වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

ZOOM - සූම්

තිරගත වූ දිනය - 2016 දෙසැම්බර් 16
ඉදිරිපත් කිරීම - සූම් ෆිල්ම්ස් ප්‍රඩක්ෂන්

නිෂ්පාදනය - ධම්මික අබේසේන, මහේන්ද්‍ර බුලත්ගම, දීපිකා කළුආරච්චි තිර රචනය සහ අධ්‍යක්ෂණය - සමීර වක්වැල්ල කතාව, ගීත රචනය සහ කලා අධ්‍යක්ෂණ සහය - දීපිකා කළුආරච්චි සහය අධ්‍යක්ෂණය - චන්දන ඉරුගල්බණ්ඩාර කැමරා අධ්‍යක්ෂණය - කල්හාර වක්වැල්ල කැමරාකරණය - හර්ෂණ කරුණතිලක, යූ. ප්‍රියාන් සංස්කරණය - අනුර බණ්ඩාර අංග රචනය - ප්‍රියංකා තිලක් රත්නායක කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය - චමින්ද උඩගෙදර නර්තන අධ්‍යක්ෂණය - මහේදී අත්තනායක ශබ්ද පරිපාලනය - නිසල් ගංගොඩවිල

රසායනාගාර හා චිත්‍රාගර කටයුතු - ෆයින් විෂන් ආයතනය 3ච් කරණය - තිසර ධනංජය වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර

සංගීත අධ්‍යක්ෂණය - රවිහාන්ස් වැටකේපොත ගීත හා ගායන ශිල්පීන් - මට දැනෙන මේ හැඟුම් - නෙළු අධිකාරී
ඈතින් ඈතට හිරිමල් පොද වැස්සේ - උදාර

ඇත්තට ළංකර ගන්නත් බෑ - සචිත් පීරිස්, නථාෂා රත්නායක තාක්ෂණික ශිල්පීන් - ගයත්‍ර බ්‍රැන්ඩිගම්පොල, ජගත් සුසන්ත, සංජීව පෙරේරා, ලසන්ත සඳරුවන්, චමිල ඇහෙලේපොල, යසස් ශ්‍රී හෙට්ටිආරච්චි, චමත් රාජමන්ත්‍රි ප්‍රචාරක පට ශබ්ද සංකලනය - තරිදු සාරංග (ඒ.ඹ්.ඉ) නිෂ්පාදන සහය - කේ. අරුන් ප්‍රසාද්, ඒ. එස්. පී. ජනිත් උෂාන් රංගනය - හේමාල් රණසිංහ, ශේෂාද්‍රි ප්‍රියසාද්, දිනක්ෂි ප්‍රියසාද්, ජයලත් මනෝරත්න, ඩග්ලස් රණසිංහ, චමිලා පීරිස්, චමින්ද උඩගෙදර, තුෂානි ද සිල්වා, අනෝජා වීරසිංහ, සඳුන් විජයවර්ධන, චලනි ශෂිකලා, චලනි තීක්ෂණා, තුෂාර බණ්ඩාර, ලලිතා රෝහිණි, රශ්මි සොනාලි ලෙහෙන්සා, හසදි පහන්මි ලෙහෙන්සා, විහංසා බණ්ඩාර, දෙව්මිනි බණ්ඩාර මාපා

විශේෂ - * ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 3ච් තාක්ෂණය යටතේ නිෂ්පාදිතව ප්‍රදර්ශනය වූ සිනමාපටය

* මංගල දර්ශනය සැවෝයි සිනමා ශාලාවේදී පැවැත්විණ.
* 3ච් තාක්ෂණය නොමැති සිනමා ශාලාවන් තුළ 2ච් තාක්ෂණය සහිතව තිරගත විය.