වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




දැක්කද කට්ටිය කිරිකොක්කු වගේ

දැක්කද කට්ටිය කිරිකොක්කු වගේ

කාංචනමාලා,කෞශල්‍යා, මැණික්

මල්කුමාරි, උමයංගනා, සුජානි, දමිතා, කාංචනමාලා,චාන්දනී,අභිෂේකා

මේ අපූරු ශිෂ්‍යාවන් පෙළක්. හඳුනාගත හැකිද? කට්ටියම අපේ රංගනවේදිනියන්ය. මේ ගිය ඉරිදා බම්බලපිටියේ මිලාගිරිය ශාන්ත පාවුළු විදුහලට පැමිණි රංගන ශිල්පිනියන් පිරිසයි. ඔවුන් සියල්ලන්ම එම විදුහලේ ආදී ශිෂ්‍යාවන්ය. ඔවුන් වසර ගණනාවකට පසු යළි පාසලට ආවේ එහි නිළ ඇඳුමෙන් සැරසීමෙනි

මෙරට වැඩිම රංගන ශිල්පිණියන් ප්‍රමාණයක් බිහි කළ පාසැල ද මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයයි.