වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




ඕවත් වැඩද?

ඕවත් වැඩද?

නිළියක්, ඇඳුමක් වෙනුවට ටකරකමකින් සැරසිලා රඟපාන චිත්‍රපටයක් මේ දිනවල තිරගත වෙනවා. ඒ චිත‍්‍රපටයේ නම උලත් එකයි පිලත් එකයි. ටකරම ඇඳගෙන රඟපාන නිළිය තමයි බියංකා ෆොන්සේකා.

මේ වන විට ඇයට ඒ චරිතය වෙනුවෙන් ඉහළම ප්‍රතිචාර ලැබෙනවලු. බියංකට දැන් වැඩි දෙනෙකු කතා කරන්නේ ටකරං නිළිය කියලලු. කලා ලොවේ මොන යම් හෝ වැඩ කටයුත්තකට ගියත් වැඩි දෙනෙකු අහන්නේ ඒ ටකරම ඇඳගෙන රඟපෑවේ කොහොමද කියලලු. 'ඕව මට සුළු දේවල්' කියලා බියංකා හිමිහිට මාරු වෙනවලු.