වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමාව

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

රත්තරන් මිනිහෙක්

තිරගත වූ දිනය - 1997 අගෝස්තු 29
ඉදිරිපත් කිරීම - නිව් සාදර චිත්‍රපට
නිෂ්පාදනය - ජී. නන්දසේන, ප්‍රේමසිරි රණවක
අධ්‍යක්ෂණය - සුදේෂ් වසන්ත පීරිස් කතාව - 'ධර්ම දුරෙයි' දමිළ චිත්‍රපටයේ අනුකරණයකි
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
සහාය අධ්‍යක්ෂණය - චන්දන එදිරිසිංහ
අංග රචනය - ඩබ්ලිව්.සෙල්වරාජ්
සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩී. එච්. ඒ. ජයමාන්න එස්. ප්‍රේමදාස, සුසන්ත ධර්මප්‍රිය, සුනිල්පාලි, ජී. සමරවීර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. පී. නන්ද කුමාර
දෙබස් පටිගත කිරීම - ආර්. ඒ. රංජිත් පෙරේරා
අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
රසායනාගාර නිලධාරීන් - බන්දුල අතුකෝරාල, මහින්ද සෙනෙවිරත්න, සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න
සැකසුම - සරසවි චිත්‍රාගාරය
පොලිස් නිල ඇඳුම් සැපයීම - ශ්‍රීනාත් මල්දෙනිය
නිෂ්පාදන සැලසුම් - රුවන් මෙන්ඩිස්
නිෂ්පාදන සම්බන්ධීකරණය - නිශාන්ත ප්‍රදීප්, අරුණ මෙන්ඩිස්
සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගීත - සාර වී කරලින් පිරි - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
සොඳුරිය වැන්නේ - එච්. ආර්. ජෝතිපාල
මේ ලොව ඉන්නේ - ආනන්ද පෙරේරා
ඇවිලේ ළය - ලතා වල්පොල
ප්‍රේමනීය සිහිනේ - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල

නළු නිළියන් - ජීවන් කුමාරතුංග, ගීතා කුමාරසිංහ, රෙක්ස් කොඩිප්පිලි, ස්ටැන්ලි වර්ණකුල, සමන්තා ඈපාසිංහ, රංජිත් පෙරේරා, සරත්චන්ද්‍ර (රාජා), එඩී අමරසිංහ, නිමල් ජයමුනි, ප්‍රියලාල් මෙන්ඩිස්, දමිත සේනානායක, කුෂාන් සමිර, රාණි පෙරේරා, නිල්මිණි දීපශිකා, චන්ද්‍රිකා රත්නමාලි, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, පියතිලක අතපත්තු, ඩැනී සමරවීර, ජගත් මල්දෙනිය, සුනිල් බමුණුආරච්චි, රාජු ගමගේ
ප්‍රදර්ශනය - ක්‍රවුන් - මරදාන ඇතුළු හතරවන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා තුළදී ප්‍රදර්ශනය විය.

භවකර්ම

තිරගත වු දිනය - 1997 සැප්තැම්බර් 05
ඉදිරිපත් කිරීම - සමාධි චිත්‍රපට
නිෂ්පාදනය - පූජ්‍ය විජයපුර පඤ්ඤානන්න හිමි, ජයරත්න වාද්දුවගේ
දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ධර්මසිරි බණ්ඩාරනායක
කතාව - කේ. එස්. පෙරේරා (කාශ්‍යප)
සහාය අධ්‍යක්ෂණය - පියසිරි කුලරත්න, රවීන්ද්‍ර යසස් කුමානායක
කැමරා අධ්‍යක්ෂණය - ලාල් වික්‍රමආරච්චි
සංස්කරණය - සේනක නවරත්න
අංග රචනය - ජේ. සුරනිමල, අජිත් කරුණාරත්න
කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ටී. ඒ. ඩබ්ලිව්. රණවක, උපාලි අරම්පොල, සුනිල් උපාලි, වී. ජයසේකර, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර
සැකසුම - සරසවි චිත්‍රාගාරය, ටී. කේ. චිත්‍රාගාරය
දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)
නිෂ්පාදන කෘත්‍යාධිකාරි - නන්ද මුණසිංහ, සමන්ප්‍රිය මාරසිංහ
නිෂ්පාදක විධායක - වී. සිවදාසන් නාමාවලිය - දි. ග. සෝමපාල
සංගීත අධ්‍යක්ෂණය - ගුණදාස කපුගේ
නළු නිළියන් - ස්වර්ණා මල්ලවආරච්චි, ජැක්සන් ඇන්තනි, රවීන්ද්‍ර රන්දෙණිය, කමල් අද්දරආරච්චි, ඩබ්. ජයසිරි, ජේ. එච්. ජයවර්ධන, සොමී රත්නායක, සුවිනීතා වීරසිංහ, ලලිතා සරච්චන්ද්‍ර, සයිමන් නවගත්තේගම, තිස්ස බණ්ඩාරනායක, නීල් අලස්, දේවින්ද කෝන්ගහගේ, ප්‍රියන්ත කුමාර, දැහැමි පාරින්ද, ශ්‍යාමා කන්නංගර, ගරු ජේ. එල්. මික පියනම, ගරු නිහාල් පෙරේරා පියනම, ප්‍රියන්ත විජේකෝන්, කසුන් කාවින්ද, සද්ධා උත්පල කන්දගේ, ගාමිණී විජේසිංහ, අනුලා හඳුවල, රංජිත් නාඔටුන්න
ප්‍රදර්ශනය - රීගල් - කොටුව ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා ශාලාවල මංගල දර්ශනය - අධිකරණ ව්‍යවස්ථා කටයුතු ඇමැති හා නියෝජ්‍ය මුදල් ඇමැති ජී. එල්. පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී.

විසිදෑල

තිරගත වූ දිනය - 1997 නොවැම්බර් 07
ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. චිත්‍රපට
නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ
කතා සංකල්පය හා අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න
තිර නාටකය - එච්. ඩී. ප්‍රේමරත්න, ජැක්සන් ඇන්තනි, සරත් චන්ද්‍රසිරි
සහාය අධ්‍යක්ෂණය - එල්. එස්. චන්ද්‍රසේකර, ඉන්දික අබේරත්න
කැමරාකරණය - ඇන්ඩෲ ජයමාන්න
කැමරා සහාය - එම්. ඩී. ඇන්ටනි, මර්සලින් ඇන්තනි, ඊ. එල්. එස්. පෙරේරා, ගාමිණී එම්. ජයතිස්ස, විජේරත්න, ඩී. පී. ඩී. නිරෝශන්, ඒ. කේ. සුනිල්, එල්. එල්. උපුල්
සංස්කරණය - එල්මෝ හැලිඩේ සහාය - සෙනෙවිරත්න වික්‍රමසිංහ
අංග රචනය - රංජිත් මතඟවීර සහාය - ජගත් පෙරේරා
කලා අධ්‍යක්ෂණ්‍ය - කේ. ඒ. මිල්ටන් පෙරේරා සහාය ප්‍රැටික් ඩේවිඩ්
සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, උපාලි අරම්පොල, කේ. වී. නන්ද කුමාර, සුනිල් උපාලි
රසායනාගාර සම්බන්ධතා - උපේන්ද්‍ර ටී. අර්ජුන
සැකසුම - ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - නිහාල් සංජය
නිෂ්පාදන අංශය - ඩබ්ලිව්. එම්. ලොකු බණ්ඩාර, එන්. සෝමරත්න, එස්. පී. ප්‍රියන්ත, ජෝන් වෙඩි පිපිරවීම - රසික කුමාර අතුරුගිරිය
උපදෙස් - කරුණාදාස අතුරුගිරිය
මන්ද චලන කැමරා සහාය - මාෂල් ස්ටැන්ලි
මුදල් අංශය - සුනිල් රණසිංහ සහාය - එස්. ඒ. අලගේෂන්
පොලිස් නිල ඇඳුම් හා උපකරණ - ශ්‍රීනාත් මල්දෙනිය
බාහිර ශබ්ද පටිගත කිරීම - විමල් රණවක
නාමාවලිය - ප්‍රේම් දිසානායක
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න, එච්. ඩී. ප්‍රේමරත්න
පසුබිම් සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා, ජනකලා ශබ්දාගාරය
ඉංග්‍රීසි උප ශීර්ෂ - ඊ. එම්. ජී. එදිරිසිංහ

ගීත - ගුමු ගුමුව වදුලේ - සමිතා එරන්දතී මුදුන්කොටුව - පද - මහාචර්ය සුනිල් ආරියරත්න
බිඳුනා දැහැන් බිඳුනා - ගුණදාස කපුගේ - පද - එච්. ඩී. ප්‍රේමරත්න

නළු නිළියන් - ඩබ්ලිව්. ජයසිරි, ජැක්සන් ඇන්තනි, අනුෂා සොනාලි, දයා අල්විස්, ග්‍රේස් ආරියවිමල්, දයා තෙන්නකෝන්, රොබින් ප්‍රනාන්දු, වසන්ති චතුරාණි, දයා පෙරේරා, ඇන්ජලා සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, රාසි අන්වර්, රමණී සිරිවර්ධන, රංග ලක්මාල්, ඥානාංග ගුණවර්ධන, ගුණදාස මධුරසිංහ, කේ. ඒ. මිල්ටන් පෙරේරා, ප්‍රදීප් සේනානායක, ශ්‍රීනාත් මල්දෙනිය, ගුණපාල කරුණාපතිරණ, ඊ. එම්. පී. බණ්ඩාර, කුමාරදාස මඩපාත, විමල් මොරවක, සුමිත් සුරංග, මර්සලින් ඇන්තනි, ඩී. එස්. දයාරත්න, පද්ම තිලකරත්න, තුෂාර ලංකා වීරසිංහ
මංගල දර්ශනය - සංචාරක හා ගුවන් සේවා ඇමැති ගරු ධර්මසිරි සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය මැජෙස්ටික් සිනමා ශාලාවේදී
ආරම්භක සිනමා ශාලා - මැජෙස්ටික් - බම්බලපිටිය, ලිඩෝ - බොරැල්ල, කන්ට්‍රාස් - දළුගම, ඕඩියන් - ගල්කිස්ස, මෙට්රෝ - නුගේගොඩ, අනුර - පානදුර, රීගල් - මහනුවර, එන්. අයි. ටී. - කුරුණෑගල, නිව් සිනමා - මාතර, නයෝමි - ගම්පහ, ප්‍රින්ස් - ගාල්ල, මිලානෝ - කෑගල්ල, රීගල් - මීගමුව

නින්ජා ශ්‍රී ලංකා

තිරගත වූ දිනය - 1997 නොවැම්බර් 21
ඉදිරිපත් කිරීම - රොබින් ෆිල්ම්ස්
නිෂ්පාදනය - මහින්ද රාමනායක, ශ්‍රියානි රාමනායක
කතාව සහ අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු
දෙබස් සහ තිර නාටකය - උදය තෙන්නකෝන්
සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන, දමින්ද මඩවල, කීර්ති රත්නායක
කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ
කැමරා සහාය - සුනිල් ජයවීර, බන්දු, සුදත්, බෙනට්, පියසේන
සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්
අංග රචනය - ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩැම්ස්, සංඛ
සටන් අධ්‍යක්ෂණය - ආචාර්ය ප්‍රසන්න ජයවීර, ශ්‍රී ලංකා ස්ටන්ට් විෂන් ඇකඩමි
නැටුම් අධ්‍යක්ෂණය - චන්න විජේවර්ධන
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න, සංජීව තම්පෝ
ශබ්ද සහාය - ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, සුනිල් උපාලි, ජී. සමරවීර, කේ. ජී. නන්ද කුමාර, එස්. ප්‍රේමදාස, සුසන්ත ධර්මප්‍රිය
සැකසුම - සරසවි චිත්‍රාගාරය, ආර්. ටී. චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - තිස්ස ප්‍රියංකර සිරිසෝම
නිෂ්පාදක විධායක - චන්න ප්‍රනාන්දු
නිශ්චල ඡායාරූප - බෙනිල් මාකස්, අමිත් ඉපලවත්ත
නාමාවලිය - පියල් තිලකරත්න
සංගීත අධ්‍යක්ෂණය - අනිල් මිහිරිපැන්න
නළු නිළියන් - රොබින් ප්‍රනාන්දු, දමිත් ෆොන්සේකා, සංගීතා වීරරත්න, රවීන්ද්‍ර රන්දෙණිය , කාන්ති ලංකා, දේවින්ද මාකස්, තිලක් ජයවීර, ක්ලීටස් මෙන්ඩිස්, ප්‍රියංකර පෙරේරා, විල්සන් කරුණාරත්න, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, මර්වින් ජයතුංග, ටෙඩී විද්‍යාලංකාර, විශාඛා සිරිවර්ධන, අනුෂි හෙට්ටිආරච්චි, තුෂාරි විජේකෝන්, නිලානි මොනරවිල, ලක්ෂ්මන් ආරච්චිගේ, ඥානාංග ගුණවර්ධන, අමිත් ඉපලවත්ත, ලාල් කුමාර, රොනී ලීච්, සැන්ඩෝ හැරිස්, කිත්සිරි අපොන්සු, අරුණ ශ්‍රී ආරියදාස, නීල් අවට්, මිෂානිවි ද සිල්වා, නුෂාරා ප්‍රනාන්දු, රුවිනි දිසානායක, කුෂාණි වරුෂවිතාන, චන්දිකා රත්නමාලි, ෂෙහාන් ද සිල්වා, ෂේන් පෙරෙයිරා, ප්‍රදීප් සේනානායක, රජිත රොද්‍රිගු, චන්න විජේවර්ධන, මහින්ද සිල්වා, ප්‍රියන්ත විජේකෝන්, රොඩ්නි ප්‍රනාන්දු, ජයසිරි වීරතුංග, ශ්‍රීනාත් මල්දෙනිය, නීල් දසනායක, දිනේෂ් කරුණාතිලක

සටන් ශිල්පීන් - සසංකා ගුණසේකර, චමින්ද බද්දේවිතාන, මහේෂ් ඉන්ද්‍රජිත්, කීර්ති රෝහණ, ගිහාන් දේශප්‍රිය, ඉරෝෂ් රවි පීරිස්, ඔන්සු අමරසිංහ, චමින්ද අරුණකුමාර, ගාමිණී රත්නසිංහ, සමන් කුමාර, රවි ඉලේපෙරුම, බන්දුල කිත්සිරි, කමල් ගනේගොඩ, පාලිත හේරත්, උදය කුමාර ප්‍රදර්ශනය - අශෝකා - ග්‍රෑන්ඩ්පාස් ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලාවලදී

ගුඩ්බායි ටෝකියෝ

තිරගත වූ දිනය - 1997 දෙසැම්බර් 05
ඉදිරිපත් කිරීම - ඔරියන්ට් ට්‍රේඩින්
නිෂ්පාදනය - සින්නතම්බි කනපතිපිල්ලේ
අධ්‍යක්ෂණය - ලයනල් පඬුවාවල
කතාව, දෙබස්, තිර නාටකය - කේ. ඩී. නික්ලස්
කැමරා අධ්‍යක්ෂණය - නිමල් නාකන්දල
කැමරා සහාය - මාෂල් ස්ටැන්ලි, බන්දුල කුරේ, ඊ. එල්. ලක්ෂ්මන්, එම්. ඇරෆන්, ඩබ්ලිව්. පද්මසිරි, ඩබ්ලිව්. කොස්තා
ආලෝකකරණය - ප්‍රැන්ක්ලින් රූප්, සෝමදාස පෙරේරා, චමින්ද පතිරණ, ටී. ඩී. ආරියපාල, යාපා විජේබණ්ඩාර
සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - ඩබ්ලිව්. සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, සුනිල් උපාලි, පී. ජයවීර, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, කාමලී පෙරේරා
රසායනාගාර කටයුතු - ඩිල්මන් ජයරත්න, ඩිල් ප්‍රොසෙස්
රසායනාගාර නිලධාරීන් - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්පකුමාර
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන කාත්‍යාධිකාරි - ටයිටස් රණසිංහ
කැමරා උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස්, සිනෙක් විප් සර්විස්
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
නිපැයුම් සහාය - අරුණ සම්පත් රණසිංහ, ප්‍රසන්න රණසිංහ, නන්දන ඒකනායක
ප්‍රචාරක සම්බන්ධීකරණය - ටී. ආර්. ඇඩ්වර්ටයිසිං
දෙබස් පටිගත කිරීම - විමල් රණවක
ඇඳුම් සහ කොණ්ඩා සැරසිලි - වික්ටර් ලොයිඩ්
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය - කේ. ඩී. නික්ලස්

ගීත - නොමියෙන සෙනෙහස - නිරෝෂා විරාජිනී
බිඳෙන රැය තුළ නැගෙන - කමල් අද්දරආරච්චි, මිල්ටන් මල්ලවආරච්චි, ලතා වල්පොල

නළු නිළියන් - ජීවන් කුමාරතුංග, ඩිලානි අබේවර්ධන, මොරින් චාරුණි, ක්ලීටස් මෙන්ඩිස්, මර්වින් ජයතුංග, දයානන්ද ජයවර්ධන, සඳුන් විජේසිරි, මානෙල් වානගුරු, තලතා ගුණසේකර, ශ්‍රියාණි මහවත්ත, ටිරෝන් මයිකල්, පතිරාජ එල්. එස්. දයානන්ද, ජයලත් ප්‍රනාන්දු, සනත් ඉඹුලමුරේ, ශ්‍රීනාත් මල්දෙනිය, ශශිකලා හෙට්ටිආරච්චි, නුවරඑළියේ මහින්ද, තනකා නගමුරා, සකායි හිතෝදේ, ඔයාමා සුසුකි, නාගසාන් කූරි
ප්‍රදර්ශනය - රිට්ස් ඇතුළු පළමු මණ්ඩලයේ සිනමා ශාලාවලදී තිරගත විය.

ගිනි අවි සහ ගිනි කෙළි

තිරගත වූ දිනය - 1998 ජනවාරි 16
ඉදිරිපත් කිරීම - මෝෂන් ෆිල්ම්ස් චිත්‍රපට සමාගම
නිෂ්පාදනය - රංජිත් ජයසූරිය
දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය
කතාව - අනුර හොරේසස් (ඔහුගේ ගිනි අවි සහ ගිනිකෙළි පළමු කෘතිය අසුරිනි)
සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත සහාය උපුල් ප්‍රියන්ත ගුණසේකර
කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ
කැමරා සහාය - බී. එම්. සූරියරත්න, සුනිල් ජයවීර
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්, සහාය - උපුල් ප්‍රියන්ත ගුණසේකර
අංග රචනය - රංජිත් මතඟවීර
සහාය - සංජය නිපුණආරච්චි
කලා අධ්‍යක්ෂණය - වෙලේගෙදර රණසිංහ,
සහාය - සුනෙත් නන්දලාල්, රවීන්ද්‍ර ගමගේ ක්‍රියාදාම හා ගිනි අවි පුහුණු උපදෙස් - රොබින් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුනිල් උපාලි, විමල් රණවක, උපාලි අරම්පොල, සුසන්ත ධර්මප්‍රිය, කේ. පී. නන්ද කුමාර, පී. ජයවීර, එස්. ඒ. ප්‍රේමදාස
නිෂ්පාදන කළමනාකරණය - ශාන්ත රණතුංග, රංජිත් රූබසිංහ
නිශ්චල ඡායාරූප - උදේනි අල්විස්
නාමාවලිය - ලලිත් මෙල්රෝයි ප්‍රයිවිට් ලිමිටඩ් වෙඩි පිපිරවීම - රොෂාන් සේනාධීර (තලපත්පිටිය)
පොලිස් බඩු බාහිරාදිය - ශ්‍රීනාත් මල්දෙනිය
විදුලි උපකරණ - එස්. බී. ඇන්ඩ් ඩී එන්ටර්ප්‍රයිසස් ජෙනරේටර් සැපයීම - ටෙලි ස්ටාර් ප්‍රයිවට් ලිමිටඩ්, සම්පත් ෆිල්ම්ස් සර්විස්
කාර්මික ශිල්පීන් - ඩබ්ලිව්. විමලසිරි, බෙනඩික් ද සිල්වා, එන්. බන්දුසේන, එන්. ජී. පියසේන, මාටින් රණසිංහ
අතිරේක ශබ්ද - ඩබ්ලිව්. පී. පොඩිරත්න
ප්‍රචාරක කටයුතු - ටයිම්ස් ඇඩ්වර්ටයිසිං සර්විසස් ගිනි අවි සහ ගිනි කෙළි අකුරු නිර්මාණය - සිරි ලියනගේ
විවිධ සහාය - සෝමසිරි විජේරත්න, විජය කුමාර, කුමාරදාස මඩපාත
හඬ කැවීම් - දීපාල් සිල්වා, ලෙස්ලි රාමනායක, තිස්ස ජයවර්ධන, ප්‍රැන්සිස් වන්නිආරච්චි, උලපනේ ගුණසේකර, ප්‍රසන්න ෆොන්සේකා, පරාක්‍රම පෙරේරා, චන්න විජේසේකර
උප සිරැසි පරිවර්තනය - පර්සි ජයමාන්න
සංගීතය පටිගත කිරීම - ඩෙනිස් රුද්‍රිගු සහාය - විමලසිරි ගමගේ (සොනික් ශබ්දාගාරය)
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය - ලූෂන් බුලත්සිංහල

ගායනය - අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා ගීතය - 'දිවි මකුළු ඇස නොසැලෙයි'

නළු නිළියන් - ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රීනාත් මද්දුමගේ, ජී. ගුණවර්ධන, විල්සන් ගුණරත්න, රංගන ප්‍රේමරත්න, රාජා සුමනපාල, අශෝක පීරිස්, විජේරත්න වරකාගොඩ , චන්න පෙරේරා, කුවින්ටස් වීරකෝන්, ධනවර්ධන ගුරුගේ, සෝමසිරි අලකොලංගේ, ජී. ආර්. පෙරේරා, නිමල් සේදර, උපුල් සේනාධිලංකාර, සනී පරණවිතාන, ලාල් කුලරත්න, කුමාරි පෙරේරා, ප්‍රදීප් ජයතිලක, දයා පෙරේරා, කුමාරදාස මඩපාත, ආනන්දසිරි හෙට්ටිආරච්චි, සුනිල් පෙරේරා, එන්. ඒ. වසන්ත කුමාර, කව්බෝයි, රන්ජිත් කුමාරතුංග, සංජීව අරුණසිරි, ඩී. එම්. ඒ. කේ. මල්වත්ත, ආර්. සී. චිත්‍රානන්ද, සමන් අල්මේදා, ජීවනී මහේසිකා ජිනදාස, නිශාන්ත බණ්ඩාර, ලතා ගමගේ, ලාල් එදිරිසිංහ, සුසන්ත ප්‍රියලාල්, නදීරා දර්ශනී අමරසිංහ (ළමා), සජිත් මාධව අමරසිංහ (ළමා), සුසිල් ගුණරත්න, අනුර හොරේෂස්, අජිත් ලොකුගේ, රවීන්ද්‍ර යසස්, ලෙස්ටර් ගුණවර්ධන, වික්ටර් රාමනායක, ජගත් චම්පික බෙනරගම, සරත් ධර්මසිරි, සම්පත් තෙන්නකෝන්, චිත්‍රා වාකිෂ්ඨ, සුමිත් මුදන්නායක, විල්මන් සිරිමාන්න, පාලිත නානායක්කාර, මල්ලිකා ප්‍රේමචන්ද්‍ර, චමුක වලිමුණි, මංගල සේනානායක, සරත් කුලාංග, රෝහණ හෙට්ටිආරච්චි, සැන්ඩෝ හැරිස්, සුමනා ගෝමස්, චමින්ද ඇල්පිටිය, කපිල සිගේරා, ශ්‍රීනාත් මල්දෙනිය, සුනිල් වර්ණසූරිය, අනිල් සිරිවර්ධන, මල්ලිකා පර්ල්, රෝහිත ඩයස් ගුණරත්න, පැට්‍්‍රක් සුනිමල්, නිලන්ති කුමාරි, රන්ජිත් ගාල්ලගේ, ප්‍රියන්ත මාලිම්බඩ, රෝයි ෆොන්සේකා, ඩොටී ජයසේකර, රේණු ගාල්ලගේ, තරංග සේනානායක, මැල්කම් රාජපක්ෂ

ප්‍රදර්ශනය - සැවෝයි -වැල්ලවත්ත, ක්‍රවුන් - මරදාන ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශය විය.