වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




View finder by Malan

දෙරණ මියුසික් වීඩියෝ 2 0 1 4

මෙරට සංගීත ක්ෂේත්‍රයේ අලුත් ආරක් ගෙන දුන් දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ්ස් 2015 උත්සවය මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්විණ. එහි සම්මානලාභීන් මෙසේය.

හොඳම සජීවිකරණ රූප රචනය

ලස්සන දෑසක් - මධුකා ගුණසේකර සහ චමිෂ්ක ගමගේ

හොඳම අධ්‍යක්ෂණය

දිමුතු කාලිංග - නිල් අහස

හොඳම සංස්කරණය

නිල් අහස - දිමතු කාලිංග සහ සිතුම් සමරජීව

හොඳම කලා අධ්‍යක්ෂණය

නිල් අහස - දිමුතු කාලිංග

හොඳම හිපොප් වීඩියෝව

දෙවියන්ගෙ බාරෙ - ශනුක වික්‍රමසිංහ සහ ඩ්‍රිල් ටීම්

හොඳම මියුසික් වීඩියෝ නිළිය

නිම්මි හරස්ගම - නිල් අහස

හොඳම කැමරාකරණය

හසිත වික්‍රමසූරිය - දෙවියන්ගෙ බාරේ

හොඳම සංකල්පය

දිමුතු කාලිංග - නිල් අහස

හොඳම නර්තන වින්‍යාසය

අපි සැනසිල්ලේ - වායෝ

ප්‍රජීව්, ප්‍රදීප්, වරුන්, ක්‍රිෂාන්

හොඳම විකල්ප වීඩියෝව

සිහින පාරාදීසයේ - සෙනුරි වීරවර්ණ

හොඳම රෙගේ වීඩියෝව

අපි අපි මාර - රෂි

හොඳම රොක් වීඩියෝව

නිල් අහස - දිමුතු කාලිංග

හොඳම රැප් ඉදිරිපත් කිරීම

දෙවියන්ගෙ බාරේ - ඩ්‍රිල් ටීම්

හොඳම පොප් වීඩියෝව

කොත්තමල්ලි - සුනිල් පෙරේරා

කැස්සට කොස් ඇට - ලා සිංඥෝ

මියුසික් වීඩියෝවක් තුළදී හොඳම ගැළපෙන යුවල

රුවන් සහ ෂෙරිල්

ගායනයේ යෙදෙමින් හොඳම රංගනයේ යෙදුන ගායකයා සහ ගායිකාව

රාමේෂ් සුගතපාල - බලා ඉන්නම්

රයිනි චාරුකා - චංචල දෑසේ

මියුසික් වීඩියෝව තුළ හොඳම ඉදිරිපත් කිරීම

ඩමී රණසිංහ සමඟ යුරේනි නොෂිකා - චාටු දාලා

හොඳම හොට් ඇන් ස්පයිඩි වීඩියෝව

කොත්තමල්ලි - සුනිල් පෙරේරා

ජනප්‍රියතම මියුසික් වීඩියෝ

1. පෙම් සිහිනේ - ප්‍රදීප් රංගන

2. දුක වැඩි නෙතේ - රුවන් හෙට්ටිආරච්චි

3. සායම් කිරිල්ලි - තීක්ෂණ අනුරාධ