වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




සුමති සම්මාන කාටද?

සුමති සම්මාන කාටද?

විසි වැනි සම්මාන උළෙල 9 දා

විසි වැනි සුමති සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් පසුගියදා සුමති මැදුරේදී ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී නිර්දේශිත නාමයන් විසි පහක් ප්‍රකාශයට පත් කළහ. මෙම සම්මාන උළෙලේ ප්‍රථම වතාවට සම්මානනීය රංගනවේදී ජැක්සන් ඇන්තනි හොඳම ගායනයට නිර්දේශයට පත් වීම විශේෂත්වයකි. සම්මාන උළෙල එළඹෙන ජූලි මස 09 වැනිදා සවස නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.

සුමති සම්මාන 2015 නිර්දේශිත නාමයන් මෙසේය

හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසාංගික)

සුළඟ මත මොහොතක් - වසන්ත බණ්ඩාර

චෙස් - ආනන්ද අබේනායක

ගිරිකුළ - ෆාහීම් මව්ජුඩ්

හඳපානාගල - ජී. නන්දසේන

හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය

සංසාරයේ පිය සටහන් නාට්‍ය මාලාවේ අත්වාරුව - ආනන්ද අබේනායක

සංසාරයේ පිය සටහන් නාට්‍ය මාලවේ ජිවිතයක කැඩපතක් - රොෂාන් රවීන්ද්‍ර

සංසාරයේ පිය සටහන් නාට්‍ය මාලාවේ උපත - ලලිත් රත්නායක

හොඳම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂ

සුදත් රෝහණ - ගිරිකුළ

ලක්ෂ්මන් පුෂ්පකුමාර - හඳපානාගල

ආනන්ද අබේනායක - චෙස්

සරත් ධර්මසිරි -

බණ්ඩාර දෙයියෝ

හොඳම ටෙලි නාට්‍යය නළුවා

රොෂාන් රවීන්ද්‍ර - වාසුළි කන්ද

සාරංග දිසාසේකර - සුළඟ මත මොහොතක්

ජනක් ප්‍රේමලාල් - ගිරිකුළ

හොඳම ටෙලි නාට්‍යය නිළිය

තිසුරි යුවනිකා - සුළඟ මත මොහොතක්

චාන්දනී සෙනෙවිරත්න - චෙස්

කාංචනා මෙන්ඩිස් - ගිරිකුළ

හොඳම ටෙලි නාට්‍යය

තිරනාටක රචක

සරත් ධර්මසිරි - ගිරිකුළ

අරුණ ප්‍රේමරත්න - චෙස්

ප්‍රියංකර රත්නායක -

සුළඟ මත මොහොතක්

හොඳම ටෙලි නාට්‍යය

සහාය නළුවා

දසුන් පතිරණ - මෙගා

නිරෝෂන් විජේසිංහ - ගිරිකුළ

මහේන්ද්‍ර පෙරේරා - චෙස්

හොඳම ටෙලි නාට්‍යය

සහාය නිළිය

සෙනුරි වාකිෂ්ඨ - චෙස්

නිල්මිණි තෙන්නකෝන් - ගිරිකුල

මේනකා පීරිස් - බණ්ඩාර දෙයියෝ

වසරේ නැඟී එන ටෙලි නාට්‍යය නළුවා

චමීර ශානක - කොළඹ අහස

ප්‍රදීප් රාමවික්‍රම - පිත්තල කොණ්ඩෑරුම

සුදර්ශන බණ්ඩාර - සිහින අරන් එන්න

වසරේ නැඟී එන ටෙලි නාට්‍යය නිළිය

ගංගු රොෂානා - ගිරිකුළ

ෂෙරිල් ඩෙකර් - වරාමලී

ශලිනි තාරකා - හඳපානාගල

හොඳම ටෙලි නාට්‍යය

කැමරා අධ්‍යක්ෂ

සුරේෂ් ධම්මික - සුළඟ මත මොහොතක්

තුසර තුල්වන් - චෙස්

ධම්මික දිසානායක - ගිරිකුල

හොඳම ටෙලි නාට්‍යය සංස්කරණය

ශාන් රංග - වාසුළි කන්ද

ජගත් වීරතුංග - චෙස්

රුක්මාල් නිරෝෂ් - සුළඟ මත මොහොතක්

හොඳම ටෙලි නාට්‍යය කලා අධ්‍යක්ෂ

රංජිත් ද සිල්වා - බණ්ඩාර දෙයියෝ

ජනක අකුරම්ගොඩ - සුළඟ මත මොහොතක්

ක්‍රිශාන්ත රත්නසිරි - ගිරිකුළ

හොඳම ටෙලි නාට්‍ය අංග රචනය

ජී. උහන් ඕවිට - ගිරිකුළ

සනීර දිනේෂ් - හඳපානාගල

සුපුන් ස්්ටේන්වොල් - සුළඟ මත මොහොතක්

හොඳම ටෙලි නාට්‍යය සංගීත අධ්‍යක්ෂ

ගයාන් ඝණකධාර - හඳපානාගල

සමන්ත පෙරේරා - බණ්ඩාර දෙයියෝ

නවරත්න ගමගේ - ගිරිකුළ

හොඳම ටෙලි නාට්‍යය ගීත රචනය

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල -

ගිරිකුළ 'දුක එළවාගෙන'

ගයා රම්‍ය අල්විස් - කොළඹ අහස 'කොළඹ අහස නිසංසලයි'

ජයන්ත චන්ද්‍රසිරි - රිටිගල අභියස 'සොයා යමි'

හොඳම ටෙලි නාට්‍යය ගායනය -

සශිකා නිසංසලා - පිත්තල කොන්ඩෑරුම 'රකුසෝ රකුසෝ'

ජැක්සන් ඇන්තනි - බණ්ඩාර දෙයියෝ 'හතර වටින් එන'

සමන් ලෙනින් - කොළඹ අහස 'කොළඹ අහස නිසංසලයි'

හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන

SCHOOL QUIZ  - නුවන් ශ්‍රී ජයවික්‍රම

නැණ මිහිර - දේවිකා කුමාරසිංහ

ජාතික පාසල ඉතිහාසය - මාලනී වීරසිංහ

හොඳම රූපවාහිනී ළමා වැඩ සටහන

පුංචි හපන් අවුරුද්ද - කාවින්ද සුරේන්

සුපිරි හපනා - උදය කුමාර තෙන්නකෝන්,

ලක්ෂ්මන් මත්තුමගලගේ

තුෂාරි ගමගේ, ශාන්ත සොයිසා

කදා වළලු - අතුල රන්සිරිලාල්

හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන

බෝගල පතලේ සිට - එරංග හිදැල්ලආරච්චි

LIFE  - චමින්ද ලාල් විජේසුන්දර

THE OTHER SIDE - කේ. සී. සාරංග

හොඳම රූපවාහිනි කාලීන වැඩසටහන

මනුසත් උයන - චතුර අල්විස්

කිරි අම්මා දානය - කාවින්ද සුරේන්

මාපියන්ගේ වටිනාකම - ජයමිණි ඉලේපෙරුම

හොඳම රූපවාහිනි සංගීත වැඩසටහන

DEL STUDIO - සුබෝධිනී කරුණානායක, චින්තක ගම්ලත්

වසන්ත වර්ෂා - රවීන්ද්‍ර මුණසිංහ

රජත සර - අජිත් දර්ශන ජයවීර

හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන

කාචරගාම - අතුල පීරිස්

මුල් - විමල් දේශප්‍රිය

කොහොඹ යක් කංකාරිය - හේම නලින් කරුණාරත්න

හොඳම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන

ජාතික ක්‍රීඩාවේ ශාසනික සළකුණ යතිවරයාණෝ - ප්‍රියන්ත මද්දුමගේ

අංගම්පොර - චන්දන සෙනෙවිරත්න

SPORTS HITS - මංජුල බස්නායක

හොඳම රූපවාහිනී කාන්තා වැඩසටහන

තවත් අම්මා කෙනෙක් - අතුල දිසානායක

බිසෝවරුන්ගේ ජනපදය - නාමල් ප්‍රසන්න

මව් ගුණයට සෙනෙහසිනි - සුරම්‍යා මාපිටිය, මහින්ද ගුණතිලක