වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල් ටී. ගේ උපන් දිනය දා

සුනිල් ටී. ගේ උපන් දිනය දා

මෙරට වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කළ සුනිල් ටී. ප්‍රනාන්දුගේ උපන් දින උත්සවය පසුගියදා බොල්ගොඩ පිහිටි ඔහුගේ රිකී වයිට් හවුස් නිවසේදී පැවත්විණ. මේ එහි අවස්ථා කිහිපයකි.