වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

මොහොතින් මොහොත

තිරගත වන දිනය - 1998 නොවැම්බර් 02 ඉදිරිපත් කිරීම - පමණ ෆිල්ම්ස්
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්
සහාය අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන සහාය - අනුර ප්‍රියංකර
අතිරේක කැමරා ශිල්පීන් - නිමල් නාකන්දල, ඩැනී ඩබ්ලිව්. පතිරණ
ආලෝකකරණය - රොහාන් කරුණාරත්න, අජිත් ගලගෙදර, සුභාස් චාමින්ද, පියතිලක රත්නායක
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - ශ්‍රීලාල් හේමන්ත
නැටුම් අධ්‍යක්ෂණය - තුෂාණි වීරක්කොඩි
ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, නිමල් රණවක, කේ. එන්. නන්ද කුමාර, ජගත් චමින්ද, සුසන්ත ධර්මප්‍රිය
රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ රසායනාගාර සහාය ශිල්පීන් - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත් දිසානායක, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා විදුලි සැරසිලි - පියසේන ඉලෙක්ට්‍රිකල්ස් - කැටවලමුල්ල
ප්‍රචාරක කටයුතු - යූ. ඩබ්ලිව්. ප්‍රේමරත්න, රංජිත් කරුණාතිලක
ප්‍රවාහන පහසුකම් - ජානක දීප්ති කුමාර, අනිල් පෙරේරා
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - සෝනියා දිසා චිත්‍රපට
අතිරේක හඬ ගැන්වීම් - ඉෂාරා මධුහංසි
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
කොණ්ඩා සැකසුම - සරත් රණවීර
නිෂ්පාදන කළමනාකරණය - කිත්සිරි ප්‍රනාන්දු සහාය - විජිත කුමාර
නිෂ්පාදන අධිකාරි - රූපා මෙන්ඩිස්
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක, නෙල්සන් ධර්මසේන
ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, අජන්තා රණසිංහ
ගීත ගායනය - මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක, උරේෂා රවිහාරි
නළු නිළියන් - රන්ජන් රාමනායක, ග්‍රැන්විල් රොඩ්රිගෝ, ෂෙහාරා ජයවීර (හඳුන්වා දීම), ශිමාරා අංජානි, දයානන්ද ජයවර්ධන, දමිතා සළුවඩන, සුලක්නා මිහිරිපැන්න, තුෂානි විරක්කොඩි, චාන්දනී සිල්වා, ශාන්ති භානුෂා, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, එරික් ප්‍රැන්සිස්, අර්ජුන කමලනාත්, සමන් අල්මේදා, ෂෙරිල් ප්‍රනාන්දු

සෙක්සි ගර්ල්

තිරගත වූ දිනය - 1998 නොවැම්බර් 06
ඉදිරිපත් කිරීම - පමණ ෆිල්ම්ස්
නිෂ්පානය (සම) - සුනිල් ටී. ප්‍රනාන්දු, නිලාන් දර්ශන මෙන්ඩිස්
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්
සහාය අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන
කැමරාකරණය - ලලිත් තෝමස්, ෆ්‍රැන්ක්ලින් රූප්, ඒ. ඩී. ප්‍රේමදාස, අජිත් ගලගෙදර, රොහාන්
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - ශ්‍රී ලාල් හේමන්ත
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර
දෙබස් පටිගත කිරීම සහ ශබ්ද සංකලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ජගත් චාමින්ද, ප්‍රසන්න ධර්මප්‍රිය, නිමල් රණවක, නන්ද කුමාර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න
රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ රසායනාගාර නිලධාරි (සහාය) - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත් දිසානායක, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා
නිෂ්පාදන කළමනාකාර - අනුර විජේසිරිවර්ධන (සිසිර)
නිෂ්පාදන අධිකාරි - රූපා මෙන්ඩිස්
නිෂ්පාදන සහාය - එම්. මයිකල් (ටී බෝයි)
පොලිස් නිල ඇඳුම් සැපයීම - ශ්‍රීනාත් මල්දෙනිය
කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - සෝනියා දිසා චිත්‍රපට
විදුලි සැරසිලි හා පසුතල නිර්මාණ - නිමල් සුපර් ලයිට්
අතිරේක හඬ ගැන්වීම් - දමිතා සළුවඩන, අසංක පෙරේරා
ප්‍රචාරක කටයුතු - යූ. ඩබ්ලිව්. ප්‍රේමරත්න, රංජිත් කරුණාතිලක
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
කොණ්ඩා සැකසුම - සරත් රණවීර
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත ප්‍රබන්ධය (නව) - හේමසිරි හල්පිට
ගීත - සුවඳ සිනා පාවී - ප්‍රගීත් කෝකිල, කුෂාණි සඳරේඛා
මල් ලෝකයෙන් පියඹලා - ආනන්ද පෙරේරා, උරේෂා රවිහාරි
ගී ගයා රඟ රඟා - කුෂානි සඳරේඛා මිතුරෝ ඔබ සැම මගේ - උරේෂා රවිහාරි
හසරැලි පාවී රඟ මඬලේ - උරේෂා රවිහාරි නිසංසලයි සීතයි රෑ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

නළු නිළියන් - සිරිල් වික්‍රමගේ, සෝනියා දිසානායක, සුරේෂ් ගමගේ,දයානන්ද ජයවර්ධන, අනූෂා දමයන්ති, රොෂාන් පිලපිටිය, ප්‍රදීප් ජයසිංහ, සුලක්නා මිහිරිපැන්න, ශාලිත රසීන්, ඉෂාරා මධුහංසි, කේෂාන් සුදන්ත, කුෂාන් සමීර ගීගනගේ, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, එරික් ප්‍රැන්සිස්, රූපා මෙන්ඩිස්, ටෙඩී විද්‍යාලංකාර, පියතිලක අතපත්තු, ගාමිණී කුමාර, පී. ඩබ්ලිව්. ප්‍රියලාල්, රෝසි ප්‍රනාන්දු, ප්‍රෙරෝස් නූරි, ලුමිනි නිරෝශා, බන්දුල රූපසිංහ, ගීතිකා දිසානායක ප්‍රදර්ශනය - ක්‍රවුන් - මරදාන ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා තුළදී ප්‍රදර්ශනය ආරම්භ විය.

රාගිනි

තිරගත වූ දිනය - 1998 නොවැම්බර් 27
ඉදිරිපත් කිරීම - රාජ් චිත්‍රපට
නිෂ්පාදනය - රාජා ද සිල්වා, අනුර එදිරිසිංහ
තිර නාටකය සහ අධ්‍යක්ෂණය - රාජා ද සිල්වා
නිෂ්පාදන සහාය - රංජීව ද සිල්වා, අනුර එදිරිසිංහ
කතාව - ජනිත් පතිරණ (Till Death Do Us Part) ඉංග්‍රීසි චිත්‍රපටය ඇසුරිනි
සම්බන්ධතා ලිවීම - අශෝක වීරසිංහ
සහාය අධ්‍යක්ෂණය - එරත්නීල ද සිල්වා
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඒ. ධර්මසේන
සංස්කරණය - සිරි කේ. විතාරණ
අංග රචනය - ජී. ඩී. නන්දසේන
කලා අධ්‍යක්ෂණය - රාජා ද සිල්වා
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය)
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, නිමල් රණවක, කේ. වී. නන්ද කුමාර, නිමල් පෙරේරා, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද
රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
රසායනාගාර නිලධාරි - මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත් දිසානායක, එච්. ඒ. ඇල්බට්
නිෂ්පාදන කළමනාකරණය - පී. ගුණපාල, ශාන්ත අමරසිංහ
කැමරා උපකරණ - ඩිල් ෆිල්ම්ස්, ටී. කේ. ෆිල්ම්ස් නාමාවලිය - සිරි ලියනගේ
ගී තනු හා සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම
ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගීත - සඳෙන් සොමි ගෙන මැවූ ගැහැනියක් - විශාරද නන්දා මාලිනී

නළු නිළියන් - දමිත් ෆොන්සේකා, මැණික් කුරුකුලසූරිය, සුනේත්‍රා දිසානායක, ශේෂා පලිහක්කාර, වීණා ජයකොඩි, මර්වින් ජයතුංග, ප්‍රෙමිලා කුරුප්පු, ඇල්ප්‍රඩ් පෙරේරා, කපිල සිගේරා, ඩග්ලස් පතිරණ, රංගා ගීතානි, රොහාන් හොරදාගොඩ, ඩන්ස්ටන් විජේසේකර, රමණී පීරිස්, නිමල් පෙරේරා ප්‍රදර්ශනය - අශෝකා - ග්‍රෑන්ඩ්පාස් ඇතුළු දෙවන ප්‍රදර්ශන මණ්ඩලයේ චිත්‍රපට ශාලාවල ප්‍රදර්ශනය විය

පවුරු වළලු

තිරගත වූ දිනය - 1999 ජනවාරි 22
ඉදිරිපත් කිරීම - පද්ම චිත්‍රපට
නිෂ්පාදනය - නීටා ප්‍රනාන්දු අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ
කතාව, දෙබස්, තිර නාටකය - ටෝනි රණසිංහ
සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන, දමින්ද මඩවල
කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද විරසිංහ
කැමරා සහාය - සුනිල් ජයවීර, එන්. බන්දුසේන, බෙනඩික් ද සිල්වා, එන්. ඩී. පියසේන, ඩබ්ලිව්. විමලසිරි, කිත්සිරි ප්‍රියදර්ශන, බී. සූරියරත්න, දිනේෂ් කුමාර, නීලවතුර විජේවර්ධන, එස්. රෝහණ ප්‍රේමරත්න
සංස්කරණය - ලාල් පියසේන සහාය - කීර්ති රත්නායක, උපුල් ප්‍රියන්ත ගුණසේකර
අංග රචනය - ඊබට් විජේසිංහ සහාය - සංජීව මතඟවීර
කලා අධ්‍යක්ෂණය - කාංචනා තල්පාවිල, මහේන්ද්‍ර පෙරේරා
කලා සහාය - කුමාර කරව්දෙනිය, උපුල් හික්කඩුවගේ
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - උපාලි අරම්පොල, විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, සුනිල් උපාලි, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ටී. පී. ජයවීර, කේ. වී. නන්ද කුමාර, ජගත් චාමින්ද
දෙබස් පටිගත කිරීම - විමල් රණවක
රසායනාගාර කටයතු, දළ සේයා පට සේදීම සහ පිටපත් මුද්‍රණය - ජෙමිනි රසායනාගාරය, චෙන්නායි
නිෂ්පාදන කළමනාකරණය - ලාල් පෙරේරා, උපතිස්ස කොළඹගේ
නිෂ්පාදන කළමනාකරණ සහාය - සරත් එදිරිසිංහ, ජනක රත්නායක, තිලකරත්න, අනුර ගුණසේකර
නිෂ්පාදක විධායක - ඊලියන් පෙරේරා
කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන
විදුලි ජනකය ක්‍රියාත්මක කිරීම - සී. බී. රත්නායක
කැමරා උපකරණ සැපයුම - සුමිත්ත අමරසිංහ එන්ටර්ප්‍රයිසස්, ෆිල්ම් ලොකේෂන් සර්විස් සංස්කරණ මැදිරිය - ටී. කේ. ස්ටුඩියෝස්
සංගීතය - හර්ෂ මාකලන්ද
නළු නිළියන් - නිටා ප්‍රනාන්දු, ටෝනි රණසිංහ, සංගීතා වීරරත්න, මහේන්ද්‍ර පෙරේරා, දමයන්ති ෆොන්සේකා, සීතා කුමාරි, රොජර් සෙනෙවිරත්න, චන්ද්‍රා කළුආරච්චි, සැනට් දික්කුඹුර

රෑ රූ

තිරගත වූ දිනය - 1999 පෙබරවාරි 19
කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - ජයසේකර අපොන්සු
නිෂ්පාදන සහාය - තිලක් හෙට්ටිආරච්චි, ජී. මාම්පිටිය, තේජා වීරසූරිය, මොහොමඩ් ෆලීල්, ජයරත්න පල්ලේපිටිය, ධර්මසේන දෙහිවල,රංජිත් ජයසූරිය, ධර්මසේන මාරවිල
සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත වීරසිංහ, නිමල් යටිවැල්ල
කැමරා අධ්‍යක්ෂණය - බන්දුල කුරේ සංස්කරණය - එල්මෝ හැලිඩේ
අංග රචනය - කමල් තිලකරත්න
සටන් අධ්‍යක්ෂණය - ගාමිණී කුමාර් නැටුම් - ඩිස්කෝ රාජා
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - උපාලි අරම්පොල, විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, සුනිල් උපාලි, ඩබ්. ජී. පොඩිරත්න, ටී. පී. ජයවීර, කේ. වී. නන්ද කුමාර, ජගත් චාමින්ද රසායනාගාර කටයුතු හා සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම
නිෂ්පාදන කළමනාකරු - ඉම්රාන් ඩීන්
නිශ්චල ඡායාරූප - ගාමිණී කුලසේකර
නාමාවලිය - එල්මෝ හැලිඩේ, දිනේෂ් ප්‍රියසාද්
සංගීත අධ්‍යක්ෂණය - ඩී. ඩී. ගුණසේන - ප්‍රථම චිත්‍රපට
සංගීත අධ්‍යක්ෂණය
ගීත ප්‍රබන්ධය - කැමිලස් පෙරේරා, ලක්ෂ්මන් මල්ලවාරච්චි, ආනන්ද පද්මසිරි
ගීත -සුදු සේල මුතුමාල පලඳා - දමයන්ති ජයසූරිය, මිල්ටන් මල්ලවආරච්චි
රඟා රඟා - මිල්ටන් මල්ලවආරච්චි
නිල් අහසේ තරු පියසේ - නිරෝෂා විරාජිනී (ප්‍රථම චිත්‍රපට ගීතය)
නිල් අහසේ තරු පියසේ - මිල්ටන් මල්ලවආරච්චි

නළු නිළියන් - ජයසේකර අපෝන්සු, දිල්හානි අශෝකමාලා, අවන්ති අපෝන්සු, ගාමිණී අපෝන්සු, ධම්මික අපෝන්සු, බන්දුල විතානගේ, එස්. පී. සුබ්‍රමනියම්, ධර්මසේන දෙහිවල, සංජීව වීරසිංහ, ජයතිස්ස අතුලසිරි, ටී. බී. කැකුලන්දර, ඉරේෂා දමයන්ති, නිමල් යටිවැල්ල, තිලක් කුමාර රත්නායක, ජයරත්න පල්ලේපිටිය, රංජිත් ජයසූරිය, ගාමිණී කුමාර, ලාල් කුමාර, ප්‍රේමදාස ගජමන්ගේ, ඉම්රාන් ඩීන්, මල්ද සිල්වා, ගුණසේකර ගමගේ, ගාමිණී කැකුලන්දර, කමල් තිලකරත්න, වජිරා ජයමාන්න, ගෝතමී කාංචනමාලා, අනුලා බෝවත්ත, චම්පිකා දොන් පෙරේරා, මහින්ද කරුණාරත්න, ජයතිලක පතිරණ, ලීලාරත්න

සළුපට අහසට

තිරගත වූ දිනය - 1999 මාර්තු 05
නිෂ්පාදනය - එම්. ඒ. යාෂින් කතාව සහ අධ්‍යක්ෂණය - මාරියෝ ජයතුංග
දෙබස්, තිර නාටකය සහ ගීත ප්‍රබන්ධය - මහින්ද කේ. ප්‍රේමසිරි
සහාය අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ
කැමරා අධ්‍යක්ෂණය සහ නිශ්චල ඡායාරූප - නිමල් නාකන්දල
කැමරා සහාය - ප්‍රැන්ක්ලින් රූප්
සංස්කරණය - සේනක නවරත්න
වේශ නිරූපණ්‍ය - තරංග රුක්මල්වල
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ටී. පී. ජයවීර, සුනිල් උපාලි, උපාලි අරම්පොල, සුසන්ත ධර්මප්‍රිය
අතිරේක ශබ්ද - විමල් රණවක
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි
සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම
කැමරා උපකරණ - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම
ගීත ප්‍රබන්ධය - මහින්ද කේ. ප්‍රේමසිරි
ගීත - සඳ කැනින් ගිනි වෙලෙයි - අතුල අධිකාරි (ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායනය)
තේමා ගීතය - සුනිලා අබේසේකර

නළු නිළියන් - වීණා ජයකොඩි, ලකී ඩයස්, ගයනා සුදර්ශනී, මියුරි සමරසිංහ, රොෂාන් පිලපිටිය, සයිමන් නවගත්තේගම, ගිරිරාජ් කෞෂල්‍ය, සුජීව කෞෂල්‍ය, ශාලිකා සුභසිංහ, විල්සන් කරු, සමදරා ආරියවංශ, ජසන්තා රණවක, තාරකා ජයතිලක, ආසිරි විජේසේකර

පාදඩයා

තිරගත වූ දිනය - 1999 මාර්තු 12
ඉදිරිපත් කිරීම - හිරු ෆිල්ම්ස්
නිෂ්පාදනය, කතාව, දෙබස් සහ අධ්‍යක්ෂණය - ලින්ටන් සේමගේ
සහාය අධ්‍යක්ෂණය - ෂර්ලි අසන්ත ද අල්විස් , ජයන්ත අමරසිංහ, ක්ලයිව් මාටෙන්ස්
කැමරාකරණය - ජයනාත් ගුණවර්ධන
කැමරා සහාය - කේ. ස්ටැන්ලි මාෂල්, යාපා විජය බණ්ඩාර
සංස්කරණය - එල්මෝ හැලිඩේ සහාය - ජී රංගන
අංග රචනය - ජේ. සුරනිමල සහාය - ගයනී ඉමලිනා සතරසිංහ
කලා අධ්‍යක්ෂණය - අජන්තා අලහකොන්, රුවන් මදනායක
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, ඩබ්ලිව්. ජි. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර, ජගත් චාමින්ද, රේමන් පෙරේරා
අතිරේක ශබ්ද පටිගත කිරීම - ෂර්ලි අසන්ත ද අල්විස්, ඩබලිව්. ජී. පොඩිරත්න, කරුණාදාස පතිරත්න
දෙබස් හඬ කැවීම් - රසාදරී පීරිස්, දීපාල් සිල්වා, වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල, ඩග්ලස් බණ්ඩාර
සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා සහාය - සුනන්ද කුමාර (ඊස්ටර්න් රෙකෝඩින්)
කාර්මික ඒකකය - ආරියරත්න පෙරේරා, තිලක් පුෂ්ප කුමාර, නිහාල් ද සිල්වා, කරුණාදාස පතිරත්න, මාටින් රණසිංහ, ඩී. එස්. එස්. ශ්‍රීලාල්
නිෂ්පාදන කළමනාකරණය - දීපාල් ගුණරත්න සහාය - යසලාල් ලියනගේ, රත්නසිරි මුණසිංහ
කැමරා උපකරණ සැපයුම - හේලිස් ආයතනය, ෆිල්ම් ලොකේෂන් සර්විස්, ඩිල් ෆිල්ම්ස්
ප්‍රවාහන පහසුකම් - චින්තක සංජීව, සුරංග විජේසිංහ, එන්. පී. මනෝරත්න, ඩබ්ලිව්. ඒ. බන්දුල, ලක්ෂ්මන් පෙරේරා, කේ. ගුණසිරි
නිෂ්පාදන ඒකකය - ජේ. ඒ. කුසුමාවතී, සී. එම්. ජයවතී, මිත්‍ර ප්‍රියදර්ශනී, ශාන්ත ජයවර්ධන
නාමාවලිය හා ප්‍රචාරක සැලසුම් - ප්‍රේම් දිසානායක
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගීත ගායනය - විශාරද නන්දා මාලිනී, කනිෂ්ක නරේන්ද්‍ර වීරසේකර
නළු නිළියන් - ලින්ටන් සේමගේ, ශ්‍යාමලී වරුසවිතාන, සෞම්‍ය ලියනගේ, ට්‍රිලීෂියා ගුණවර්ධන, ජී. ආර්. පෙරේරා, සරත් කොතලාවල, ලාල් කුලරත්න, ප්‍රදීප් ජයතිලක, නවෝදනී ජයසුන්දර, මිහිමල් මුණසිංහ, ලසන්ත ද අල්විස්, රුවන් මදනායක, සුගත් පතිනායක, කමල් වීරසිංහ, නිහාල් සිල්වා, මාටින් රණසිංහ, ඉමලිකා රණසිංහ ප්‍රදර්ශනය - පස්වන ප්‍රදර්ශක මණ්ඩලය