වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

කෝ මාක් නෝ මාක්

කෝ මාක් නෝ මාක්

තිරගත වූ දිනය - 2014 දෙසැම්බ්ර් 12

ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. චිත්‍රපට අධ්‍යක්ෂණය - ජයප්‍රකශ් සිවගුරුනාදන් කතා සංකල්පය - තිලක් සේනාසිංහ තිර රචනය - මිහිර සිරිතිලක, චින්තක පීරිස් තිර පිටපත් අධීක්ෂණය - ගිරිරාජ් කෞශල්‍ය සහය අධ්‍යක්ෂණය - ප්‍රසන්න ඉත්තෑපාන, ජයන්ත අබේරත්න, ආනන්ද එස්. කපුගේ කැමරා අධ්‍යක්ෂණය - රුවන් කොස්තා අතිරේක කැමරාකරණය - තුසිත අනුරාධ කැමරා සහය - ගීතානන්ද සේරසිංහ, කෝශල දේශප්‍රිය ආලෝකරණ ශිල්පින් - කුමාර තිලක් උපුල් ලියනගේ, සුරංග බලවින්න, සජිත් ශාලිත, මහේෂ් මධුරංග, රෝහණ සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ සහය අජිත් රාමනායක අංග රචනය - රුචිර සංජීව සහය - යසස් මනෝජ් කලා අධ්‍යක්ෂණය - සිරිනාථ වික්‍රමසිංහ සහය - සමන් ශ්‍රී නාරායන, වජිර දයානන්ද ඇඳුම් නිර්මාණය - ප්‍රදීප් ජයසිංහ නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහය - පුබුදු ධනංජ විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න ශ්‍රව්‍ය පටිගත කිරීම - සුජිත් පෙරේරා පරිඝනක සජිවිකරණය - රුසිරු පන්නිල, ඉරේෂාන් වික්‍රමසිංහ, කසුන් සංජය, සමීර ගයාශාන්, දුලාංජන ලක්ප්‍රිය ඩිජිටල් අන්තර් තාක්ෂණය සහ වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ කාර්මික උපකරණ සම්බන්ධිකරණය - රුවන් ගුණවර්ධන කැමරා උපකරණ, සජිවිකරණය, සංස්කරණ මැදිරිය හා ශබ්දාගාරය - ද වීඩියෝ ටීම් නිෂ්පාදනය සහාය - නිශාන්ත සම්පත්, සරත් කුමාර ප්‍රවාහන සේවා - ගාමිණී මානකගේ, සුනිල් තිලකරත්න, කේ. පී. එස්. අනුරුද්ධ නිෂ්පාදන කළමනාකරණය - ශ්‍රී ලාල් වික්‍රමගේ සහය - අනුර විජේසිංහ නිශ්චල ඡායාරූප - ඉන්දික මල්ලවආරච්චි නාමාවලිය - ප්‍රේම් දිසානායක පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - කපිල පූගලආරච්චි ගිත හා ගායන ශිල්පීන් - දිවි නහගන්න හිතුණා - නලින් පෙරේරා, කපිල පුගලආරච්චි - පද රචනය - බන්දුල නානායක්කාරවසම් - ගී තනුව - කපිල පූගලආරච්චි පක්ෂියා - සුනිල් පෙරේරා (ජිප්සීස්) - පද රචනය - කැලුම් ශ්‍රිමාල් - ගී තනුව - මහේෂ් දෙනිපිටිය නළු නිළියන් - විජය නන්දසිරි, දිල්හානි ඒකනායක, මහේන්ද්‍ර පෙරේරා, සේමිණි ඉද්දමල්ගොඩ ,ගිරිරාජ් කෞශල්‍ය, මිහිර සිරිතිලක, ගිහාන් ප්‍රනාන්දු, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, රම්‍යා වනිගසේකර, පියුමි බොතේජු, නුවන්ගි ලියනගේ, ලලිත් ජනකාන්ත, අනුර ජයසේකර, සජීව මල්මාලආරච්චි, ප්‍රසාද් දේශප්‍රිය, ජයරත්න ගලගෙදර, නිම්මි ප්‍රියදර්ශනී, බර්ටි නිහාල් සුසිරිපාල, ලක්ෂ්මි දමයන්ති, උපතිස්ස බාලසූරිය, දයානන්ද හේවගේ, සෝමවීර ගමගේ, අනුර විජේසිංහ, චින්තක පීරිස්, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, ගාමිණී සෝමරත්න, ආනන්ද එස්. කපුගේ, ඉන්දික මල්ලවආරච්චි, ධම්මික පතිරණ, නදීක කරුණානායක, තිළිණි පෙරේරා, හිරණ්‍යා අක්වත්ත, සඳකැලුම් රවිහාරි ඉත්තෑපාන, ජයන්ත අබේරත්න, අශෝක ප්‍රියාල්, යසස් මනෝජ්, ප්‍රසාද් අලහප්පෙරුම, නිමල් ඉද්දමල්ගොඩ, සුනෙත් මැල්සිරිපුර, අසේල සම්පත්, ප්‍රදිප් ජයසිංහ, චාන්දනී පෙරේරා, සුරංජිත් ඩයස්, ඩබ්ලිව්. පෙරේරා, රුචිර සංජීව, අජිත් කුමාර, පබෝධ පබසර, නිරීෂණී අබේවර්ධන, චමෝදි රන්දිකා, චමින්ද සෙනරත්, ශිලංක මධුශංක, දුමින්ද සෙනරත්, දිලූෂා අබේසුන්දර, නිර්මල් ජයමාන්න, කීර්ති රංජිත් පීරිස්, මමෝජ් පුෂ්පකුමාර, අමිල සජිත් මධුශංඛ

අපි මැරෙන්නේ නෑ

අපි මැරෙන්නේ නෑ

තිරගත වූ දිනය - 2014 දෙසැම්බර් 19 ඉදිරිපත් කිරීම - සිනමාංගනී නිෂ්පාදනය - රුවන් රුක්මල් තිලකරත්න අධ්‍යක්ෂණය - මොහාන් නියාස් තිර රචනය - කේ. බී. හේරත් කතාව උපාලි උදයසිරි සහය අධ්‍යක්ෂණය - රොෂාන් ජයසුන්දර උපාලි උදයසිරි කැමරාකරණය සහ ආලෝකකරණය - කේ. ඩී. දයානන්ද අතිරේක කැමරාකරණය - බුද්ධික මංගල අතිරේක ආලෝකකරණය - යාපා බණ්ඩාර තාක්ෂණික ශිල්පින් - රංජිත් ප්‍රේමසිරි, නුවන් මධුරංග, ජූඩ් සෙඩ්රික්, සමන් පුෂ්පකුමාර, නාලක ප්‍රසන්න, දුෂ්සන්ත දිල්රුක්, ජිවන් ප්‍රියශාන්ත සංස්කරණය - බුද්ධික රණසිංහ අංග රචනය - සමීර දිනේෂ් කුමාර සහය - දනුෂ්ක ප්‍රසාද් කලා අධ්‍යක්ෂණය - ලෙස්ලි විමල් වීරසිංහ සහය - තුෂාර සම්පත්, චමින්ද දෑල ශබ්ද පරිපාලනය හා ශබ්ද නිර්මාණය - බුද්ධික රණසිංහ අතිරේක හඬ කැවීම් - යමුනා - රෙක්ස් හැමිල්ටන් රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණ - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් ශබ්ද පටිගත කිරීම - ශිරාන් ටෙලිසිනේ නිෂ්පාදන විධායක - අනූෂා මැදිවක නිශ්චල ඡායාරූප - ලීනස් කල්දේරා ඇඳුම් සැපයිම - ර්‍ණදඥ චදඤ ර්‍ණදඥ ම්චදඤර කේෂ අලංකාරය - සරත් රණවීර උපස්තාන - නලින්ද අතුකෝරාළ, මොහොමඩ් සිද්ධික් සංගීත අධ්‍යක්ෂණය - ෆර්හාන් ෂාන් ගීත හා ගායන ශිල්පින් - බිඟුරාසි මදුලෝලීන් - නොයෙල් රාජ් - පද රචනය - සුනිල් ආනන්ද ධාවන කාලය - විනාඩි 115 දිග අඩි 11,000 නළු නිළියන් - පාලිත පෙරේරා, ලකී ඩයස්, සේමිණී ඉද්දමල්ගොඩ, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, ඩී. බී. ගංගොඩතැන්න, ඇන්ටන් ජූඩ්, චංචලා වික්‍රමසිංහ, කමල් ඩිල්ශාන්, නිර්දා උයන්හේවා, නෙළුම් බොතේජු, මොහාන් පීරිස්, චන්න ගලප්පත්ති, රොෂාන් ජයසුන්දර, උපාලි කීර්ති, අනුරාධා මැදිවක, රුවන් තිලකරත්න, සුගත් ජානක, ජිබන් චලේ, මොහොමඩ් බණ්ඩාර, අරුණ රූපසිංහ, සමාරා මල්ලවආරච්චි, පහන් ජේ. පතිරණ, උපාලි සෙනරත්, නයෝමි මල්කාන්ති, මල්කි බාලසූරිය, ජනක රත්නායක, අනෝමා මල්කාන්ති, ජී. එම්. සිරිපාල, ඉරෝෂිණි දිසානායක, දිල්රුක්ෂි නානායක්කාර, සංජීව බණ්ඩාර ජයතුංග, විරාජ් කරුණාමුණි, ෂෙහාන් චන්දන, සමීර රොෂාන්, ජයන්ත වීරසිංහ, සුරේෂ් මධුරංග කුමාර, සඳුන් බණ්ඩාර, නිශ්ශංක බණ්ඩාර, රොහාන් වේනක ගලගෙදර, නවින් කුමාරතුංග, මලිත් ප්‍ර‍්‍රසන්න, සනත් ෆොන්සේකා

බෝනික්කා (නව)

බෝනික්කා (නව)

තිරගත වූ දිනය - 2015 ජනවාරි 16 ඉදිරිපත් කිරීම - සන්නාම ට්‍රේඩිං නිෂ්පාදනය - ජානක ලියනගේ කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩස්ට්‍රාටන් සහාය අධ්‍යක්ෂණය - ලෙයන් වැන්ඩස්ට්‍රාට්න්, සෝලංගආරච්චි කැමරා අධ්‍යක්ෂණය - ටීෂාන් පෙරේරා සහය - රංජිත් ප්‍රේමසිරි ආලෝකකරණය - නාලක ප්‍රසන්න කුමාර, සමන් පුෂ්පකුමාර, රංජිත් කොතලාවල, සුනිල් ප්‍රේමචන්ද්‍ර සංස්කරණය, ශබ්ද පටිගත කිරිම, නාද සංකලනය හා ඩිජිටල් වර්ණ සංයෝජනය - රන්දික නදීශාන් විජේමාන්න, ශිරාන් ටෙලි සිනේ අංග රචනය - දීප්ති පෙරේරා, රෝහණ ජීවන්දරගේ කලා අධ්‍යක්ෂණය - ස්ටැනි ද සිල්වා සටන් අධ්‍යක්ෂණය - නන්ද කුමාර, පී. දුෂාන් සමලි නැටුම් ශිල්පීන් - දිල්හානි කේ. ටී. මුදලිගේ, කෝෂලා ටාෂා, සඳුනි නුවන්තිකා, නිලක්ෂිකා නදීශානි, තාරකා අමාලි ඉන්දීවරී, නන්ද කුමාර, පී. දුෂාන් සමලි ගීත පටිගත කිරීම - ගයාන් - සිතුමිණ ශබ්දාගාරය කැමරා උපකරණ, සංස්කරණ මැදරිය හා ශබ්ද පටිගත කිරීම, වර්ණ සංයෝජනය - ශිරාන් ටෙලිසිනේ ආයතනය ට්‍රැක් ඩොලි ක්‍රියාකරු - චම්පික ප්‍රියදර්ශන කිමිදුම් දර්ශන රූපගත කිරීම - ටිෂාන් පෙරෙරා, මයිකල් ඩී. බොන්ඩ් තාක්ෂණික සම්බන්ධීකරණය - පී. ඩී. ආරියපාල සංගීත අධ්‍යක්ෂණය - අශෝක පීරිස් ගීත හා ගායන ශිල්පීන් ආදරෙයි ආදරෙයි - දේවිකා චතුරාණි - පද රචනය - චන්ද්‍රදාස ප්‍රනාන්දු මීදුමයි සීතලයි - අශෝක පීරිස්, දේවිකා චතුරාණි - පද - චන්ද්‍රදාස ප්‍රනාන්දු සඳෙන් ගෙනා බෝනික්කා - අශෝක පීරිස්, මෛත්‍රී දසනායක ගී පද රචනය - සරත් මුණසිංහ - ගී තනුව - ටෝනි වීරතුංග ආදරයි ආදරෙයි ගීතයේ කැමරාකරණය - රංජිත් ප්‍රේමසිරි රඟපෑ නළු නිළියන් - මලින්ද පෙරේරා, සංජු සමරසිංහ, ගයේෂා පෙරේරා, ශාලිකා එදිරිසිංහ, විල්සන් කරුණාරත්න, සරත් දික්කුඹුර, සුනෙත් මැල්සිරිපුර, අනෝජා වීරසේකර, චන්ද්‍රිකා පෙරේරා, චන්ද්‍රිකා රත්නමාලි කුලසේකර, කපිල සිගේරා, ස්ටැනි ද සිල්වා,සංඝරත්න ප්‍රනාන්දු, සිසිර කුමාරතුංග, ඩැනී සමරවීර, ඩේවියන් ජයලත්, සෝමසිරි හේවාවිතාරණ, උපුල් ගුණවර්ධන, ලානිස්, රශ්මි පුෂ්පිකා, අචලා ඉන්දීවරී, අනුජා චාරුකා හේවාවිතාරණ, අසන්ති ගෝමස්, සුරේකා පෙරේරා, ආශා වීරකෝන්, කුමාර තිලකරත්න, ජීවක සම්පත්, උපුල් ගුණවර්ධන, ප්‍රියන්ත රඹුක්කනගේ , සුගත් මුණිදාස, සංඛ ගම්ලත්, චරක තුසිර, සෙනරත් ඩේවිඩ්

මගේ යාළු මාළු

මගේ යාළු මාළු

තිරගත වූ දිනය - 2015 ජනවාරි 22 ඉදිරිපත් කිරීම - ජනිත ෆිල්ම්ස් නිෂ්පාදනය - ජනිත මාරසිංහ කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ලාල් ප්‍රියදේව කාර්මික අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස් සහාය අධ්‍යක්ෂණය - සම්පත් රත්නායක කැමරාකරණය - බුද්ධික මංගල සංස්කරණය - අනුර බණ්ඩාර අංග රචනය- තාරක අධිකාරි සහය - මිලින්ද මුදලිගේ, රෝලන්ඩ් රොඩ්නි වැන්ටුවස්ට් කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය - ප්‍රියන්ත දිසානායක සහය - කපිල බණ්ඩාර සටන් අධක්ෂණය සහ කේබල් ක්‍රියාදාමයෙන් - ටෙඩි විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා ශබ්ද පරිපාලනය හා ශබ්ද නිර්මාණය - ශශික රුවන් මාරසිංහ අතිරේක ශබ්ද - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමසිංහ, අනුර මුණසිංහ, සුසන්ත ධර්මප්‍රිය ශබ්ද සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය ගීත ප්‍රතිවාදය - ජෝර්ජ් මනතුංග, රංජිත් පෙරේරා ගීත පටිගත කිරීම - කපිල පූගලආරච්චි, මියැසි ස්ටුඩියෝ දෙබස් පටිගත කිරිම - නන්දා නන්දි ජයකොඩි සජීවිකරණ විශේෂ ප්‍රයෝග - චමත් පරණවිදාන සහාය - පුෂ්පික නිල්මාල්, චමල් පීරිස් ඩී. අයි. වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර විශේෂ කලා නිර්මාණ - චන්දන වීරසිංහ, මහාචාර්ය රම්‍යවර්ධන පොඩි නිලමේ ආලෝක උපකරණ සැපයීම සංස්කරණ මැදිරි සහ වර්ණ සංකලන මැදිරිය - ෆයින් විෂන් ආයතනය නිෂ්පාදන කළමනාකරණය - ප්‍රියන්ජිත් මෙන්ඩිස් නිෂ්පාදන විධායක - නිලූකා මාරසිංහ නිෂ්චල ඡායාරුප - ඉන්දික මල්ලවආරච්චි පසුබිම් සංගීතය - කේෂාන් පෙරේරා ගී තනු හා සංගීත අධ්‍යක්ෂණය - විශාරද එඩ්වඩ් ජයකොඩි ගී පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න ගීත හා ගායන ශිල්පීන් ඇල් දොලේ පීනන්නයි - එඩ්වඩ් ජයකොඩි කරදහි ඔරු හදලා - සඳුනි පියුමිකා, ආදිත්‍ය බණ්ඩාර, දියස් සංවිදු පතිරණ නළු නිළියන් - චාන්දනී සෙනෙවිරත්න, සරත් චන්ද්‍රසිරි, ඩී. බී. ගංගොඩතැන්න,චිලි තිවංක, පියුමි බොතේජු, ජීවන් හඳුන්නෙත්ති, දෙනුවන් සේනාධි, මහින්ද ඉහලගමගේ, ලිතුම් සේමික මාරසිංහ, පංකජ වන්දෙව්, කවිෂා දෙව්මිණි කැටකුඹුර, අනුෂ්ක බණ්ඩාර කැටකුඹුර, ටිලානි රම්ෂානි, අංජු නර්මදා, ඩැනී සමරවීර, මහේෂ් පෙරේරා, මංජුලා ජයන්ති, අමිලා දර්ශනී, අමල් රත්න ශාන්ත, සරත් අනුරංග, කාංචන ගමගේ, රෝසි ප්‍රනාන්දු, ජනිත මාරසිංහ, තාරක අධිකාරි