|
හිරු උලෙළට තරු පෑයූ හැටි
හිරු සිනමා සම්මාන උලෙළ පසුගිය 11 වැනිදා බොලිවුඩ් තරු පිරිවරා නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. 2014 සහ 2015 දෙවසර තුළ මෙරට තිරගත වූ සිංහල චිත්‍රපට හා ඒ වෙනුවෙන් දායක වූ ශිල්පීන් ශිල්පිනියන් එහිදී සම්මානයට පාත්‍ර වූයේ, මේ අයුරිනි. හොඳම චිත්‍රපටය - හෝගානා පොකුණ හොඳම අධ්‍යක්ෂණය – ප්‍රසන්න විතානගේ (ඔබ නැතුව ඔබ එක්ක) හොඳම නිළිය - කෞෂල්‍යා ප්‍රනාන්දු (බොරදිය පොකුණ) හොඳම නළුවා - සරත් කොතලාවල (තණ්හා රති රඟා) ජනප්‍රිය ළමා නළුවා - ත්‍රිශාක්‍ය කුමාරණතුංග (හෝගානා පොකුණ) ජනප්‍රියම නළුවා - හේමාල් රණසිංහ (ප්‍රවේගය) ජනප්‍රිය නිළිය – උදාරි පෙරේරා (ප්‍රවේගය) හොඳම තිර රචනය – ප්‍රසන්න විතානගේ (ඔබ නැතුව ඔබ එක්ක) හොඳම කැමරාකරණය – චන්න දේශප්‍රිය (ඇඩ්රස් නෑ) හොඳම සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර (හෝගානා පොකුණ) හොඳම සහය නිළිය – කුසුම් රේණු (මහරජ ගැමුණු) හොඳම සහය නළුවා - මහේන්ද්‍ර පෙරේරා (ඇඩ්රස් නෑ) ආසියානු සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා වූ සම්මානය - ශ්‍රී දේවි සහ බොනි කපූර් හොඳම ප්‍රතිවීර චරිතය – දයාදේව එදිරිසිංහ (හෝගානා පොකුණ) හොඳම විකට චරිතය – ජයලත් මනෝරත්න (හෝගානා පොකුණ) යාවජීව සම්මානය – රවීන්ද්‍ර රන්දෙණිය දේශීය සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා වූ සම්මානය – ආචාර්ය ඩී. බී නිහාල්සිංහ හොඳම පසුබිම් ගායකයා - සුනිල් එදිරිසිංහ – (සිරි දළදාගමනය) හොඳම පසුබිම් ගායිකාව - නිරෝෂා විරාජිනි (මහරජ ගැමුණු) ජනප්‍රිය චිත්‍රපටය – මහරජ ගැමුණු ජනප්‍රියම ගීතය – “හෝගානා පොකුණේ” (හෝගානා පොකුණ) දේශීය සිනමාව වෙනුවෙන් වූ දායකත්වය - සුනිල් ටී ප්‍රනාන්දු නව ප්‍රවණතාවක් වෙනුවෙන් වූ හිරු සම්මානය – චන්ද්‍රන් රත්නම් හොඳම කෙටි චිත්‍රපටය - ඡ්ථනබර ඛ්චඨඥ (තරිඳු ලොකුආරච්චි) මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්යක්ෂ - නිලේන්ද්‍ර දේශප්‍රිය (තණ්හා රතී රඟා) මතු බලාපොරොත්තු තැබිය හැකි නළුවා - හේමාල් රණසිංහ (ප්‍රවේගය) මතු බලාපොරොත්තු තැබිය හැකි නිළිය - ඩිනක්ෂි ප්‍රියසාද් (මේ වගේ ආදරයක්) හොඳම පසුබිම් සංගීතය – අනූපා කේමදාස සහ ගයත්‍රි කේමදාස (තණ්හා රතී රඟා) හොදම ගී තනුව - රෝහණ වීරසිංහ (මහරජ අජාසත්) හොඳම පද රචනය – පල්ලේගම හේමරතන හිමි (මහරජ ගැමුණු) හොඳම ශබ්ද සංස්කරණය – තපස් නායක් (තණ්හා රතී රඟා) හොඳම සටන් අධ්‍යක්ෂණය – වසන්ත කුමාරවිල (ඇඩ්රස් නෑ) හොඳම දෘශ්‍ය ප්‍රයෝග - චමත් පරණවිතාන (මහරජ ගැමුණු) හොඳම නර්තන නිර්මාණය – ගයාන් ශ්‍රීමාල් (ස්පන්දන) හොඳම කලා අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න (ඇඩ්රස් නෑ) හොඳම ඇඳුම් නිර්මාණය – හීනටිගල ප්‍රේමදාස (අනගාරික ධර්මපාල) හොඳම වේෂ නිරූපණය – හර්ෂ මංජුල (ඇඩ්රස් නෑ) ජූරියේ විශේෂ සම්මානය – ජැක්සන් ඇන්තනි ජූරියේ ප්‍රථම සම්මානය – හෝගානා පොකුණ (අංජලී මෙත්සරා) ජූරියේ දෙවන සම්මානය – තණ්හා රතී රඟා (ධනුෂ්ක ගුණතිලක - හොඳම කැමරාකරණය) ජූරියේ තෙවන සම්මානය - බොරදිය පොකුණ (සත්‍යජිත් මාඉටිපේ - හොඳම තිර රචනය සහ අධ්‍යක්ෂණය) ජූරියේ සිව්වන සම්මානය - Butterfly කෙටි චිත්‍රපටය (චමිල් ජයනෙත්ති)
|