, චානක මධුෂාන්, සංජානි ද මෙල් නළු නිළියන් - ජයලත් මනෝරත්න (වජිරසේන), ජනක කුඹුකගේ (සමරසේකර), දුලීකා මාරපන (අංජුලා), නදීකා ගුණසේකර (වජිරසේන බිරිඳ), විශ්වජිත් කොඩිකාර (ප්‍රියන්ත), තිසුරි යුවනිකා (දුලානි), විජේරත්න වරකාගොඩ (පියා), පාලිත සිල්වා (වෛද්‍යවරයා), පයන් සම්ප්‍රාප්ති පෙරේරා (රක්ෂිත), යොහාන් පෙරේරා (දිලුක), කෝකිල පවන් ජයසූරිය (නදික), ත්‍රිශූණ පෙරේරා (සමන්), රයිනි විරංගා (චාරුණි), චානක මධුෂාන් (උක්කුවා), ගයනි කෞශල්‍යා (නංගි), දේහාන් නිමේෂ්, නිපුන් ලංකා, පෝෂණී නදී කුමාරි, රශ්මිතා තරින්දි, සංජුල හෙට්ටිගේ, ශේම් සිල්වා, දිලිප ජයසිංහ, දුරුතු අභිෂේක්, ෂෙනාල් මකරන්ද, අවිදු විශාදි, කෝෂිලා කරුණාතිලක, රශ්මිකා තරින්දි, සංජුල හෙට්ටිගේ, නවෝද්‍යා ලක්ෂාන්, සුපුන් සංජීව, පූජනී භාග්‍යා, දිල්කි ප්‍රසාදි, අමායා මැදගෙදර, කසුනි කෞශල්‍යා, උදේශ් උදයංගන, නවිඳු භාෂිත, යොමාල් සමීර, අබ්දුල් මලීක්, නෙතික මෙත්නිදු, කමලින් ද නිමේෂ්ක, දිල්මිත් චතුමිණ, කලණ භානුක, මොන්ටේගු සරත්චන්ද්‍ර, පවිත්‍රා වික්‍රමසිංහ, ප්‍රේමලාල් වීරසිංහ, අනුර වරාගොඩ, සුබෝධි ධර්මරත්න, සාගරිකා ධර්මපාල, ප්‍රදීප් නිශාන්ති

කලර්

කලර්

තිරගත වූ දිනය - 2012 අගෝස්තු 24 ඉදිරිපත් කිරීම - නෙත්සුඛ චිත්‍රපට නිෂ්පාදනය - හිරන්ත සමරසිංහ, පාලිත සමරසිංහ කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ඉසුර වීරසිංහ මුදලි සහය අධ්‍යක්ෂණය - චලින් මනුරංග, වර්ණන් අබේසිංහ, දර්ශන වේවැල්දෙනිය කැමරා අධ්‍යක්ෂණය - ප්‍රියන්ත මලවිගේ කැමරා සහාය - බුද්ධික ඉන්ද්‍රජිත්, කපිල සුගත්, රංගන ගුණතිලක, ශිරාන් ලක්ෂාන්, සමීර ලංක පෙරේරා සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර, ලකී ඒෂියා චිත්‍රපට සංස්කරණ මැදිරිය රංගන රචනය - ඉමල් ශානක පීරිස් සහය - ප්‍රියන්ත එස්. වන්නිනායක කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස් කලා සහාය - නිශාන් කුමාර, තිලිණ මනෝජ්, එම්. පී. දිමුතු ගයාන්, ජී. ජී. කරුණාරත්න සම නිෂ්පාදනය - කරුණාරත්න සමරකෝන්, රුක්ෂාන් සමරකෝන්, කුමුදිලි බැද්දගේ කොණ්ඩා මෝස්තර - කමල් අද්දරආරච්චි, සමන් වික්‍රමආරච්චි නිෂ්පාදන සැලසුම්කරණය සහ චිත්‍ර - ජගත් රවීන්ද්‍ර නිෂ්පාදන කළමනාකරණය - සුජීව තලංගම නිෂ්පාදන සම්බන්ධීකරණය - නලින් චමින්ද මීිමනගේ

නිෂ්පාදන සහාය - එන්. එච්. සමන්, සමන්ත මදනායක, අතුල ප්‍රැන්සිස් නැටුම් අධ්‍යක්ෂණය - දීප්ති පියසේකර ශබ්ද පරිපාලනය - බිහිසර පලවින්න සහාය - ලහිරු රණසිංහ දෙබස් පටිගත කිරීම - ඩිජිටල් ඩිරිම්ස් පුද්ගලික සමාගම ආලෝකකරණ සහාය - මලිත් එරංග, රොහාන් දේවින්ද, ඉසුරු උදයංග ගීත හා ශබ්ද මිශ්‍රණය - මිලාන් ප්‍රනාන්දු, දිලුම් තේජාන් ට්‍රැක් ඩ්‍රොලි ක්‍රියා කරවීම - මංජුල නිශාන්ත විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු - නදීශ රොෂාන් ග්‍රැෆර් - කේ. ඒ. ධර්මසේන පුෂ්පකුමාර නිශ්චල ඡායාරූප - දිනුෂ පෙරේරා ධාවන කාලය - පැය 01 විනාඩි 28 ප්‍රදර්ශනය - සී. ඊ. එල්. මණ්ඩලය සංගීත අධ්‍යක්ෂණය - සංඛ දිනෙත් ගීත ප්‍රබන්ධය - ඉසුරු වීරසිංහ මුදලි ගීත හා ගායන ශිල්පීන් - ජීවිතේ ජීවිතේ - සංඛ දිනෙත්, සමිතා මුදුන්කොටුව වැහි බිංදුවේ - මීනා ප්‍රසාදිනි නුඹ සිතට පැමිණි දා සිට - සංඛ දිනෙත් නළු නිළියන් - කමල් අද්දරආරච්චි, සදනි සුලක්ඛනා, උදයන්ති කුලතුංග, ප්‍රියන්ත මාසිළු, ඇංජලා සෙනෙවිරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ, ජයනි සේනානායක, ආකර්ෂා පෙරේරා, ඉෂාන් මෙන්ඩිස්, සනත් රත්නායක, පියුමි ප්‍රනාන්දු, සමන්ත කුමාරණගේ, සුලෝචනා වීරසිංහ, නිලානි බණ්ඩාර, නාමල් ජයසිංහ, කාවින්ද ගාමිණී, මංජුල වීරසිංහ, ශෙහන් අරෝශ්, අශෝක ප්‍රියන්ත, ශනිල විදානගේ, බාලක්‍රිෂ්නන් සත්‍යසිවම්, පී. බී. මිත්‍රපාල, එස්. ඒ. දුමින්ද, කසුන් චතුරංග, රොෂාන් අන්ජුල, නිරෝෂන් ප්‍රනාන්දු, යමුනා හර්ෂණී