වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




අනුලාගේ වස් දොස් ගිහින්

අනුලාගේ වස් දොස් ගිහින්

ජ්‍යෙෂ්ඨ රංගන වේදිනි අනුලා කරුණාතාලකගෙ වස්දොස් සේරම දුරුවෙන්න ඇති. එහෙම කියන්නෙ මොකද දන්නවද. ඇය මියගියා කියලා ඉකුත් දිනවලදී රාවයක් පැතිරුණ නිසා. බොහෝදෙනෙක් සොයලා බලන්නෙ නැතුව ඒ පුවත තවත් අයවලුන් වෙත යවලත් තිබුණා ෆේස්බුක් හරහා. එතන වුණේ පැටලිල්ලක්. ඇත්තටම එය ගිහින් තිබුණ ගොළු හදවත නවකතාවේ දමිම්ගෙ චරිතය පාදක වෙච්ච ඇත්තම දම්මි වන පුෂ්පා ලාලනි මේ පුවත පටලා ගත් ඇතැම් අය හිතුවේ මේ මිය ගියේ අනුලා කියලා. ඇයගෙ ගොලු හදවත චිත්‍රපටයෙ දම්මිට රඟපෑවෙ කොහොම කෙසේවෙතත් පසුව මෙම කාරණය නිරවුල් වුණා. මේ හේතුවෙන් අනුලාගේ වස් දොස් එහෙමත් පලා යන්න ඇති. අපට සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිණිය වන අනුලාට අප දීර්ඝායුෂ පතනවා.