වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




‘ආදරණීය කතාවක්’ මංගල දර්ශනය දා

‘ආදරණීය කතාවක්’ මංගල දර්ශනය දා

අධ්‍යක්ෂ ප්‍රියන්ත සහ නිෂ්පාදක චමින්ද

කොළඹ රීගල් සිනමා ශාලාවේ පැවති මංගල දර්ශනයෙන් අනතුරුව ප්‍රියන්ත කොළඹගේ ගේ ආදරණීය කතාවක් සිනමාපටය දිවයින පුරා තිරගත වීම ඇරැඹිණ. චිත්‍රපටයේ නළු නිළියන් මෙන්ම සහෘදයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. ආදරණීය කතාවක් ප්‍රියන්ත කොළඹගේ සහ චමින්ද ගමගේ ගේ නිෂ්පාදනයකි. මෙහි හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, උදාරි වර්ණකුලසූරිය සහ අරුණි රාජපක්ෂ ප්‍රධාන චරිත මවති.

සේමිණිගේ හැඩ

චමින්ද සහ ඔහුගේ බිරිය වරුණි සමඟ දයාන් විතාරණ

සචිනි, සංගීතා සහ සුලාෂි

චමින්ද මමෝරත්නව පිළිගනිමින්

සිංහල සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස්, මහාචාර්ය සුනිල් ආරියරත්න සහ නිලාර් එන්. කාසිම්

සුවිනීතා වීරසිංහ සහ ශ්‍රියාණි අමරසේන

බුද්ධදාස විතානආරච්චි, සිරිල් වික්‍රමගේ

හේමාල්, උදාරි, චන්න, බිමල් එකතු වූ මොහොත

තිලකරත්න ඩිල්ෂාන්, මංජුලා තිළිණි ආදරණීය කතාවක් බලන්න ඇවිත්