වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සරිගම ගී ජනගත වූ දා...

සරිගම ගී ජනගත වූ දා...

ආචාර්ය සෝමරත්න දිසානායකගේ සරිගම සිනමාපටයේ ගීත ජනගත කිරීම පසුගියදා කොළඹ හැව්ලොක් සිටිහිදී සිදු විය. මේ සඳහා නිෂ්පාදිකා රේණුකා බාලසූරිය, චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ රෝහණ වීරසිංහ, රංගන දායකත්වය සැපයූ පූජා උමා ශංකර් ඇතුළු කලා සහෘදයන් රැසක් සහභාගී වූහ. මේ එහි අවස්ථා කිහිපයකි.







ලක්ෂිකාගේ උපන් දින සැමරුම

නවපරපුරේ රංගන ශිල්පිනී ලක්ෂිකා ජයවර්ධනගේ උපන්දින සැමරුම කොළඹ ටොරිංටන්හිදී සිදු විය. ඇගේ හිත මිතුරන් රැසක් මේ මොහොත වර්ණවත් කිරීමට එක්ව සිටියහ.