වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

සුසීමා

තිරගත වූ දිනය - 2011 අගෙස්තු 26 ඉදිරිපත් කිරීම - ෆයින් විෂන් නිෂ්පාදනය - ආචාර්ය ඒ. එස්. පී. ලියනගේ තිර නාටකය සහ අධ්‍යක්ෂණය, සම නිෂ්පාදනය - රොහාන් වැලිවිට

කතාව - ජනක රත්නායක දෙබස් රචනය - ජනක රත්නායක, රොහාන් වැලිවිට සහාය අධ්‍යක්ෂණය - කණිෂ්ක බංඩාර මේඝසූරි ය

සුසීමා

කැමරා අධ්‍යක්ෂණය - දිනේෂ් ප්‍රසංග, බුද්ධික මංගල කැමරා අධ්‍යක්ෂණය - දිනේෂ් ප්‍රසංග, බුද්ධික මංගල කැමරා සහාය - ශිරාන් ලක්ෂාන්, ජනිත් ගුණසේකර සංස්කරණය - අනූෂ ජයවර්ධන, සුනෙත් කැළුම් අංග රචනය - ප්‍රියංක තිලක් රත්නායක, නිමල් රාජපක්ෂ සහාය - අරුණ ශාන්ත කලා අධ්‍යක්ෂණය - ජනක ශ්‍රී ඉනිමංකඩ සහාය - විශාඛා ගුණතිලක

ශබ්ද පරිපාලනය - සශික රුවන්, සුනෙත් කැළුම් සහාය - ගයත්‍ර බ්‍රැන්ඩ් ගම්පොල නිෂ්පාදන කළමනාකරණය - දිනේෂ් විජේසිංහ නිෂ්පාදක විධායක - නුවන් වැලිවිට නිශ්චල ඡායාරූප - රොහාන් වැලිවිට නාමාවලිය - අමිල ලක්ෂාන්

ආලෝකකරණ සහාය - නිහාල් සිල්වා, මංජුල නිලන්ත, වසන්ත සිරවර්ධන ට්‍රැක්ඩොලි ක්‍රියා කරවීම - චන්දන සමන් කුමාර, ගයන්ත අමරදිවාකර, සශික මධුශංක දත්ත ගබඩාකරණය - හර්ෂණ පුෂ්පකුමාර, ශිරාන් ලක්ෂාන් නර්තන නිර්මාණ - නදිරා චන්ද්‍රමාලි

නර්ථන ඉදිරිපත් කිරීම - ජාතික තරුණ සේවා සභාව සහ නර්තන කණ්ඩායම නිෂ්පාදන සම්බන්ධීකරණය - චම්මි පෙරේරා

පසුබිම් සංගීතය පටිගත කිරීම - පෝල්මේරි මෙන්ඩිස් ගීත පටිගත කිරිම - සුනෙත් කැළුම්, දයානන්ද පෙරේරා, වින්ධ්‍යා මුණසිංහ නාද සංකලනය - සුනෙත් කැළුම් පසුතාල ශබ්ද පාලනය - සුනිමල් කුලසේකර වර්ණ සංකලනය - ආනන්ද බංඩාර ශබ්ද පටිගත කිරිම - සරසවි චිත්‍රාගාරය, කැලණිය පිපිරවිම් ක්‍රියා කරවීම - වසන්ත සිරිවර්ධන ධාවන කාලය - පැය 1 විනාඩි 30 - පිටපත් ප්‍රමාණය 16 පසුබිම් සංගීතය - නිමල් මන්ඩිස් ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද (අපි අපේ වෙන්න ඕනෑ) රජීව් සෙබස්තියන් ගී තනු නිර්මාණ - නිමල් මන්ඩිස් (අපි අපේ වෙන්න ඕනෑ), රජීව් සෙබස්තියන් ගීත හා ගායන ශිල්පීන් -

අපි අපේ වෙන්න ඕනෑ - කේ. සුජීවා, කලිඩ් මේයර්, චතුර වර්ණසේකර, බුද්ධික උෂාන්

දෑස පියාගත් සැනින් - සාරංග දිසාසේකර, රජීව් සෙබස්තියන් නිල් පාට රතු පාට - සාරංග දිසාසේකර, මරියසෙල් ගුණතිලක, රජිව් සෙබස්තියන් මම කිරිල්ලියක් සේ - රජීව් සෙබස්තියන්, මරියසෙල් ගුණතිලක

නෙත රූසිරිය ඇගේ - රජීව් සෙබස්තියන්, මරියසෙල් ගුණතිලක නෙතු රූසිරිය ඇගේ - රජීව් සෙබස්තියන්, නෙළු අධිකාරි

නළු නිළියන් - සුරාජ් මාපා, පබෝදා සංදීපනී, සාරංග දිසාසේකර, රොබින් ප්‍රනාන්දු, කපිල සිගේරා, දුෂ්මන්ත ප්‍රසාද්, නිරෝශා තලගල, පවිත්‍රා වික්‍රමසිංහ, මෙලනි අශෝකා, වසන්ති පෙරේරා, රත්නසිරි ජයවර්ධන, නිරෝශන් ඩ්‍රිරිම්, රෝස් අලගියවන්න, වසන්ත ගුණසේකර, චන්දන සමන් කුමාර, ජයන්ත ජාගොඩ

කිව්වද නහී නොකීවද නහී

කිව්වද නහී නොකීවද නහී

තිරගත වූ දිනය - 2011 සැප්තැම්බර් 05 ඉදිරිපත් කිරීම - ජනිත ෆිල්ම්ස් නිෂ්පාදනය - ජනිත මාරසිංහ තිර රචනය, අධ්‍යක්ෂණය - ශ්‍රීලාල් ප්‍රියදේව සහාය අධ්‍යක්ෂණය - සම්පත් රත්නායක, කෙවින් ඩිලාන් අයි සෙක්ස්

කැමරා අධ්‍යක්ෂණය - ලලිත් මැක්ස්වල් තෝමස්

සංස්කරණය - කාවින්ද රණවීර අංග රචනය - චාමර නිරෝශන් කලා අධ්‍යක්ෂණය - සුමිත් හිරාන් ප්‍රනාන්දු සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - ජී. එම්. නන්ද කුමාර, මේනකා පීරිස්, රසික ප්‍රභාත්, බුද්ධික ලක්මාල් ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - කේ. වී. නන්ද කුමාර, ඊ. ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ, සුසන්ත ධර්මප්‍රිය රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගරය, චෙන්නායි දෙබස් පටිගත කිරීම සහාය ශබ්ද පරිපාලනය - සශික රුවන් - සරසවි චිත්‍රාගාරය සංගීතය පටිගත කිරීම - ප්‍රභාත් ඉන්දික - සනෆලර් ශබ්දාගාරය ගීත ප්‍රතිවාදනය - රංජිත් පෙරේරා, උදාර සමන්ප්‍රිය ඩිජිටල් පරාරෝපණය - මහීල් ආර්. පෙරේරා - ෆෑනස්කෑන් විශේෂ පරිඝනක ක්‍රියාකාරකම් - සිද්ධාර්ථ නයනානන්ද

නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න නිෂ්පාදක විධායක - නිලුකා මාරසිංහ නිශ්චල ඡායාරූප - ඉන්දික මල්ලවආරච්චි, මහේෂ් නිශාන්ත සංගීත අධ්‍යක්ෂණය - නීල් වර්ණකුලසූරිය ගීත ප්‍රබන්ධය - චන්ද්‍රදාස ප්‍රනාන්දු, කලාකීර්ති සුනිල් විමලවීර ගීත හා ගායන ශිල්පීන් - ආයිශ්චර්යා මාගෙදෝ - නීල් වර්ණකුලසූරිය කිවද නහී නොකීවද නහී - නීල් වර්ණකුලසූරිය, නෙල්සන් වාස්, ශනිකා වනිගසේකර, අභිෂේකා විමලවීර, කසුන් චාමිකර, රොෂාන් තිසේරා, තංරග ලක්මාල් පෙරේරා ධාවන කාලය - පැය 2 විනාඩි 09 දිග අඩි 11673 පිටපත් - 29 නළු නිළියන් - රන්ජන් රාමනායක, අර්ජුන් කමලනාත්, ටෙනිසන් කුරේ, මේනකා පීරිස්, ආනන්ද වික්‍රමගේ, චංචලා වර්ණසූරිය, රෙක්ස් කොඩිප්පිලි, ටෙඩී විද්‍යාලංකාර, අර්ඩ්ලි වෙදමුනි, නන්දන හෙට්ටිආරච්චි, ඩී. බී. ගංගොඩතැන්න, හේමන්ත ඊරියගම, ටිරෝන් මයිකල්, චතුර පෙරේරා, ජීවන් හඳුන්නෙත්ති, අනුෂ්කා හෙට්ටිආරච්චි, කපිල සිගේරා, චමින්ද ඇල්පිටිය, කාංචනා ගමගේ, තිලක් රණතුංග, නිමෙන් නෙත්මික මාරසිංහ, ගයනි කෞෂල්‍ය

නර්තන ශිල්පිනියන් - ඉරේෂා රංගනී, ජනනි තිලිණිකා, ධනුෂිකා මහේෂි, දිලිනි මධුෂිකා, නලින් මධුසංඛ, අයේෂ් මධුසංඛ, එස්. සුදර්ශන, එස්. ඩබ්. රවිඳු, ආලෝකා රත්නසූරිය, ආරුමුගම් වසන්තිනි රේඛා

ධීවරී
ධීවරී

තිරගත වූ දිනය - 2011 සැප්තැම්බර් 30 ඉදිරිපත් කිරීම - සෙරන්ඩිපිටි ෆිල්ම්ස් සහ තැප්‍රොබේන් පික්චර්ස් නිෂ්පාදනය - සාලින්ද පෙරේරා, චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය - සාලින්ද පෙරේරා කතාව - රාජා ප්‍රොක්ටර්ගේ 'ෆිෂමන් ඩෝටර්' නවකතාව ඇසුරිනි දෙබස් පරිවර්තනය - ජැක්සන් ඇන්තනි තිර නාටකය - සාලින්ද පෙරේරා , ඩැරල් කොස්තා සහය අධ්‍යක්ෂණය - ෂොර්ඩ් ජයසූරිය, නිමල් විජේසිරි, සුනිල් ප්‍රේමරත්න සම නිෂ්පාදනය - මොහාන් චන්ද්‍ර මෝහන්, මරියෝ පීරිස්, රංජිත් පෙරේරා, ප්‍රෙමිලා කුරුප්පු කැමරා අධ්‍යක්ෂණය - ලාල් වික්‍රමාරච්චි

කැමරා සහාය - කරුණාදාස පතිරත්න, බ්‍රයන්

සංස්කරණය - හැරිස් නන්දසිරි සහාය - සුනිල් ප්‍රේමරත්න අංග රචනය - රංජිත් වික්‍රමසිංහ

කලා අංශ උපදේශන - එරල් කෙලී කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න කලා සහාය - දමිත නන්දලාල්, නීලවතුර විජේවර්ධන, හේමසිරි ඩයස්, ලයනල් වත්තගේ, එඩ්වඩ් දිසානායක, ඒ. නන්දසිරි, ඒ. ඩී. රංජිත් ශබ්ද පරිපාලනය - කේ. ලක්ෂ්මී නාරායන් රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි ඇඳුම් නිර්මාණය - අතුල සුල්තානාගොඩ ශබ්ද සංස්කරණය - හැරිස් නන්දසිරි ශබ්ද පටිගත කිරිම - මහින්දසිරි සමන්තිලක සහාය - යසන්ත වැලිවිට සංගීත පටිගත කිරිම, නාද ශික්ෂණය - පෙන්ගුවින් ශබ්දාගාරය, පුෂ්පකුමාර බටංගල සහය - ලක්මාල් කස්තුරිරත්න ඩොලි ක්‍රියා කරවීම - යූ. ඩී. එස්. ගුණතිලක, නිහාල් සිල්වා කාර්මික ශිල්පීන් - සුරේන්ද්‍ර කුමර, තිලක් පුෂ්පකුමාර, රංජිත් දිසානායක, රෝහණ ප්‍රේමචන්ද්‍ර, කිංස්ලි රේමන්ඩ් ගිනුම් කටයුතු - ලයලි අල්මේදා විශේෂ ශබ්ද ප්‍රයෝග - ආර්. සේකර නිෂ්පාදන සහය - ප්‍රේමදාස, කුසුම්සිරි, එඩ්වින්, ජේ. ඩබ්. මෙන්ඩිස් පිටපත් ප්‍රමාණය - 13 නිෂ්පාදන කළමනාකරණය - රාජ් පෙරේරා නිෂ්පාදන කෘත්‍යාධිකාරි - අශෝක පෙරේරා නිශ්චල ඡායාරූප - සුනිල් ප්‍රේමරත්න සංගීත අධ්‍යක්ෂණය - ප්‍රදීප් රත්නායක අපරදිග ගායනය - නුවන් විතානගේ, කෞෂල්‍ය ප්‍රනාන්දු, දිල්රුක්ෂි ෆොන්සේකා පෙරදිග ගායනය - මාධවී ශිල්පාධිපති, කේ. ආර්. ප්‍රියන්ත තිලකසිරි, එස්. එම්. පී. සම්පත් පසුබිම් ගායනය - සුරේන් ද එස්. විජේරත්න පසුබිම් ගායන වෘන්දය - නිරේන් නයි ඩොෆ්, අනුෂ් ද කොස්තා, ගයාන් ද සේරම්, සීන් ජේසු නාදන් නළු නිළියන් - සංගීතා වීරරත්න, ජෝ අබේවික්‍රම, සිරිල් වික්‍රමගේ, ට්‍රිලීෂියා ගුණවර්ධන, ජැක්සන් ඇන්තනි, වීණා ජයකොඩි, රොජර් සෙනෙවිරත්න, වජිර ලියනගේ, රංජිත් වික්‍රමසිංහ, ජේ. එල්. විකසු පියතුමා, ග්‍රේස් ආරියවිමල්, රමණි සිරිවර්ධන, අරුණ ඩයස් බණ්ඩාරනායක, ප්‍රෙමිලා කුරුප්පු, ඥානාංග ගුණවර්ධන, ග්‍රාමතිලක වක්වැල්ල, නන්දා විලේගොඩ , සකුන්තලා දේවි, පර්ල් දුනුවිල, ප්‍රේමදාස, තාබ්රු

පුතා මගේ සූරයා

පුතා මගේ සූරයා

තිරගත වූ දිනය - 2011 ඔක්තෝම්බර් 28

ඉදිරිපත් කිරීම - දුලාංජනී චිත්‍රපට නිෂ්පාදනය - ලක්ෂ්මන් ගුණසේකර දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය - රංජිත් ජයසිංහ සම නිෂ්පාදනය - චන්ද්‍ර ගුණසේකර, ශ්‍රිමාවාහිනි ගුණසේකර

සහය නිෂ්පාදනය - තුෂිත ගුණසේකර, ලහිරු ගුණසේකර කතාව - වසන්ත ගුණසේකර

සහය අධ්‍යක්ෂණය - ආනන්ද වික්‍රම කීර්ති

කැමරා අධ්‍යක්ෂණය - බන්දුල කුරේ සහාය ස්ටැන්ලි මාෂල් කාර්මික ශිල්පීන් - චන්ද්‍රසිරි සේවික්‍රම, යාපා විජේබණ්ඩාර, අනිල් පෙරේරා, නිලන්ත පෙරේරා සංස්කරණය - ඩෙන්සිල් ජයවීර අංග රචනය - ගාමිණී කෝස්තා

කලා නිර්මාණ - ආතර් මෙනන්, රාජසිංහ ලෝලුවාගොඩ සටන් අධ්‍යක්ෂණය - සැන්ඩෝ හැරිස් නැටුම් අධ්‍යක්ෂණය - පත්මසිරි ගමගේ

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, සසික රුවන්, කේ. වී. නන්ද කුමාර, සුමිත් ප්‍රියංක, ආනන්ද වික්‍රමරත්න, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ

රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල රසායනාගාර ශිල්පීන් - ඩබ්ලිව්. ඒ. එම්. තිලරත්න, චමින්ද පෙරේරා, සේසිරි බොතේජු, හේමන්ත නිශාන්ත, නලින්ද බෙතේජු සංස්කරණ කටයුතු ශබ්ද පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය, දළුගම දෙබස් පටිගත කිරීම් සහය - සරත් සිරිබද්ධන, පාලිත සිල්වා. පර්සි ගුණවර්ධන පසුබිම් සංගීතය පටිගත කිරිම - අනුර රණසිංහ, සොනික් ශබ්දාගාරය සහය - ඇක්ෂර් දිලුප්‍රිය, රුවන් සම්පත් ගීත පසුබිම් හඬ ගැන්වීම - ප්‍රේමසිරි රණවක විදුලි උපකරණ හා කැමරාව - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්, බත්තරමුල්ල අතිරේක ඇඳුම් හා උපකරණ - ශ්‍රීනාත් මල්දෙනිය කොණ්ඩා සැකසුම - සෑම් සී. පෙරේරා නිෂ්පාදන කළමනාකරණය - චන්ද්‍රදාස පෙර්රා නිශ්චල ඡායාරූප - කල්යාණ චන්ද්‍රසේකර සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට ගීත හා ගායන ශිල්පීන් - රිදී සිනා මැවී අසව් - සංජීවනී වීරසිංහ බොරු විහිළු කරලා - නුවන් ගුණවර්ධන, සංජීවනී වීරසිංහ, කුෂාණි සඳරේඛා පෙරේරා නළු නිළියන් - වීණා ජයකොඩි, ක්ලීටස් මෙන්ඩිස්, ශෂි විජේන්ද්‍ර, අනූෂා සොනාලි, ආනන්ද වික්‍රමගේ, ලංකා රාජිණී ගුණසේකර, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, විල්සන් කරුණාරත්න, ජේ. එච්. ජයවර්ධන, රත්නා සුමනාපාල, මානලේ වානගුරු, හයිසින්ත් විජේරත්න, ශාන්ති අබේසේකර. ගාමිණී කොස්තා, ප්‍රියන්ත රණතුංග, චන්ද්‍රසිර සේවික්‍රම, මැණික් කොඩිකාර, රාජසිංහ ලෝලුවාගොඩ, ටී. මහින්ද, උපාලි බෝගහවත්ත, එම්. එම්. කරුණාරත්න, කුසලා ඩී. පෙරේරා, මිහිරි උදේශි, නිරෝශන් ප්‍රදීප් කුමාර, සුපුන් මලින්ත

එතුමයි මෙතුමයි
එතුමයි මෙතුමයි

තිරගත වූ දිනය - 2011 නොවැම්බර් 15

කතා සංකල්පය සහ නිෂ්පාදනය - උපුල් ජයසිංහ තිර රචනය සහ අධ්‍යක්ෂණය - නිශාන්ත විරසිංහ සහය අධ්‍යක්ෂණය - නිම්ෂාන් වීරක්කොඩි, නිරුක්ෂාන් ඒකනායක

කැමරාකරණය - ගාමිණී චමින්ද සහය - යාපා කුලරත්න සංස්කරණය - සමන්ත වික්‍රමසිංහ

අංග රචනය - සුමීර දෙහෙල්ගමුව, මෙෂාන් හේවාපන්න කලා අධ්‍යක්ෂණය - සුමිත් වන්නිනයාක සහය - සමන් වන්නිනායක

සටන් අධ්‍යක්ෂණය - සමන්ත මායාදුන්න

නැටුම් අධ්‍යක්ෂණය - නලින් ගුණරත්න

දෙබස් පටිගත කිරිම සහ ශබ්ද පරිපාලනය - සුසන්ත ධර්මප්‍රිය උපදේශක - ලයනල් ගුණරත්න ශබ්ද සහය - සශීක රුවන්, සුමිත් ප්‍රියංක, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ, ආර්. එම්. සිරිසේන ශබ්ද පටිගත කිරිම - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය ආලෝකකරණ සහාය - ගාමිණී මොරගෙල්ලාගම, අසේල ගාල්ලගේ, අමිල චතුරංග, ජානක වීරකෝන්, උපුල් වසන්ත, තරංග සම්පත්. ජානක ජයවීර, ප්‍රදීප් බණ්ඩාර, ප්‍රියන්ත පෙරේරා ඇඳුම් නිර්මාණය - සුරේන්ද්‍ර ගාමිණී සහය - ගයාන් මාපලගම ඩී. අයි. වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර තාක්ෂණික සේවා සම්බන්ධිකරණය - චන්ද්‍ර ලලිත් පෙරේරා නිෂ්පාදන සහය - එච්. එම්. සිරිපාල, එස්. ඒ. සුමතිපාල, රත්නසිරි මුතුකුමාරණ කැමරා උපකරණ සැපයීම - නිල්වලා වීඩියේ ටීම්, විෂුවල් ඉම්පැක්ට් පිටපත් ප්‍රමාණය - 20 නිෂ්පාදන කළමනාකරණය - මදුරංග ජාගොඩ සහය - එම්. අයි. අසංක චාමිකර නිෂ්පාදක විධායක - ලලිත් වසන්ත, චන්න ජයනාත්. නීල රුක්මන් නිශ්චල ඡායාරූප - අනිල් මල්ලවආරච්චි පරිඝනක නාමාවලිය - මල්ශාන් ෆොන්සේකා, නිපුන් තාරක ෆොන්සේකා

සංගීත අධ්‍යක්ෂණය - ජෝර්ජ් සේනානායක

සංගීතය මෙහෙයවිම - රංජිත් ඩයස්

ගීත ප්‍රබන්ධය - ලලිත් වසන්ත, චන්න ජයනාත්

ගීත හා ගයාන ශිල්පීන් - ලොක්කා අපේ ලොක්කා - ප්‍රදීප් අංජන අස වගේ ඔබයි හැඩ වුණේ - ප්‍රදීප් අංජන, මේෂා ධනංජනී සඳපානේ - ප්‍රදීප් අංජන, මේධා ධනංජනී නළු නිළියන් - රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, අනර්කලි ආකර්ෂා, ආනන්ද වික්‍රමගේ, ෂෙහාර හේවාදේව, ඇන්ටන් ජූඩ්, රොනී ලීච්, සුසිලා කෝට්ටගේ, දුලීකා මාරපන, මහින්ද පතිරගේ, හේමන්ත ඊරියගම, නිශාන්ත මුතුහෙට්ටිගම, ඩී. බී. ගංගොඩතැන්න. රුවන් වසන්ත, චලනි බාලසූරිය, රුවන්ගනී රත්ත්නායක, සමන්ත මායාදුන්න, බන්දු ලලිත් පෙරේරා, දිස්නා හෙට්ටිආරච්චි, ශ්‍රියාණි වික්‍රමසිංහ, සමන්ත පීරිස්, සමන්ත වීරකෝන්, සී. ආර්. කොතලාවල, දමිත් රාජි මෙන්ඩිස්, දයා ප්‍රතාපසිංහ, පවිත්‍රා මධුභාෂිණි. ඉඳුනිල් මල්වත්ත, සංජානා ගමආරච්චි, භානුක ජයලත්, ලයනල් සම්පත්, නිරුක්ෂාන් ඒකනායක, ධනංජනි කිවින්ද්‍ර, සුනේත්‍රා තෙන්නකෝන්, දේදුණු වර්ෂා, ලහිරු හෙට්ටිආරච්චි, සඳකැළුම් ද සිල්වා. ඉමේෂා ශ්‍යාමලී, තරංග සූරියආරච්චි, අසෝක එදිරිසිංහ, ජගත් සෙනෙවිරත්න, ලාල් දේවරත්න, රචින් බංඩාර, රූපා කේ. සුමනසේකර, නුවන් කළුආරච්චි