වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




හොරා පොලිස් තිරගතවීම ඇරඹුණුදා...

හොරා පොලිස් තිරගතවීම ඇරඹුණුදා...

සුරංග අල්විස්ගේ හොරා පොලිස් සිනමාපටය මේ දිනවලදී එල්. එෆ්. ඩී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි පසුගිය 09 වැනිදා සිට තිරගත වීම ආරම්භ විය. එහි විශේෂ දර්ශනයක් එදින සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. මේ එහි අවස්ථා කිහිපයකි. හොරා පොලිස් සුරංගගේ තෙවැනි සිනමා අධ්‍යක්ෂණයයි. රජ හොරු, මයි නේම් ඉස් බන්දු සුරංග මීට ප්‍රථම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර වේ.

චිත්‍රපට සංස්ථා සභාපති දීපාල් චන්ද්‍රරත්න

මහේන්ද්‍ර පෙරේරා, සුනිල් ටී. ප්‍රනාන්දු පොල් තෙල් පහන දල්වමින්

සුරංග තම පවුලේ පිරිවර සමඟ

ටොරානා අධිපති කුමාර කොතලාවල සහ සරත් ද අල්විස් සුහද කතාබහක

ආරියසේන ගමගේ සහ ගංගු රොෂානා

හොරා පොලිස් නිර්මාණයේ නිෂ්පාදන පිරිවර සභාව ඉදිරියට පැමිණ